මොකද හිතන්නෙ දැන් රට යන විදිය ගැන

shenat

Well-known member
  • May 13, 2007
    58,543
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    View attachment 262476
    අහලා තියෙන්නෙ දැන් රට යන විදිය ගැන.
    1990 ඉඳලා2024 වෙනකම්ම ඒවට දඬුවම් දෙන්න හොඳටම කාලය තිබ්බා

    ඕකුන්ට සිංහලත් බෑ.😂
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,467
    2,877
    113
    මේ දෙකටම හේතුව JR ගත්ත අනුවන තීරණ කියලයි මම හිතන්නෙ.

    1. JR ගෙ JVP පක්ශ තහනම. මේක නොකලනම් JVP උන් ඡන්ද වලින් දිගටම පරාදවෙවී යනව. හැබැයි පක්ශ තහනමෙන් වුනේ JVP වයලන්ට් වෙලා ෆුල් ටෙරරිස්ට් මෝඩ් ගියපු එක.

    2. ඉන්දියාව අමතක කරල ඇමෙරිකාවට හේත්තු වුනා. 'යැන්කි-ඩිකී' නම වැටුනෙ.
    ඒකට රිටර්න් එකට එහෙමත් තමයි රජයෙන් කොටින්ට සප්ලයි යන එක නවත්තල තියෙන වෙලාවෙ ඉඳියාවෙන් උතුරට ගුවනින් පරිප්පු දැම්ම එක එහෙම වුනේ.

    ඒ දාල ඉඳියාව JR ගෙන් අහුවලු 'Where is your friend now?' කියල. ඇමෙරිකාව ආවෙ නෑ ලන්කාවෙ උදව්වට අපි කොච්චර වුන්ට පුප දෙන්න ගියත්.
    ලන්කාව unstable කරන්න ඉන්දියාව තමයි LTTE පූස් පැටියට දත්, නිය, කිරි ඔක්කොම දීල කොටියෙක් කලේ.

    JR තමා ලන්කාව developed nation එකක් කරන්න සෙට් වුන පලවෙනි හා හොදම ශොට් එක. අපේ කරුමෙට මේ මිස්ටේක් දෙක JR කලා දුරදිග නොබල.

    ආයෙ දෙවෙනියට ආපු චාන්ස් එක යුද්දෙ ඉවර කරල මහින්දගෙ සෙක්න්ඩ් ටර්ම් එක, ඒක නම් ඌම නාගත්ත පව්ලු නිසා රජ කෙනෙක් වෙන්න ගිහින්.

    JR එක්ක ගත්තම මහින්ද, රනිල් ඇතුලුව අනිත් හැම එකාම පොඩි සිප්පි කෑලි තමයි. JR තමයි රියල් gangsta බොස්.
    පොර දැන් අර චයිනීස් ලීඩර්ශිප් එක් වගේ පට්ටම ඩේන්ජර්ස් but විශනරි leader කෙනෙක්.
    71 කැරැල්ල ගැහුව්වෙ එතකොට? ඒකෙත් පොලීසිවලට ගහලා රට අල්ලන්න නේද හැදුවේ?
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,311
    5,413
    113
    Panadura
    අනුරගේ නම් කියන්න වැරද්දක් නෑ. වටේ ඉන්න උන්ගේ උද්දච්චකම තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ.
    මහින්ද ගැන කියවන එක නවත්තලා වැඩක් කරා නම් හරි.
     
    • Like
    Reactions: waca

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,182
    113
    mokadda root cause eka ubata hitena widiyata ?
    Root එකටම ගිහින් බැලුවොත් Low average IQ නිදහසෙන් පස්සෙ, සුද්දො Sabotaging behaviour එකල තියන කළු සුද්දො ටිකක් බෝ කරල ගිය එක. උන් රටට වඩා හිතන්නෙ උන්ගෙ Political Ideology එක ගැන.

    ඒත් ආර්තික පැත්තෙන් බැළුවම
    FDI එන එක අඩුයි, ඒව ගෙන්නගන්න මොලේ කල්පනාකරල Policy Changes ගෙනල්ල නෑ, ගෙනාවත් අර Sabotaging behaviour එක එක්ක ඉස්සරහට එනව සෙට් එකක්.

    සහනාධාර බලාපොරොත්තු වෙන ජනතාව වැඩියි. ( ඒකටත් හේතුව උඩ කිව්ව Low IQ)

    High Carb diet එක අඩු කරල High Protein Diet එකකටවත් මාරු උනානම් තව Generation 2කදි ඕනනම් වෙනස පෙනෙයි. එතකන් ලංකාව උපරිම Upper Middle income රටක් විදියට ඉදියි.
     
    • Like
    Reactions: CohenLenstra

    💯

    මිනිස්සු කැමතියි ලංකාවට කෙළවීමට තමනුත් වගකියන්න ඕනි කියන එක මග අරින්න. ඊට වඩා හිතට සැනසීමයි වෙන එකෙක්ගේ පිට සේරම පව් පටවලා බැන බැන ඉන්න එක.
     
    • Like
    Reactions: RealityOfX

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,182
    113
    💯

    මිනිස්සු කැමතියි ලංකාවට කෙළවීමට තමනුත් වගකියන්න ඕනි කියන එක මග අරින්න. ඊට වඩා හිතට සැනසීමයි වෙන එකෙක්ගේ පිට සේරම පව් පටවලා බැන බැන ඉන්න එක.
    ඔව්, චන්ද ගන්න උළු බේසම් නිකන් දෙනව කිව්වට ඒව බලාපොරොත්තු වෙන නිසා තමයි දේශපාලනය කරන උන් ඒව දෙන්නෙ. රටේ ඉන්න මිනිස්සු හැටියට තමයි දේශපාලනය කරන උන් හැසිරෙන්නෙ. උතුරෙ දේශපාලනය කරන උන් ජීවිතේට පාරක්වත් හදන්නෙ නෑ, Factory එකක් ඕපන් කරන්න දෙන්නෙ නෑ. (Factory තියා Barista එකක්වත් Open කරන්න දෙන්නෑ), ඒත් උන් නිදහස් දිනේ කළු කොඩි උස්සනව. උතුරෙ දේශපාලනය කරන්නෙ කොලඹ ඉස්කෝල වල ගිය උන්. ඒත් උන් එහෙ ජාතිවාදෙන් ගොඩ යන්න හදන්නෙ. ඒකට හේතුවත් උතුරෙ බහුතරයක් ඉල්ලන්නෙ ඒක.

    කඳුකරයෙ දේශපාලකයොත් එච්චරම තමයි. උන් ඉල්ලන්නෙ දෛනික වැටුප. නැත්තම් University Entrance එකට Scholarship දෙන්න කියලවත් නෙමෙයි.

    Big Picture එක බලල දේවල් Demand කරන්න තරම් ඔළු හැදිල නෑ.
     
    Last edited:
    • Like
    Reactions: CohenLenstra

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,467
    2,877
    113
    ඔව්, චන්ද ගන්න උළු බේසම් නිකන් දෙනව කිව්වට ඒව බලාපොරොත්තු වෙන නිසා තමයි දේශපාලනය කරන උන් ඒව දෙන්නෙ. රටේ ඉන්න මිනිස්සු හැටියට තමයි දේශපාලනය කරන උන් හැසිරෙන්නෙ. උතුරෙ දේශපාලනය කරන උන් ජීවිතේට පාරක්වත් හදන්නෙ නෑ, Factory එකක් ඕපන් කරන්න දෙන්නෙ නෑ. (Factory තියා Barista එකක්වත් Open කරන්න දෙන්නෑ), ඒත් උන් නිදහස් දිනේ කළු කොඩි උස්සනව. උතුරෙ දේශපාලනය කරන්නෙ කොලඹ ඉස්කෝල වල ගිය උන්. ඒත් උන් එහෙ ජාතිවාදෙන් ගොඩ යන්න හදන්නෙ. ඒකට හේතුවත් උතුරෙ බහුතරයක් ඉල්ලන්නෙ ඒක.

    කඳුකරයෙ දේශපාලකයොත් එච්චරම තමයි. උන් ඉල්ලන්නෙ දෛනික වැටුප. නැත්තම් University Entrance එකට Scholarship දෙන්න කියලවත් නෙමෙයි.

    Big Picture එක බලල දේවල් Demand කරන්න තරම් ඔළු හැදිල නෑ.
    Short term greedy goals තියෙන්නේ. දුර බලන්නෙම නෑ. Tourist industry එකේ උන් සුද්දන්ව හූරං කන්න යන්නෙත් ඒවගේ. සුද්දා ආයි පැත්ත පළාතේ එන්නේ නෑ.
     
    • Like
    Reactions: RealityOfX

    jeremiah91

    Well-known member
  • May 28, 2025
    402
    524
    93
    මයිනා - ජාතීවදෙ අවුස්සල කැම්පේන් කරනවා
    සීයා - ආර්ථිකේ වැටෙයි කියල කැම්පේන් කරනවා
    ලපයා - මුන් ඔක්කොම හොරු කියල කැම්පේන් කරනවා
    අපි - කාලෙන් කාලෙට හයිප් වෙන ටොපික් එක බලල චන්දෙ දෙන්වා

    මුන් එකෙක්වත් උන්ගෙ චන්ද ගන්න තියන ටොපික් එක නැති කරගන්න තරම් මෝඩ නෑ

    මයින ජාති වාදෙ නැති වෙන්න වැඩ කරන්නෑ
    සීයා ආර්ථිකේ සුපිරි වෙන්න දෙන්නෙ නෑ
    ලපය හොරු හිරේ දන්නෑ

    මේව කලොත් මුන්දලට චන්ද නෑ :yes:
    ලපයා හොරු හිරේ දැම්මෙ නැත්තන් උට ආයෙ චන්දෙ නෑ! ඒක කියලා ආයෙ චන්දෙ ඉල්ලන්නත් බෑ! සරලයි! Do or Die
     
    • Like
    Reactions: samindi

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,840
    1
    6,689
    113
    Root එකටම ගිහින් බැලුවොත් Low average IQ නිදහසෙන් පස්සෙ, සුද්දො Sabotaging behaviour එකල තියන කළු සුද්දො ටිකක් බෝ කරල ගිය එක. උන් රටට වඩා හිතන්නෙ උන්ගෙ Political Ideology එක ගැන.

    ඒත් ආර්තික පැත්තෙන් බැළුවම
    FDI එන එක අඩුයි, ඒව ගෙන්නගන්න මොලේ කල්පනාකරල Policy Changes ගෙනල්ල නෑ, ගෙනාවත් අර Sabotaging behaviour එක එක්ක ඉස්සරහට එනව සෙට් එකක්.

    සහනාධාර බලාපොරොත්තු වෙන ජනතාව වැඩියි. ( ඒකටත් හේතුව උඩ කිව්ව Low IQ)

    High Carb diet එක අඩු කරල High Protein Diet එකකටවත් මාරු උනානම් තව Generation 2කදි ඕනනම් වෙනස පෙනෙයි. එතකන් ලංකාව උපරිම Upper Middle income රටක් විදියට ඉදියි.
    Parliamentary system එක යුරෝපයේ බිහි උනේ වසර ගානක ආර්ථික සමාජීය සංස්කෘතිමය විප්ලවයක ප්‍රතිඵලයක් වශයෙන් ; එකට සුදුසු වටපිටාව මිනිස්සු තුළින්ම නැගෙන්න ගත්තා ... එකයි ඒ වගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් යුරෝපය ප්‍රමුඛ ඒ ආශ්‍රිත කලාපය යෝග්‍ය උනේ !

    ඒත් යටත් විජිත පාලන සමය අවසන් වනවාත් සමග සියවස් ගානක් රජෙක් රැජිනක් යටතේ රාජාණ්ඩු පාලන ක්‍රමය ක් යටතේ පාලනය උන ලංකා ඉන්දියාව වගේ ගොඩක් රටවලට උඩින් පාත් උන පාර්ලිමේන්තු ක්‍රමය හඳුන්වා දුන්නා !

    ප්‍රශ්නය තිබ්බේ ඒකට යෝගය පරිසරයක් සැකසිලා තිබුණෙ නෑ ඒ වෙද්දිත් ; අවශ්‍ය මූල බීජ සකස් වෙලා තිබුණේ නෑ ;

    කුලභේදය + දැඩි ආර්ථික සමාජීය සංස්කෘතිමය වශයෙන් උස් පහත් භාවයක් තිබුණු ; + ගතානුගතික පරපීඩක සමාජයකට

    උඩින් පාත් වුණු යුරෝපයේ ප්‍රජාතන්ත්‍රවාදය + Parliamentery System එක හඳුන්වා දුන්නා !

    Rest is History !
     
    • Like
    Reactions: RealityOfX