ඇයි වාම ශ්‍රී දළදා වහන්සේට මෙතරම් පුද සත්කාර?? මෙතරම් විශේෂයක්??..

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    like I already told you, it's not buddha's fault people perceive things faultily and claim things went down a certain way. you ignored that and kept arguing with other prutakjana here. asking a prutakjana about buddhism is like expecting a newborn to explain aerodynamics of a civic

    It's just some "prutakjanas" discussing their own interpretations of Buddhism

    Going by your interpretation (only Arahaths know what Buddhism is) none of us even know what a Civic is let alone its aerodynamics 🤷 in which case buddhism is as useful to us Prutakjanas as much as a Civic is to a newborn
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,666
    100,950
    113
    බලපු කෙනෙක් කිව්වේ දලදා වහන්සේම තමයි පෙන්නන්නේ.
    🙏🙏 යන්න ආසයි ඒත් මේ පාර කොහොමටවත්ම යන්න බැරි වෙන්න ගෙදර වැඩ වැටිලා තියෙන්නේ. 🥺
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    It's just some "prutakjanas" discussing their own interpretations of Buddhism

    Going by your interpretation (only Arahaths know what Buddhism is) none of us even know what a Civic is let alone its aerodynamics 🤷 in which case buddhism is as useful to us Prutakjanas as much as a Civic is to a newborn

    didn't say only x knows what y is, and it's up to you decide what's useful to you
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    පිං බලාපොරොත්තුවෙන් දතක් බලන්න යන එකත් මමත්වයට ඇලීමක් නේ බං..
    අනේ "මට" පිං ටිකක් ලැබෙන නිසා තමයි මේ දත බලන්න යන්නෙ,,, නැත්තං ඕක නිකං දතක් නං මට මුකුත් හම්බෙන්නෙ නෑ ඒ නිසා මම බලන්න යන්නෙ නෑ..

    එතකොට පින ගැනත් මනුස්සයට තණ්හාවක් නේ ඇති වෙලා තියෙන්නෙ :unsure:
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    පිං බලාපොරොත්තුවෙන් දතක් බලන්න යන එකත් මමත්වයට ඇලීමක් නේ බං..
    අනේ "මට" පිං ටිකක් ලැබෙන නිසා තමයි මේ දත බලන්න යන්නෙ,,, නැත්තං ඕක නිකං දතක් නං මට මුකුත් හම්බෙන්නෙ නෑ ඒ නිසා මම බලන්න යන්නෙ නෑ..

    එතකොට පින ගැනත් මනුස්සයට තණ්හාවක් නේ ඇති වෙලා තියෙන්නෙ :unsure:

    ඉතින්, ඔව් අයියේ. ඕක කොහොම නැහැ කියලා මිනිස්සු කිව්වත් ඔහොම තමයි

    අරමුනක් නැතුව නිකන් ආතල් එකට පෝලිම් ගානේ කට්ට කාන් අව්වේ කර විවි යන්නැහැනේ "සාමාන්යෙන්"
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    ගෞතම කියලා කෙනෙක් හිටියා කියන්න සම කාලින සාක්ෂි නැ. පරණ සාක්ෂියක් විදියට තියෙන්නේ අශෝක රජාගේ සෙල් ලිපියක්. එකත් ගවුතම මැරිලා අවුරුදු 600කට පස්සේ ලියපු එකක්.
    ජේසු තුමා හිටියා කියලා තියෙන සාක්ෂි මොනවද? Photo තියෙනවද?

    නැත්තං ඔයාට අවධානයද ඕනෙ? 🤷
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,357
    15,625
    113
    ජේසු තුමා හිටියා කියලා තියෙන සාක්ෂි මොනවද? Photo තියෙනවද?

    නැත්තං ඔයාට අවධානයද ඕනෙ? 🤷
    නැ නිවන් දකින්න.
    ඇත්ත කියනකොට රිදෙනවා නේද ? වෙසක් එකට කුඩුවක් හදලා පුකේ ගහගනින් එතකොට අටලොදහමෙන් සැලෙන එක නැවතී.
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,390
    2,443
    113
    පිළිගන්න පිළිපදින්න කැමති අය පිළිගනිත්වා. පොළිපදිත්වා. තමන් හිතලා හරි කියලා හිතෙන දේ. පිළිගන්න. අනික් අයගේ ඇදහිලි විශ්වාසය න්ට ගැරහිලි නොකරන්න.
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    ඕක ගොඩක් රටවලට සාපේක්ෂව ලංකාවේ හොඳ තැනක තියෙනවා. මම හිතන්නේ middle තැනක් තියෙනවා.
    Meka atta. Recent experience walin kyanne. Asiri eke radiotherapy krnna gyama, Canada, US citizen tiana Aya hambuna treatments walata awt, eheta wada gdk speed mehe treatments karanawa qwwa.
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    වෙසක් එකට කුඩුවක් හදලා පුකේ ගහගනින්
    කරුණු සහිතව බුද්ධිමත් විදිහට කතා කරනවා වගේ රඟපාලා, අන්තිමේදි අහපු ප්‍රශ්නෙට කට උත්තර නැති වුණාම #ට්ට හිර වෙලා වගේ කෑගහන්නෙ මොකෝ මහත්තයෝ? 🤷