සාමනේර හිමිවරුන් දෙදෙනෙක් දූෂණය කරලා 😠 😡 👿 😤 🤬

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,545
    7,352
    113
    වරෙල්ලා බුද්ධාගම බේරගන්න!!!

    මේ ආකාරයට ලිංගික හිංසාවට ලක් වී ඇත්තේ "13 හැවිරිදි" කුඩා සාමණේරයන් වහන්සේ දෙනමක්.නමින් "කෙහෙල්බද්දර ධම්මාලෝක හිමි සහ බෙරලියගල හිමි".
    පිරිවෙන් නායක "ධම්මිස්සර හිමි" සහ අනුනායක "හීනපාහුවේ සුමන" යන දෙදෙනා විසින් තමා මේ අපයෝජනය සිදු කරලා තියෙන්නේ...

    මෙය දරාගත නොහැකි තැන මේ කුඩා හිමිවරු දෙදෙනා රාත්‍රියේ පංසලෙන් පැන යනවා..හෝකන්දරට ඇවිත් පිටකොටුවට එනවා..එතනින් ඇඹිලිපිටිය බස් එකක නැග සෙවණගලින් බහිනවා..මොකද කෙහෙල්බද්දර හිමිගේ නිවස තියෙන්නේ සෙවණගල..පසුව මේ ගැන සියළු විස්තර මවට කීමෙන් පසුව,,මේ ගැන ඇඹිලිපිටිය පොලීසියට පැමිණිල්ලක් දානවා..ඒ පැමිණිලි අංකය "MoMo iv 142/108" ....

    ඇඹිලිපිටිය පොලීසියෙන් මේ ගැන තලංගම පොලීසියට දැනුම් දෙනවා..මොකද හෝකන්දර අයත් වෙන්නේ තලංගම පොලීසියට..එතනින් තලංගම කාන්තා හා ළමා ආරක්ෂක අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක "සුබානි මහත්මිය" විසින් මෙහි පරීක්ෂණ කටයුතු සිදුකර තියෙනවා...

    පසුව මේ හිමිවරු දෙදෙනා රෝහල් ගත කර පරීක්ෂා කිරීමේදී අනාවරණය වෙලා තියෙනවා බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් වී ඇති බව..දොස්තර "පේෂලා මහත්මිය" විසින් මේ බව සනාථ කර තිබෙනවා.

    ඉතිං මේවා හෙළිදරව් කරන්නේ ආගමට අපහාස කිරීමට නොව,මේ ගැන ජනතාව දැනුවත් වීමටයි..මොකද අද ගොඩක් පංසල් වල මෙවැනි හෙළි නොවූ අපචාර බහුලයි...
     
    • Like
    Reactions: bladeable

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,740
    7,585
    113
    මේ එක පකක්වත් අධිකරණ වලින් තහවුරු වූ චෝදනා නෙවෙයි.
    මේක ගැන ඇත්තටම හොයන්න ඕන මොන පකයද මේ විදියට ආගම් අතර ගැටුමක් හදන්න යන්නේ කියලා..
     
    • Like
    Reactions: wpril5

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    688
    1,024
    93
    මොනා කරත් අන්තිමට පාන්සු කූලෙ දෙන්න හාමුදුරු කෙනෙක් ඉතුරු වෙන්න ඔන
    එක මතක තියාගනින්ල්ල
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,848
    20,385
    113
    හස්තිශෛලපුර
    වරෙල්ලා බුද්ධාගම බේරගන්න!!!

    මේ ආකාරයට ලිංගික හිංසාවට ලක් වී ඇත්තේ "13 හැවිරිදි" කුඩා සාමණේරයන් වහන්සේ දෙනමක්.නමින් "කෙහෙල්බද්දර ධම්මාලෝක හිමි සහ බෙරලියගල හිමි".
    පිරිවෙන් නායක "ධම්මිස්සර හිමි" සහ අනුනායක "හීනපාහුවේ සුමන" යන දෙදෙනා විසින් තමා මේ අපයෝජනය සිදු කරලා තියෙන්නේ...

    මෙය දරාගත නොහැකි තැන මේ කුඩා හිමිවරු දෙදෙනා රාත්‍රියේ පංසලෙන් පැන යනවා..හෝකන්දරට ඇවිත් පිටකොටුවට එනවා..එතනින් ඇඹිලිපිටිය බස් එකක නැග සෙවණගලින් බහිනවා..මොකද කෙහෙල්බද්දර හිමිගේ නිවස තියෙන්නේ සෙවණගල..පසුව මේ ගැන සියළු විස්තර මවට කීමෙන් පසුව,,මේ ගැන ඇඹිලිපිටිය පොලීසියට පැමිණිල්ලක් දානවා..ඒ පැමිණිලි අංකය "MoMo iv 142/108" ....

    ඇඹිලිපිටිය පොලීසියෙන් මේ ගැන තලංගම පොලීසියට දැනුම් දෙනවා..මොකද හෝකන්දර අයත් වෙන්නේ තලංගම පොලීසියට..එතනින් තලංගම කාන්තා හා ළමා ආරක්ෂක අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක "සුබානි මහත්මිය" විසින් මෙහි පරීක්ෂණ කටයුතු සිදුකර තියෙනවා...

    පසුව මේ හිමිවරු දෙදෙනා රෝහල් ගත කර පරීක්ෂා කිරීමේදී අනාවරණය වෙලා තියෙනවා බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් වී ඇති බව..දොස්තර "පේෂලා මහත්මිය" විසින් මේ බව සනාථ කර තිබෙනවා.

    ඉතිං මේවා හෙළිදරව් කරන්නේ ආගමට අපහාස කිරීමට නොව,මේ ගැන ජනතාව දැනුවත් වීමටයි..මොකද අද ගොඩක් පංසල් වල මෙවැනි හෙළි නොවූ අපචාර බහුලයි...

    ඒ පැමිණිලි අංකය "MoMo iv 142/108" ....
    .දොස්තර "පේෂලා මහත්මිය" විසින් මේ බව සනාථ කර තිබෙනවා.

    fabricated news article..

    habai mewage pressure karana eka hodai mahanayakalawa.. nattam hemaratanayat tika dawasakin minissunta amataka wei..
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,196
    17,046
    113
    පෙඩො උන්ට ලංකාවේ තියන ලේසිම ක්‍රමය... පන්සලකට , පල්ලියට සෙට් වෙලා ඉන්න එක
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,848
    20,385
    113
    හස්තිශෛලපුර
    මොනා කරත් අන්තිමට පාන්සු කූලෙ දෙන්න හාමුදුරු කෙනෙක් ඉතුරු වෙන්න ඔන
    එක මතක තියාගනින්ල්ල

    gatha tika padam karawala, siwurak ekka tattayo tikak ready made tiyagattanam business ekak karagannat puluwan..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,750
    39,549
    113
    Homagama
    සරලව අටමස්තාන චීවරධාරියා හෝදන්න ගිහින් සංගසාසනේම හොදම එකෙන් කෙලකරගත්තා. දැන් මිනිස්සුට කෙන්තියට පට්ටන්දර බය නැතුව කතා කරනවා.

    තව හෝදන්න හෝදන්න තමන්ටම කෙල වෙනවා කියලා මේ චීවරදාරින් තේරුම්ගන්නැනේ. එක ගනපාල කෙනෙක් එනවා fb බ්ලොක් කරන්න. වැරදි කරපු එකාව අතැරියනම් ඩැමේජ් නැ
     
    • Like
    Reactions: reddit

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,508
    8,695
    113
    ulan bator
    පෙඩො උන්ට ලංකාවේ තියන ලේසිම ක්‍රමය... පන්සලකට , පල්ලියට සෙට් වෙලා ඉන්න එක
    aussie wala sudu mahathuru pilipeen ena seen ekak thiyenawa!

    middle east un malesia / indonesia ena seen thiyenawa. muslim un wadeta kalin kella badinna onalu! 25-50 para baapu kello innawalu..

    lokema pedo seen eke inne!