Financial Calculators and Data site එකක් හැදුවා

coder101

Well-known member
  • Jul 20, 2018
    316
    518
    93
    අපිට බං jobak කරන් පඩියක් අරන් හැමදාම ඔහේ ඉඳල මැරිල යන්න බෑනේ. අපි මේ ඉන්න තැනින් උඩට යන්නනම් ලංකාවෙ අපිට තියෙන financial tools use කරන්න ඕන. ඕව දෙන mainly banks, investment companies සහ ගොඩක් company පුදුම විදියට අපිව රවට්ටන්න try කරනව. ඕව තේරුම් අරන් හරිම විදියට use කරන්නනම් අපිට පොඩ්ඩක් clearly දේවල් calculate කරල බලන්න වෙනවා. මන් මට තේරෙන විදියට ඔය හැම එකම කරේ excel sheets වල. But ඒක තව ලේසි වෙන්න සහ අනිත් උන්ටත් use කරන්න පුලුවන් වෙන්න කියල මන් ඒ tools දාල site එකක් හැදුව.

    Eg:
    උඹල bank loan එකක් ගන්න ගියාම calculate කරල බලන්නෙ monthly installment එක විතරයිනෙ ගොඩක් වෙලාවට. හැබැයි මේකෙන් පුලුවන් උඹලට full loan එකෙ idea එකක් ගන්න. තව banks වල rates එහෙමත් ශනිකව access කරන්න පුලුවන්.
    https://smartrateslk.com/banks/personal-loan-calculator

    මගේ යාලුවෙක් bike එකක් අරන් තිබ්බ lease දාල. උට leasing එකෙන් rate එක කියල තිබ්බෙ 14% වගේ ගානක්. ඒ උනාට monthly rental එක කියල තිබ්බ ගාන ඇහුවම මට පොඩ්ඩක් සැක හිතිල මන් calculate කරල බැලුවම උට leasing එක දීල තිබ්බෙ 21% වගේ ගානකට 😐. අන්න ඒ වගේ leasing company කරන ඔය ජරා වැඩෙන් බේරෙන්න මේ tool එක use කරන්න පුලුවන්.
    https://smartrateslk.com/vehicles/real-interest-calculator
    උඹලත් හදල බලපන් leasing එකක් තියෙනම් උඹලටත් බබා හම්බෙලාද කියල.

    උඹල වහනයක් ගන්න හිතන් ඉන්නවද? නැත්නම් වහනයක් ගත්තම එකපාරටම අතේ සල්ලි නැතිවෙන්න පටන් ගත්තද? එහෙම වෙන්නේ උඹල වාහනේ real cost ඔෆ් ownership එක හදල බලපු නැති හින්ද. මේකෙන් එක හදල බලන්න. පඩියෙන් වාහනේකට ගෙවන්න පුලුවන් සම්පුර්න ගානටම lease එකක් අරන් හරියන්නෙ නෑ, සේරටම හරියන්නනේ ගන්න ඕන.
    https://smartrateslk.com/vehicles/vehicle-cost-of-ownership

    LKR එක depreciate වෙන එක තවම දැනෙන්නෙ නෑ නේද? අන්න ඒක හරියටම ඇඟට දැනෙන්න දැනගන්න මේ tool එකෙන් පුළුවන්
    https://smartrateslk.com/currency/buying-power-calculator

    ඔය වගේ tools ගොඩක් තියෙනවා මේ site එකේ. තවම පටන් ගත්ත විතරයි.
    තව ගොඩක් දේවල් මේකට add වෙනවා.
    ඔයාලට ඕන දේවල් තියෙනම් කියන්න මන් දාල දෙන්නම් 🙂

    තව bugs fixing, improvements එහෙමත් actively කරනව මේකට.

    bookmark කරන්, share කරල support එකක් දෙන්න පුලුවන් අය 🙂
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,129
    4,359
    113
    36
    මරු concept එක

    මාත් ඊයේ පොතක් අරන් ගණන් මිනුම් හදලා පොඩ්ඩක් plan කරා
     
    • Love
    Reactions: coder101

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,093
    1,154

    Ela
     
    • Love
    Reactions: coder101