ඇයි වාම ශ්‍රී දළදා වහන්සේට මෙතරම් පුද සත්කාර?? මෙතරම් විශේෂයක්??..

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    21,579
    32,301
    113
    කෑගල්ල
    Sounded like @kasun090354t missed that
    මම ඕක දැක්ක, ඒ උනාට ඔය ලෙඩ සනීප කරන cancer කතාවක් මේකට ඇදලා ගත්තේ උබ කියලා තම මට හිතුනේ. මේකේ මූලික කතාවේ වත් එහෙම දෙයක් නෑ නේද? මම අකුරින් අකුර කියෙව්වේ නම් නෑ. උඩින් පල්ලෙන් වගේ කියවගෙන ගියේ....
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    48,801
    2
    49,223
    113
    මම ඕක දැක්ක, ඒ උනාට ඔය ලෙඩ සනීප කරන cancer කතාවක් මේකට ඇදලා ගත්තේ උබ කියලා තම මට හිතුනේ.

    What a waste, he could've wished for his bones to cure cancer or something instead of doing something a chinese drone can do 🥲

    As you can see what I've said is that Buddha could've wished ("ජීවමානව ඉන්නකොට කරපු අධිෂ්ඨාන") for his bones to cure cancer instead of wishing them to light up whenever they get offended.

    it was @හෙළයෙක් who theorized that Buddha indeed wished that - hence how apparently "ඕනි තරං" Sri Lankans ended up curing themselves thanks to the tooth and Bodhi trees
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    21,579
    32,301
    113
    කෑගල්ල
    As you can see what I've said is that Buddha could've wished ("ජීවමානව ඉන්නකොට කරපු අධිෂ්ඨාන") for his bones to cure cancer instead of wishing them to light up whenever they get offended.

    it was @හෙළයෙක් who theorized that Buddha indeed wished that - hence how apparently "ඕනි තරං" Sri Lankans ended up curing themselves thanks to the tooth and Bodhi trees
    ආ එහෙම දෙයක් ද උනේ?
    ඔව් ඉතින් කර්ම ශක්තිය වලක්වන්න අමාරුයි කියපු කෙනා කරන්න බැරි දේවල් විෂ් කරන එකකුත් නැතිව ඇතිනේ.
    හැබැයි ඉතින් සියලු සත්වයෝ, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා විශ් කරන්න කියලා තියනවා...
    අද කාලෙ උනත් ගොඩක් රටවල උන් කරන්නේ තමන්ට තියන බලය ශක්තිය පෙන්නන රොකට් එකක්, මිසයිලයක්, ඩ්‍රෝන් ටිකක් හරි මොනවා හරි අටමගලයක් උඩ යවලා පුදුම කරන දේවල් කරලනේ...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    48,801
    2
    49,223
    113
    හැබැයි ඉතින් සියලු සත්වයෝ, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා විශ් කරන්න කියලා තියනවා...

    Not that kind of wishes, apparently "ජීවමානව ඉන්නකොට කරපු අධිෂ්ඨාන" has the power to make a tooth FLY
    "අහසට පැන රිදී සේ සුදු පාට රශ්මීන් විහුදුවමින්, නන් අයුරින් දිලිසෙමෙන්"

    And if that's not enough "ජීවමානව ඉන්නකොට කරපු අධිෂ්ඨාන" can make a tooth swim too!
    "දිය මත ස්වර්ණ හංස රාජයෙකු සේ පිහිනා"
     
    • Like
    Reactions: kasun090354t

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    43,561
    87,982
    113
    Not that kind of wishes, apparently "ජීවමානව ඉන්නකොට කරපු අධිෂ්ඨාන" has the power to make a tooth FLY
    "අහසට පැන රිදී සේ සුදු පාට රශ්මීන් විහුදුවමින්, නන් අයුරින් දිලිසෙමෙන්"

    And if that's not enough "ජීවමානව ඉන්නකොට කරපු අධිෂ්ඨාන" can make a tooth swim too!
    "දිය මත ස්වර්ණ හංස රාජයෙකු සේ පිහිනා"


    “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, පිරිනිවියා වූ සියලු ම රහතුන්ගේ චෛත්‍යවල ප්‍රාතිහාර්ය පහළ වේ ද? නොහොත් ඇතැම් රහතුන් වහන්සේලාගේ චෛත්‍යයෙහි ම ප්‍රාතිහාර්ය පහළ වේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, සමහර රහතුන්ගේ චෛත්‍යයෙහි ප්‍රාතිහාර්ය වන්නේ ය, සමහර රහතුන්ගේ චෛත්‍යයෙහි ප්‍රාතිහාර්ය නො වන්නේ ය” යි වදාළ සේක. “ස්වාමීනි, කවර කෙනෙකුන්ගේ චෛත්‍යයෙහි ප්‍රාතිහාර්ය වේ ද? කවර කෙනෙකුන්ගේ චෛත්‍යයෙහි නො වේ දැ?” යි විචාළෝ ය.


    “තිණ්ණන්නං ඛො මහාරාජ-පෙ-පාටිහීරං හොති”


    “මහරජානෙනි, තුන්දෙනෙකුන් අතුරෙන් අන්‍යතරයක්හුගේ අධිෂ්ඨානයෙන් පිරිනිවියා වූ රහතුන්ගේ චෛත්‍යයෙහි ප්‍රාතිහාර්යය වන්නේ ය. කවර තුන්දෙනෙකුන් අතුරෙන් ද? යත්:- මහරජානෙනි, මේ ශාසනයෙහි රහතුන් වහ්නසේ ‘මාගේ චෛත්‍යයෙහි මෙබඳු වු ප්‍රාතිහාර්යයෙක් වේව’ යි සිතා ජීවමාන ව සිටිමින් ම දිව්‍යමනුෂ්‍යයන්ට අනුකම්පාවෙන් අධිෂ්ඨාන කර වදාරණසේක. ඒ රහතුන් වහන්සේගේ අධිෂ්ඨාන වශයෙන් චෛත්‍යයෙහි ප්‍රාතිහාර්ය වන්නේ ය. මෙසේ පිරිනිවියා වූ රහතුන් වහන්සේලාගේ චෛත්‍යයෙහි අධිෂ්ඨාන වශයෙන් ප්‍රාතිහාර්යය වන්නේ ය. නැවත ද, මහරජානෙනි, සම්‍යක්දෘෂ්ටික දෙවතාවෝ මනුෂ්‍යයන්ට අනුකම්පාවෙන් මෙබඳු වූ ප්‍රාතිහාර්යයෙන් ලොවුතුරා බුදුන්ගේ සද්ධර්මය නිත්‍යයෙන් ලොකයා විසින් ග්‍ර‍හණය කරණ ලද වන්නේ ය. ප්‍ර‍සන්න වූ මනුෂ්‍යයෝ ද කුශලධර්මයෙන් වැඩෙන්නාහු ය” යි සිතා පිරිනිවියා වූ (388) රහතුන්ගේ චෛත්‍යයෙහි ප්‍රාතිහාර්යය දක්වන්නාහු ය. මෙසේ දෙවතාවන්ගේ අධිෂ්ඨානයන් පිරිනිවියා වූ රහතුන්ගේ චෛත්‍යයෙහි ප්‍රාතිහාර්යය වන්නේ ය. නැවත ද, මහරජානෙනි, ශ්‍ර‍ද්ධාවත් වූ රත්නත්‍රයෙහි ප්‍ර‍සන්න වූ පණ්ඩිත වූ සද්ධර්ම ශ්‍ර‍වණ ධාරණයෙන් ව්‍යක්ත වූ සද්ධර්මසාගරයෙහි පිහිනන මනා බුද්ධි ඇති මහත් වූ ප්‍ර‍ඥාවෙන් යුක්ත වූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ බුදුගුණ නුවණින් සිතා සලකා සුගන්ධද්‍ර‍ව්‍යයක් හෝ සුමනවකුලාදී මල් හෝ ඛොමකාසිකාදී වස්ත්‍ර‍යක් හෝ අන්කිසිවක් හෝ බුද්ධචෛත්‍යාදියෙහි සකසා පුදා මෙබඳු ප්‍රාතිහාර්යයෙක් වේව” යි අධිෂ්ඨාන කොට නඟන්නේ ය. ඒ ශ්‍ර‍ද්ධාවත්හුගේ අධිෂ්ඨානයෙන් පිරිනිවියා වූ ත්‍රිවිධබුදුන්ගේ චෛත්‍යයෙහි ප්‍රාතිහාර්ය වන්නේ ය. මෙසේ මනුෂ්‍යයාගේ අධිෂ්ඨාන වශයෙන් පිරිනිවියා වූ ත්‍රිවිධ බුදුන්ගේ චෛත්‍යයෙහි ප්‍රාතිහාර්ය පහළ වන්නේ ය. මහරජානෙනි, මේ රහත් දෙවතා ශ්‍ර‍ද්ධාවත් යන තුන්දෙනා අතුරෙන් එක්තරා කෙනෙකුන්ගේ අධිෂ්ඨාන වශයෙන් පිරිනිවියාහුගේ චෛත්‍යයෙහි ප්‍රාතිහාර්ය පහළ වන්නේ ය. මහරජානෙනි, ඉදින් ඔවුන්ගේ අධිෂ්ඨානයෙක් නො වී නම්, චෙතොවශිප්‍රාප්ත වූ ෂඩ්භිඥාලාභී වූ මහාක්ෂීණාශ්‍ර‍වයන් වහන්සේ කෙනෙකුන්ගේ චෛත්‍යයෙහි හෝ ප්‍රාතිහාර්යය පහළ වන්නේ ය. මහරජානෙනි, මේ යථොක්තප්‍ර‍කාරයෙන් ප්‍රාතිහාර්යයක් නැති කල්හි ද ඒ ප්‍රාතිහාර්යය පහළ නො වන බව දැක තමාගේ පූර්ව කෘතපුණ්‍යතාවයකින් හෝ ඉහාත්මභාවයෙහි සුචරිතගුණබලයකින් හෝ ලැබිය යුතු හෙයින් අප්‍ර‍මාද ව ම ශ්‍ර‍ද්ධාවත් සුජනජනයා විසින් රහතුන්ගේ සුපරිසුද්ධභාවය කල්පනා කට යුත්තේ ය. මේ සර්වඥපුත්‍ර‍ වූ රහතුන් වහන්සේ පිරිනිවන් පෑ වදාළසේකැ යි කියා නිෂ්ඨාවට ගිය යුත්තේ ය. ඇදහිය යුත්තේ ය” යි වදාළසේක. “යහපත, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මෙසේ මේ ප්‍ර‍ශ්නයත් ඒ වදාළ පරිද්දෙන් ම පිළිගන්නෙමි” යි කීහ.


    චෛත්‍යප්‍රාතිහාර්යප්‍ර‍ශ්නය නිමි.
     
    • Love
    Reactions: Little Hulk

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    6,725
    7,002
    113
    අහෝ! සිදුවුණේ මහත් අසිරියක්!
    බුකියෙන් ගත්තේ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    16,361
    28,356
    113
    මහනුවර යුගයේ හිටපු රජවරුන්ගේ අණ පරිදි තමයි අදටත් දන්ත ධාතූන් වහන්සේට පුදසත්කාර කෙරෙන්නේ.
    එහෙම නැතුව බුදුන් වදාලේ නෑ මගේ දන්ත ධාතූන් වහන්සේට මේ විදියට පුදසත්කාර කරපල්ලා කියලා.
    බුදුන් වදාලේ ධර්මය දකින්න. එවිට තොප බුදුන් දකීවි කියලයි
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    5,458
    5,100
    113
    Colombo
    it was @හෙළයෙක් who theorized that Buddha indeed wished that - hence how apparently "ඕනි තරං" Sri Lankans ended up curing themselves thanks to the tooth and Bodhi trees

    As you can see what I've said is that Buddha could've wished ("ජීවමානව ඉන්නකොට කරපු අධිෂ්ඨාන") for his bones to cure cancer instead of wishing them to light up whenever they get offended.

    it was @හෙළයෙක් who theorized that Buddha indeed wished that - hence how apparently "ඕනි තරං" Sri Lankans ended up curing themselves thanks to the tooth and Bodhi trees

    ts pmo

    like I already told you, it's not buddha's fault people perceive things faultily and claim things went down a certain way. you ignored that and kept arguing with other prutakjana here. asking a prutakjana about buddhism is like expecting a newborn to explain aerodynamics of a civic
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    14,667
    13,407
    113
    Kottawa
    කෙහැවත් කියලා නෑ නේද ලෙඩ හොඳ කරනවා කියලා, බුදු හාමුදුරුවෝ පිරිනිවන් පැවෙත් අසනීප වෙලා නේ, තව මොකක් හරි තිබ්බ නේද දීර්ඝ කාලීන කොන්දේ වේදනාවක් හරි මොකක් හරි දේකුත්.

    මිනිස්සුන්ගේ හිතේ විශ්වාසයක් තියනවා, මානසික සහනයක් ලැබෙනවා, එකේ අතුරු ඵලයක් ලැබෙන්න පුළුවන්.. තමන්ටත් පාඩුවක් නොවී අනුන්ටත් කරදරයක් නොවී තමන් විශ්වාස කරන දෙයක් කරගෙන ගිය කියලා අවුලක් නෑ. මොනාවා කරත් නිවැරි ප්‍රතිකාර වලටත් යොමු උන මිනිස්සු තමා ප්රතිඵල අරන් තියෙන්නේ.. එහෙම නැතිව ගෙදර ඉදලා බොදි පූජා තිබ්බ කියලා සුව උනා කියනවනම් වැරදි ඒක..
    💯
     
    • Like
    Reactions: kasun090354t

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    5,458
    5,100
    113
    Colombo
    අස්ලියනගේ ඔයාද මෙ

    අස්ලියනගේ අන්කල් වාද විවාද කරන්නැහැ, අස්ලියනගේ අන්කල්ගේ අදහස ප්‍රකාස කරා අනිත් අයගේ මතයත් බලන් හිටියා, අවස්ය දේවල් ගත්තා, ගියා
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    14,667
    13,407
    113
    Kottawa
    අස්ලියනගේ අන්කල් වාද විවාද කරන්නැහැ, අස්ලියනගේ අන්කල්ගේ අදහස ප්‍රකාස කරා අනිත් අයගේ මතයත් බලන් හිටියා, අවස්ය දේවල් ගත්තා, ගියා
    Huh?

    ‍ය්යකො උම්බල මෙහේ අවෙ අපිට වහල කම් කරන්න, බලපන් නුවර එලියෙ තේ දලු කඩන්නේ පර දෙමල්ලු නේ. උම්බලට එහෙම උනේ කලින් ආත්වල නය නිසා. මෙ ආත්මෙත් සල්ලි අරන් තව රටෙ හමොටම නය කාරයො උනා
    👍
     
    • Haha
    Reactions: Fiona Dabare