තවම වල් ඌරු මස් කන්නේ පරිස්සමින් , ඌරු උන තවම 100% හොද නෑ!ගිය ටිකේ හරක් මස් කෑල්ලක් හොයාගත්තෙත් හෙනම අමාරුවෙන්..මූව තමයි මරන් කන්න වෙන්නේ ප්‍රෝටීන් ගන්න..
අස්වැසුම ගන්න උන්ට නිකං ප්‍රෝටීනුත් දෙන්න ඕන කියලා ද කියන්නේ??

පිනට කන එක ගැන හාමුදුරුවෝ කතා කරන එක හරිද බන් ??![]()
ලප කොටා හරක්මස් නෙමෙයි. ලප කොටා වල් බූරු මස්ගිය ටිකේ හරක් මස් කෑල්ලක් හොයාගත්තෙත් හෙනම අමාරුවෙන්..මූව තමයි මරන් කන්න වෙන්නේ ප්‍රෝටීන් ගන්න..
දැන් එහෙම දෙන්නේ නෑ ඒ ඉස්සර රනිල් ජනාධිපති කාලේ දුන්නේජනාදිපතිතුමාගෙ ඔෆිස් එකෙට ගියොත් කටපුරා ප්‍රෝටීන් ග්‍රෑම් 78ක් දෙනවලු ද?
එතනදිම ඒක ගිලින්නත් ඕනිලුද?![]()