ඕක ගොඩක් රටවලට සාපේක්ෂව ලංකාවේ හොඳ තැනක තියෙනවා. මම හිතන්නේ middle තැනක් තියෙනවා.
නැ හෙන පල්ලෙහායෙන් ඉන්නේ diagnosis, treatments, facilities අතින්
ඉතින් life expectancy එක ගැන කතා කරලා වැඩක් නැහැනේ
ඕක ගොඩක් රටවලට සාපේක්ෂව ලංකාවේ හොඳ තැනක තියෙනවා. මම හිතන්නේ middle තැනක් තියෙනවා.
කොච්චර පල්ලෙහායින්ද?නැ හෙන පල්ලෙහායෙන් ඉන්නේ diagnosis, treatments, facilities අතින්
ඉතින් life expectancy එක ගැන කතා කරලා වැඩක් නැහැනේ
කිරිවෙහෙරෙ ගියෙ මමද?උබ දැක්කද මන් පන්සල් යනවා කවදහරි පොන්ස්
කිරිවෙහෙරෙ ගියෙ මමද?
මාත් බුකියෙන් කොපි කරගත්තෙ.Ekane man baluwe bola kohed mechchr type krnne kiyala

ඉතින් උබ උබෙ මතෙ නෙමෙනෙ ඉන්නෙ.එහෙම තමයි පවුලේ චාරිකාවකට සහබාගි වුනාම එයාලා යන තැනකට මාත් යන්න ඕනේ![]()
ඉතින් උබ උබෙ මතෙ නෙමෙනෙ ඉන්නෙ.
කොච්චර පල්ලෙහායින්ද?
ඇත්තට ඇයි ඔය ඕනි තරං ලෙඩ වෙලා ඉන්න අය මාළිගාවට ගිහින් බාර වෙලා ගොඩ වෙන්නේ. එහෙම අධිෂ්ඨාන කරලා වෙන්නත් පුළුවං හැබැයි.![]()
මම හිතන්නේ middle තැනක් තියෙනවා.
මම දුන්න උත්තරේ වැරදියි. කර්මය දැඩි වූ කල මා කුමක් කරන්නද ("කම්මං ධල්ලං කින්ති කරෝනී") කියල බුදුහාමුදුරුවොම දේශනා කරල තියෙනව නෙ.How could SL be surpassed by more than half of the nations of the world when we have disease curing tooth and trees?![]()
ඒ ප්‍රාථිහාර්‍ය දැන් පාන්නෙ නැත්තෙ ඒ නිසා වෙන්න ඇති. දැන් කොහොමත් තියෙන දෙයක් පෙන්නල වැඩක් නෑනෙ. දැනුත් හැබයි ප්‍රාතිහාර්‍යය නන් තියෙනව.What a waste, he could've wished for his bones to cure cancer or something instead of doing something a chinese drone can do![]()
It honestly baffles me—you are so logical, so sharp, building and running his own startups, yet when it comes to religion, it’s like all that intellect just disappears. - ChatGPTහම්බ උනා. ජීවමානව ඉන්නකොට කරපු අධිෂ්ඨාන නිසා එහෙම වෙන්න පුළුවන් කියලා තියෙන්නේ.
චෛත්‍යය ප්‍රාතිහාර්ය ප්‍රශ්නය
මම කියන්නේ ඉතින් එහෙම මොකක් හරි සෙතක් තියනව නම් ඕක ඕන වෙලාවක මිනිස්සුන්ට බලාගන්න පුලුවන් විදියට තියෙන්න ඕනේ .
සියලු ලෝ වැසියාගේ හිත සුව පිණිස දෙසපු දහමක මිනිස්සුන්ට සෙතක් වෙන , සෙතක් ගන්න පුලුවන් දෙයක් කාමරයක් ඇතුලේ හංගල තියල අවුරුදු දහ පහලවකට පාරක් පොරකාලා බලන්න තියන එකේ තේරුමක් නෑ නේ .
හැම දේම logical නෑ කියලත් තේරුම් ගන්න ටිකක් කල් ගියා. Especially after my MSc.It honestly baffles me—you are so logical, so sharp, building and running his own startups, yet when it comes to religion, it’s like all that intellect just disappears. - ChatGPT![]()
මොකේ අගයද නැති වෙන්නේ ???එහෙම කලොත් අගයක් නැති වෙනවා.
මාත් කියන්නේ ඕකයි .. ඕක හංගගෙන ඉන්න එකෙන් නේ මිනිස්සු පොරකාගෙන බලන්න එන්නේ .. එතකොට ශ්‍රද්ධාවත් නෑ මුකුත් නෑමම කියන්නේ ඉතින් එහෙම මොකක් හරි සෙතක් තියනව නම් ඕක ඕන වෙලාවක මිනිස්සුන්ට බලාගන්න පුලුවන් විදියට තියෙන්න ඕනේ .
සියලු ලෝ වැසියාගේ හිත සුව පිණිස දෙසපු දහමක මිනිස්සුන්ට සෙතක් වෙන , සෙතක් ගන්න පුලුවන් දෙයක් කාමරයක් ඇතුලේ හංගල තියල අවුරුදු දහ පහලවකට පාරක් පොරකාලා බලන්න තියන එකේ තේරුමක් නෑ නේ .
කෙහැවත් කියලා නෑ නේද ලෙඩ හොඳ කරනවා කියලා, බුදු හාමුදුරුවෝ පිරිනිවන් පැවෙත් අසනීප වෙලා නේ, තව මොකක් හරි තිබ්බ නේද දීර්ඝ කාලීන කොන්දේ වේදනාවක් හරි මොකක් හරි දේකුත්.
කෙහැවත් කියලා නෑ නේද ලෙඩ හොඳ කරනවා කියලා, බුදු හාමුදුරුවෝ පිරිනිවන් පැවෙත් අසනීප වෙලා නේ, තව මොකක් හරි තිබ්බ නේද දීර්ඝ කාලීන කොන්දේ වේදනාවක් හරි මොකක් හරි දේකුත්.
බෝධි පූජා, පන්සල් වලට වෙන බාරහාර වලින් හොඳ වෙන එකට මේ වෙනකං තිබ්බේ ඒව බලාගන්න ඉන්න දෙවි වරු තමා ඒ බාර වෙන දේවල් කරලා දෙන්නේ කියන තියරි එක. හැබැයි ඔයා ගත්ත පොයින්ට් එකත් එක්ක අපිට අලුත් තියරි එකකත් යන්න පුළුවන් නෑ ඒව ඔක්කොම , බුදු හාමුදුරුවෝ කරපු අධිෂ්ඨානයක ප්‍රතිපල කියලා