අන්න ඒකයි තියෙන සීන් එක මචං. මේකෙ ස්කේල් එකෙ හැටියට මේක වෙන කෙනෙක්ට කියන්න බෑ අඩුම තරමෙ තමංගෙ ලගම කෙනෙක්ට වත් කිවොත් හිතන්නේ පිස්සු කියල. ඒත් මේ හැම දෙයක්ම ඇත්ත. පස්සෙන් ගිහින් කන්ෆර්ම් කරගත්ත දේවල්.මේක කියෙව්වාම, වෙලා තියන ස්කේල් එක හා කාල සීමාව කියන එවත් සැලකුවාම මගේ තුන්වැනි ඇසට එක දෙයයි දැනෙන්නේ.
මේක schizo විමේ සම්බාවිතාව ඉතාම ඉහලයි.
මෙතන ක්ලැසික් ඩිලුෂන්ස් තියනවානේ.අන්න ඒකයි තියෙන සීන් එක මචං. මේකෙ ස්කේල් එකෙ හැටියට මේක වෙන කෙනෙක්ට කියන්න බෑ අඩුම තරමෙ තමංගෙ ලගම කෙනෙක්ට වත් කිවොත් හිතන්නේ පිස්සු කියල. ඒත් මේ හැම දෙයක්ම ඇත්ත. පස්සෙන් ගිහින් කන්ෆර්ම් කරගත්ත දේවල්.
තනිකරම මුගේ රියැලිටි එක අනිත් පැත්ත ගහල තියෙන්නෙ. තනිකර සයිකොලිකල් ඇටෑක් එකක්.මෙතන ක්ලැසික් ඩිලුෂන්ස් තියනවානේ.
සුපර් කියපු කේස් මටත් ඇවිත් තියනවා නමුත් මාරම රෙයා කේස් බං ඒවා. මේ පුද්ගලයාව ස්ටඩි කරන්න තිබ්බානම් මරු.