උඹ මේ කල්ලතොනියෙක් නේ. බොරු නොදා හිටපන් බන්.
මේ මොන පොන්නයෙක් ද මේ

අහපු දේවල් වලට් කියනන් දෙයක් දන්නේ නැත්නම් පලයන් පොන්නයෝ .
ඒක තමා කිව්වේ උබ ඕක ගැන හරියට තේරුම් අරගෙන නෑ කියල. කොටින්ම මේ දෙන උත්තර උනත් ආයේ ආයේ කියවිල්ලක්
උබ අහපු වෙලාවෙම මම කිව්ව ඒ කාලේ හිටපු අයගෙන් තමා අහගන්න වෙන්නේ කියලා. මම දන්නවායැ වෙන කෙනෙක්ට මාර්ගඵල ලබන්න බැරි හේතු. ඔය වගේ ප්‍රශ්න ඇහෙන්නේම මට හිතෙන්නේ උබ බුද්දාගම ගැන වැරදි කියවීමක ඉන්න නිසා.
උබට තේරෙන එක වෙනයි ලියලා තියෙන එක වෙනයි. උබට තේරෙන එක ආයේ මෙතන ලියන එකට තමා හිතළු කියන්නේ.
දැන් උබ කියනෙන් දැන් ඉන්න උපසම්පදාව ගත්ත කියන සෙට එක ගෑනු තියන් පවුල් කන්නේ නෑ
බිස්නස් කරන්නේ නෑ
කියලා ද ??
එහෙම දේවල් කරනවා නම් උන්වත් අර ඒ කාලේ හිටපු ගනින්නසේලා ගොඩට වඩා වෙනස් නැත්ද ?
මොකද්ද උන්ගේ වෙනස ?
එකම වෙනස ඔය certificate උපසම්පදාව නේද ?? ඕක තමයි මම කිව්වේ . මුකුත් අලුතෙන් ඇවිත් නෑ . එහෙම එන්න විදියකුත් නෑ .
අද ඔය මොන වැරද්දක් කරත් , මොන විනය විරෝධී තියා සිවිල් වැරදි කරත් ඔය නිකාය වල උඩ ඉන්න සෙට් එක අරක්ෂා වෙන්ව . උන්ට රජ්‍ය බලය තියනව .
එතකොට ඔය කාලේ රජා සෑහෙන මැදිහත් වෙලා තියනව ශාසනය ඉන්න ඕනේ කවුද නැත්තේ කවුද කියලා තීරණය කරන්න .
රජාට පක්ෂ සෙට් එක ඉතුරුවෙලා ඉතුරු උන්ව දුස්සිලයි කියලා අයින් කරල වෙන්න බැරිද ??
අන්තිඅමටම ප්‍රභූ උන්ගේ කුලේ උන් විතරයි මහන වෙන්නේ කියලා ත් එකක් දාගෙන .
ඔය දුස්සීල උන් රජාට පක්ෂ ව, ප්‍රභූන්ට පක්ෂව හිටිය නම් උන්ට කිසි හෙනයක් නෑ නේද ??
උන් ඇත්තටම ඔය ප්‍රභූන්ට නැවෙන්නේ නැතුව නියම විදියට සිල්වත්ව හිටපු උන් වෙන්න බැරිද ??
------
Post added on May 31, 2026 at 6:32 PM