මොකද හිතන්නෙ දැන් රට යන විදිය ගැන

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,804
    16,704
    113
    ඇත්ත, කොටා දන්නවද දන්නේ නැහැ ඌට ඕන නම් මේ රට හදන්න පුළුවන්. එකට අවශ්‍ය බලය මේ රටේ වෙන කිසිම ආණ්ඩුවකට නොතිබුණු බලය තියෙනවා. ඌට ඕන නම් තවමත් කල් තියෙනවා

    ඔතන බලය පිළිබඳ ප්‍රශ්නයක් නෑ.
    ඔතන තියෙන්නේ කැපෑසිටි ප්‍රශ්නයක්.

    මොනවද අපි කරන්නේ කියලා පැයක් දෙකක් විතර කල්පනා කලාම, හිතට එන්නේ පාර දෙපැත්තෙ කඩ සුද්ද කරමු වගේ අදහසක් ලිස්ට් එකක්. 😄

    සිංහල avg IQ එක 80 උනාම ඉතින් අපිට යන්න පුළුවන් උපරිම දුර ඔච්චරයි 😅
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    කරන්න ඕන දේට ෆෝකස් එක නෑ. එදා වේල ටුවර්ස් වගේ යන්නෙ.

    ටෙන්ඩර් එකක් දැම්මොත් එචන වංචාවක්
    Conflict of Interest කේස් හැම තැනම
    පොලීසියට CID එකට අල්ලස් කොමිසමට තමන්ගෙ පක්ශෙ සෙට් එකක්ම දාගෙන හැමදේම Politicize කරල. Authoritarian පාරක යන්නෙ තාම ගොඩක් උන්ට තේරුම් ගන්න බෑ Social Media Algorithm වල හිරවෙලා Brainwash වෙලා ඉන්නෙ.
    ඉංදියාවත් අපිව දැන් අල්ලෙ නටවනව. ඉංදියාවට වාසි වෙන විදියෙ තීරණමයි රජයෙන් ගන්නෙ. මේ යන විදියට ලංකාව ඉන්දියාවට Annex වේවිද කියලත් හිතෙනව. ( ගහපු ගිවිසුම් මොනවද දන්නෙත් නෑ )

    2024 5.5% තිබ්බ ආර්තික වර්ධන වේගය දැන් ටික ටික අඩු වෙනව.
    සංචිත බිල්ඩ් අප් වෙන්නෙ හිමින්. අවුරුද්දටම වැඩි උනේ මිලියන 600යි.

    ආපු ගමන් මෙගා ඉන්වෙස්ටර් ල දෙකක් පන්නගත්ත, සිනොපෙක් එකේ හම්බන්තොට ඩීල් එකත් වැට උඩ. ( මෙගා Projects නැතුව ගොඩ යන්න බෑ ), Negotiation Skills නැති නිසා වෙන්න ඕනෙ. උද්දච්චයිනෙ.

    අනිත් පැත්තෙන කොටි ඩයස්පෝරාව එක්ක තියන කනෙක්ශන්. උතුරෙ ජාතිවාදයට අනුබල දෙන එක. උතුරෙ ජාතිවාදය අවුස්සන රාසමානික්කම් සුමන්තිරන්ට ඕන විදියටම උතුරෙ වැඩ කරන එක. උතුරෙ ප්‍රශ්නෙ විසඳන්නනම් උතුරට ඕනෙ සංවර්ධනය. ඒ වෙනුවට කරන්න ජාතිවාදී පොලිටිකල් වැඩ.

    LGBT, DEI වගේ Identity Politics හැමතැනටම ඔබනව. විද්‍යාතමක වෙනස්කම් නොකර තමන්ගෙ ඇරියස් පිරිමහන විදියෙ තීරණ ආණ්ඩුව ගන්නෙ. Woke Emmotional ආණ්ඩුවක්.

    මම සාමාන්‍යයෙන් ආණ්ඩුවකට සපෝට් කරන්නෙ කාරණා තුනක් මැනේජ් කරනවනම් විතරයි.
    1. භෞමික අඛණ්ඩතාවය - Sovereignty
    2. ආර්තිකය - Economy
    3. සමාජ ස්ථායීතාවය. - Social, Cultural Stability

    (හොරකම් නැති කරනව, හොරු අල්ලනව, මිනී ගොඩගන්නව වගේ සුරංගනා කතා නම් මම පිලිගන්නෙ නෑ Numbers පෙන්නන්න ඕනෙ)

    ඔය තුනෙම මේ වෙද්දිනම් ෆේල්
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,652
    13,383
    113
    ඔය දෙකේ Economical හානිය නැති උනානම් අද වෙද්දි ලංකාවට තියෙන්න තිබ්බෙ Malaysia GDP per capita එක. 71 කැරැල්ලෙන් LTTE එක Inspire උනා. 88 89 නිසා තව වැටුන. JVP ,LTTE එදා ඉදන් අදටත් එකට එකක් සම්බන්ධයි. මේ පාර තමයි ඒක හොදටම පේන්නෙ.
    මේ පාර ලබන අත්දැකීම් එක්ක මිනිස්සු තව අවුරුදු 15ට වත් jvp එක 3% තියලා තියවී
     
    • Like
    Reactions: RealityOfX

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    මේ පාර ලබන අත්දැකීම් එක්ක මිනිස්සු තව අවුරුදු 15ට වත් jvp එක 3% තියලා තියවී
    හ්ම්ම් මොන ආණ්ඩුවක් උනත් උද්දච්ඡකමේ ultimate pro වලට ගිහිං වැඩකරද්දි, මිනිස්සු ඒ ආණ්ඩු වට්ටන්නම කතිරය ගහන්න ඕන...
     
    • Like
    Reactions: ozykolla

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    gewal kuli panatha genath loku waraddak kara ganna giye, eka akula gaththa nisa thama serious awulak naha..
    hitapu unta wada godak hondai..
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,882
    17,093
    113
    Kottawa
    මේක තමා ඇත්තම කතාව. හිටපු වේසාවො සුද්දකරන්න කිරියෙ ඳගලන හිපාටුවොන්ට බැන්නට අනුරලත් හිටපු වේසාවො වගේම තමා. ලංකාවෙ ආයෙ ටෙස්ට් කරන්නවත් ඡන්දයක් දෙන්න එකෙක් නෑ. සේරමල්ල ගූ ගොඩවල්.

    අනිවාර්යයෙන්ම උන් හරි , අනුරලාගෙ දැනට තියෙන්නෙ මිස් මැනේජ්මන්ට් සහ බක පණ්ඩිතකම. අවුරුදු 3 යනකොට ලොවෙත් ඕකට හොරකමත් එකතු වෙනව එතකොට බඩු හරි. සිංහල්ලු සදා අනාතයි.

    Parks And Recreation Wow GIF


    Animated GIF
     
    • Wow
    Reactions: hapriyankara

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,182
    113
    සිංහල avg IQ එක 80 උනාම ඉතින් අපිට යන්න පුළුවන් උපරිම දුර ඔච්චරයි 😅
    ඕක තමයි Root cause එක
    me thiyenne

    ගල් අඟුරු වංචාව
    කන්ටේනර් වංචාව
    ලුණු බදු වංචාව
    බොරු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නාස්තිය :lol: 🤌
    අයවැය පක්ෂ මාකටින් වලට විතරක් use කරන එක. වෙන් කල මුදල් වියදම් කරන්නෙ නෑ එතනත් නාස්තියක් වෙන්නෙ.
    Ex. බොරු Sri Lanka Day කියල එකකට වෙන්කලා මිලියන 300ක්. ඒ සල්ලි වලින් සමනලීට වහනයක් දීල රට වටේ යැව්ව. කල වියදම එච්චරයි. වැඩේ කලෙත් නෑ. අර Nepo Conneciton එක සමනලීට කන්න බොන්න තෙල් ගහන්න දුන්න සල්ලි නාස්තියි. ( ඔය වැඩේ කොහොමත් නාස්තියක්, ඒක වෙනම කතාවක්)
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මයිනා - ජාතීවදෙ අවුස්සල කැම්පේන් කරනවා
    සීයා - ආර්ථිකේ වැටෙයි කියල කැම්පේන් කරනවා
    ලපයා - මුන් ඔක්කොම හොරු කියල කැම්පේන් කරනවා
    අපි - කාලෙන් කාලෙට හයිප් වෙන ටොපික් එක බලල චන්දෙ දෙන්වා

    මුන් එකෙක්වත් උන්ගෙ චන්ද ගන්න තියන ටොපික් එක නැති කරගන්න තරම් මෝඩ නෑ

    මයින ජාති වාදෙ නැති වෙන්න වැඩ කරන්නෑ
    සීයා ආර්ථිකේ සුපිරි වෙන්න දෙන්නෙ නෑ
    ලපය හොරු හිරේ දන්නෑ

    මේව කලොත් මුන්දලට චන්ද නෑ :yes:



    තිත්ත ඇත්ත ....


    ආයෙත් ණය ගෙවන්න පටන්ගත්තම තේරෙයි ආර්ථිකය කොහෙද කියල....

    පසුගිය වසර කිහිපය තුල මොකද උනේ කියල
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    තිත්ත ඇත්ත ....


    ආයෙත් ණය ගෙවන්න පටන්ගත්තම තේරෙයි ආර්ථිකය කොහෙද කියල....

    පසුගිය වසර කිහිපය තුල මොකද උනේ කියල
    මාලි බබා ඉතින් ඇක්වා එකේ ටයර් දෙක දාගන්න සල්ලි නැතුව කාර් එකත් වික්කේ
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    යටින් යනවා .....................

    geanzsF.jpeg
    ඔලුව ලොකුයි බඩ මහතයි කේතගේ අපලේ..විරූපි කොටා අමාරුවෙන් කකුල් දෙක පොලවට වද්දගන්න ට්‍රයි එක 😁
     
    • Haha
    Reactions: Martian Professor

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    උඹ ඉතින් හැමදාම ඕක කියව කියව ඉන්නවනෙ 🤣. අපි බලන්නෙ ඕක කියව කියව ඉන්නෙ නැතුව මොකෙක්ගෙන් හරි රටට දෙයක් කරගන්න. හැබැයි හැමදාම අන්තිමට සේරම එක හන්දියකදි හම්බවෙනව කොයි පාරෙන් ගියත් වැඩක් නෑ.