යාලුවෙක්ගෙ ගෙදර අපි බොන්න සෙට් උනා මේ මෑතකදි. ගෙදරින් එලියෙ කුඹුරක් ඉස්සරහ තමයි බොන්න සෙට් කරගත්තෙ. බොනගමන් කට්ටිය ගිනිමැලයක් ගහමු කියල ලී කපන්න පිහිය ගේන්න මම කුස්සිය පැත්තෙන් උන්ගෙ නංගිට කතා කරල පිහිය ඉල්ලුව. මේකි පිහිය දෙනගමන් මගේ අතින් ඇද්දනෙ බං. 
