පිහිය ගනින් පිහිය ගනින්

netnet

Well-known member
  • Oct 6, 2016
    9,472
    8,240
    113
    පික්මී නෙමෙයි බන් වාහන අඩු පාරවල් වලත් ඔක වෙනවා. තව එකක් ත්‍රීවීල් එලවන පකාල කරන වැඩක් උන් වාහනේ ඉස්සරහ ලග තියන් ගිහින් එකපාරම බ්‍රේක් ගහනවා හැප්පුනාම බය කරල සල්ලි ගන්න. මම බ්‍රේක් එකේම ඉන්න නිසා එකපාරක් බේරුනා. ගමන් යනකොට පට්ට මීටරෙන් පලයල්ලා
     
    • Wow
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    ඔහොම එකෙක් අල්ලාගෙන, ඔලුව බිත්තර කටුවක් වගේ පොඩි වෙනකං ලයිට් කණුවක ගහන්න ආසයි මට
     
    • Love
    Reactions: DemonAkalanka

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    ට්‍රන්සර් කරන්නම් කිව්වනම් හරිනෙ වීඩියෝ දදා හොයන්න ඕන නෑ.
    මේක නිකන් act එකක් වගේ පේන්නේ නැද්ද
     
    • Like
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,918
    23,781
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මේක නිකන් act එකක් වගේ පේන්නේ නැද්ද
    අන්තිමට මංකොල්ල කන්න ආපු උන්ට දුක හිතුන නේ. අරූ සද්දෙ දානව උඹල තමා අමාරුවෙ වැටෙන්නෙ කියල.
     
    • Like
    Reactions: Ldy