පිහිය මුවහත් කිරීම

slsal

Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    පිහිය මුවහත් මේකට ලේසිම ක්‍රමය මොකක්ද බන් . වතු වැඩ කරන ප්හියවල් මුවහත් කර ගන්ඩ ඕන . ඒවා superiyata අතු කදු බාන්ඩ ඕන. මේකට කඩේ ගන්ඩ ලේසි උපකරණයක් තියනවද බන් . ගිනි ගල් කියන ඒවා හොදයිද ? කොහෙද ගන්ඩ තියෙන්නේ ? දන්නා කෙනෙක් විස්තර දීපන් බන් . ගොඩක් වටිනවා
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    ගිනි ගලෙන් තිවුවම මුවහත වැඩිකල් තියෙන්නෙ නෑ නේද? කම්හලකට දෙන්න.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    ගිනි ගලෙන් තිවුවම මුවහත වැඩිකල් තියෙන්නෙ නෑ නේද? කම්හලකට දෙන්න.
    වතු වැඩ කරද්දී හැමදාම කම්මල් යන්ඩ බැ බන් . අනික ඒවා කැපෙන්නේ නැතුව නෙමේ . සුපෙරියට කපෙන්ඩ් ඕන වතු වැඩට

    ගිනි ගල් කිව්වේ අර පිහිය අතුල්ලන ලෑල්ලක හයි කරලා තියන ගල
    ------ Post added on Jun 15, 2025 at 8:41 AM
     
    • Like
    Reactions: Back.kcaB

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මම කරන්නෙ මෙහෙමයි
    1. කිචන් එකේ තියන පිහි වලට ඩයමන්ඩ් ප්ලේට් දෙක තුනක් ගෙනත් තියනවා, ඒකෙන් මුවාහත් තියනවා
    2. ලොකු පිහි (මන්න පිහි, තේ පිහි) වගේ ඒව ලීයක තමයි මුවාත් තියන්නෙ. ලී කැල්ලක් අරගෙන ඒකෙ පැත්තක් ෆ්ලැට් වෙන්න පිහියෙන්ම ඇහලා දාල ඒක හරහට තියල ඒක උඩට ගල් කුඩු දාල මදිනවා. ගල්කුඩු කියන්නෙ පොඩි බොරලු කැට වගේ ඒව ලීය උඩ තියල පිහියෙ අනෙක් පැත්තෙන්ම ගහල කුඩු කරලා ගන්නෙ. මේ විදියට ඕන පොඩි පිහියක් උනත් මුවහත් කරන්න පුලුවන්. කිතුල්/පොල් මල් කපන පිහි එහෙම මෙහෙම තමයි මුවහත් කරන්නෙ
    YT එකක් හම්බුනා ඒක කරන විදිය නියමෙටම තියන

    3. අපේ තාත්ත නං කරන්නෙ ෆ්ලැට් කලු ගලක් උඩට අර කලින් කියපු විදියට ගල් කුඩු දාල මදින්නෙ. ඒ මදින ගල අවුරුදු ගානක් තිස්සෙම පිහිය මැදලා ගානට ස්මූත් වෙලා ෆ්ලැට් වෙලා තියෙන්න
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,737
    1
    57,959
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කාලයක් යද්දී කපන තලයේ පන්නරය තියපු දාරය ගෙවිල යනවා.
    එතකොට මොන ගලේ ඇතිල්ලුවත් වැඩක් නෑ.

    කම්මලකට දීල පන්නරය තියාගන්න ඕන. ඒක ගෙදරදීම කරගන්නත් පුළුවන් කරදරයි.

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    පිහිය මුවහත් මේකට ලේසිම ක්‍රමය මොකක්ද බන් . වතු වැඩ කරන ප්හියවල් මුවහත් කර ගන්ඩ ඕන . ඒවා superiyata අතු කදු බාන්ඩ ඕන. මේකට කඩේ ගන්ඩ ලේසි උපකරණයක් තියනවද බන් . ගිනි ගල් කියන ඒවා හොදයිද ? කොහෙද ගන්ඩ තියෙන්නේ ? දන්නා කෙනෙක් විස්තර දීපන් බන් . ගොඩක් වටිනවා
    Kammalakata deepan, supiriyata muwath karala denwa, rupiyal 200k wage gani eka pihiyakata.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,344
    74,891
    113
    පිහිය මුවහත් මේකට ලේසිම ක්‍රමය මොකක්ද බන් . වතු වැඩ කරන ප්හියවල් මුවහත් කර ගන්ඩ ඕන . ඒවා superiyata අතු කදු බාන්ඩ ඕන. මේකට කඩේ ගන්ඩ ලේසි උපකරණයක් තියනවද බන් . ගිනි ගල් කියන ඒවා හොදයිද ? කොහෙද ගන්ඩ තියෙන්නේ ? දන්නා කෙනෙක් විස්තර දීපන් බන් . ගොඩක් වටිනවා
    ලේසිම වැඩේ කම්මලකට යන එක, උන් ගාව ඔක්කොම බඩුයි knowledge එකයි තියෙනවා ඕක කරන්න
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    962
    1,151
    93
    මම කරන්නෙ මෙහෙමයි
    1. කිචන් එකේ තියන පිහි වලට ඩයමන්ඩ් ප්ලේට් දෙක තුනක් ගෙනත් තියනවා, ඒකෙන් මුවාහත් තියනවා
    ඔය ඩයමන්ඩ් ප්ලේට් කියන්නේ අර ඩිස්ක් සෙට් එක මැද්දෙන් තියල පිහිය අදින ගැජට් එකද ?
    අහලා තියන විදියට නම් ඕකෙන් පිහිය දෙතුන් පාරක් මුවාත් තිබ්බට පස්සේ පිහිය විනාස වෙනවා . ගලකින් ගාන්න කියල තමයි කියන්නේ .
     
    • Like
    Reactions: vito and janaka_jr

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ඔය ඩයමන්ඩ් ප්ලේට් කියන්නේ අර ඩිස්ක් සෙට් එක මැද්දෙන් තියල පිහිය අදින ගැජට් එකද ?
    අහලා තියන විදියට නම් ඕකෙන් පිහිය දෙතුන් පාරක් මුවාත් තිබ්බට පස්සේ පිහිය විනාස වෙනවා . ගලකින් ගාන්න කියල තමයි කියන්නේ .
    ඩයමන්ට් ප්ලේට් කිවුවෙ මේව
    https://www.aliexpress.com/item/1005005880608831.html
    මේවයින් නං එහෙම ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ
    මගේ ලඟ තියන අනෙක් නියන්, යතු තල එහෙම මදින්න ගනිපුවා තියනවා, ඕදිරිස් එකේන් ගනිපු ඒවත් තියනවා. මේවයින් මැද්දට පිහි වලට කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ

    https://odiris.lk/product/1000-diamond-whetstone-sharpening-grit-stone/
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    උඹ දවස් පඩියට ද වැඩ?
    wathu thiyanawa bn. dan inna wadakarayo pihiyakwath hariyata muhath thiyanda danne na. 2 withara innawa parana ewun un superiyata muhath thiyana enawa. namuth anith ewunta kiyala dennewath aluth ewunta igana gantawath uwamanawak nae. mamawath hoda pihi kipayak ready karala thiyanda baluwe. pakkunta ehemawath dila balanawa

    මම කරන්නෙ මෙහෙමයි
    1. කිචන් එකේ තියන පිහි වලට ඩයමන්ඩ් ප්ලේට් දෙක තුනක් ගෙනත් තියනවා, ඒකෙන් මුවාහත් තියනවා
    2. ලොකු පිහි (මන්න පිහි, තේ පිහි) වගේ ඒව ලීයක තමයි මුවාත් තියන්නෙ. ලී කැල්ලක් අරගෙන ඒකෙ පැත්තක් ෆ්ලැට් වෙන්න පිහියෙන්ම ඇහලා දාල ඒක හරහට තියල ඒක උඩට ගල් කුඩු දාල මදිනවා. ගල්කුඩු කියන්නෙ පොඩි බොරලු කැට වගේ ඒව ලීය උඩ තියල පිහියෙ අනෙක් පැත්තෙන්ම ගහල කුඩු කරලා ගන්නෙ. මේ විදියට ඕන පොඩි පිහියක් උනත් මුවහත් කරන්න පුලුවන්. කිතුල්/පොල් මල් කපන පිහි එහෙම මෙහෙම තමයි මුවහත් කරන්නෙ
    YT එකක් හම්බුනා ඒක කරන විදිය නියමෙටම තියන

    3. අපේ තාත්ත නං කරන්නෙ ෆ්ලැට් කලු ගලක් උඩට අර කලින් කියපු විදියට ගල් කුඩු දාල මදින්නෙ. ඒ මදින ගල අවුරුදු ගානක් තිස්සෙම පිහිය මැදලා ගානට ස්මූත් වෙලා ෆ්ලැට් වෙලා තියෙන්න

    meka godak helpfull bn. thanks
    ------ Post added on Jun 15, 2025 at 11:43 AM

    meka ganne eka hodada ? meta aduwata thiyana china ewa hoda nadda bn ?
    ------ Post added on Jun 15, 2025 at 11:47 AM
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    962
    1,151
    93
    ඩයමන්ට් ප්ලේට් කිවුවෙ මේව
    https://www.aliexpress.com/item/1005005880608831.html
    මේවයින් නං එහෙම ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ
    මගේ ලඟ තියන අනෙක් නියන්, යතු තල එහෙම මදින්න ගනිපුවා තියනවා, ඕදිරිස් එකේන් ගනිපු ඒවත් තියනවා. මේවයින් මැද්දට පිහි වලට කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ

    https://odiris.lk/product/1000-diamond-whetstone-sharpening-grit-stone/
    Ah ela, mama hithuwe meka kiyala. Meka thamai hoda na kiyanne

    1749969790095.png
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    meka godak helpfull bn. thanks
    ------ Post added on Jun 15, 2025 at 11:43 AM

    meka ganne eka hodada ? meta aduwata thiyana china ewa hoda nadda bn ?
    ------ Post added on Jun 15, 2025 at 11:47 AM
    මගේ ලඟ ali එකෙන් ගෙනාපුවත් තියනවා odiris එකෙන් ගනපුවත් තියනවා
    දෙකම අවුලක් නැහැ
    හැබැයි මේකෙන් ගොඩක් ලොකු පිහි මදින්න අමාරුයි, වක් පිහි වගේ ඒව මදින්නම අමාරුයි

    ඒකට අර වගේ ලීයක් හදා ගත්තනං හරි. ඒකෙන් ඕන පිහියක් මදින්න පුලුවන්
     
    • Like
    Reactions: slsal

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,097
    46,687
    113
    Grinder ඵකක් ගනින්.පට්ටම ලේසියි ඒ වගේම ඉක්මන්..හැබැයි අත පරිස්සම් කරගනින්..