පිහිය මුවහත් කිරීම

slsal

Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    Grinder ඵකක් ගනින්.පට්ටම ලේසියි ඒ වගේම ඉක්මන්..හැබැයි අත පරිස්සම් කරගනින්..


    okak thiyanawa mage gawa. malata oken karanda epa. pihi okkoma sauthu wenawa. pannaraya bahinawa. anika pihiya pihi bage wei masa 6 yaddi
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,657
    4,319
    113
    මම කරන්නෙ මෙහෙමයි
    1. කිචන් එකේ තියන පිහි වලට ඩයමන්ඩ් ප්ලේට් දෙක තුනක් ගෙනත් තියනවා, ඒකෙන් මුවාහත් තියනවා
    2. ලොකු පිහි (මන්න පිහි, තේ පිහි) වගේ ඒව ලීයක තමයි මුවාත් තියන්නෙ. ලී කැල්ලක් අරගෙන ඒකෙ පැත්තක් ෆ්ලැට් වෙන්න පිහියෙන්ම ඇහලා දාල ඒක හරහට තියල ඒක උඩට ගල් කුඩු දාල මදිනවා. ගල්කුඩු කියන්නෙ පොඩි බොරලු කැට වගේ ඒව ලීය උඩ තියල පිහියෙ අනෙක් පැත්තෙන්ම ගහල කුඩු කරලා ගන්නෙ. මේ විදියට ඕන පොඩි පිහියක් උනත් මුවහත් කරන්න පුලුවන්. කිතුල්/පොල් මල් කපන පිහි එහෙම මෙහෙම තමයි මුවහත් කරන්නෙ
    YT එකක් හම්බුනා ඒක කරන විදිය නියමෙටම තියන


    3. අපේ තාත්ත නං කරන්නෙ ෆ්ලැට් කලු ගලක් උඩට අර කලින් කියපු විදියට ගල් කුඩු දාල මදින්නෙ. ඒ මදින ගල අවුරුදු ගානක් තිස්සෙම පිහිය මැදලා ගානට ස්මූත් වෙලා ෆ්ලැට් වෙලා තියෙන්න

    100% recommended
     
    • Like
    Reactions: kinkon

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    කාලයක් යද්දී කපන තලයේ පන්නරය තියපු දාරය ගෙවිල යනවා.
    එතකොට මොන ගලේ ඇතිල්ලුවත් වැඩක් නෑ.

    කම්මලකට දීල පන්නරය තියාගන්න ඕන. ඒක ගෙදරදීම කරගන්නත් පුළුවන් කරදරයි.


    මුළු පිහියම පණ පොවපුව නැද්ද බං?
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,937
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    hugak pihi muwahath thiyanawanan ithin belt grinder ekak paawichchi karana eka lesi
    bech grinder ekak wage thiyanawan attachments thiyanawa. habai ithin tikak costly
    multitool-contactpoint-locationsv2.jpg


    ehema nathnam angle grinder walata attachment kit enawa. habai kohomada kiyanna sure naha
    61oPo4OvP7L.jpg

    whet stone thamai most recommended. habai loku pihi madinna tikak amaarui pihiya loku nisa
    1749985798760.jpeg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    මම ඉස්සර වඩු වැඩ කරන යාලුවෙක් ගාව හිටියනෙ
    උන්ගෙ නියන් මුවහත් තියන්නෙ පොල්තෙල් දාල තෙල් ගල කියල එකක අතුල්ලනව
    තෙල් ගලයි වැලි ගලයි කියල දෙකක් තියෙනව. දෙකේම අතුල්ලනව

    අගලෙ නියන් තුන්කාලෙ නියන් බාගෙ නියන්, ඔය තියෙන්නෙ වඩු වැඩ කරන අය ගාව
    මුළු ඈන්ගල් එකම එකම විදියට මදිනව

    මදින කොට පොල් තෙල් දානව කිව්වම උඹලට හිතාගන්නවත් බැරුව ඇති නේද :lol:

    maxresdefault.jpg


    https://elakiri.com/threads/වඩු-වැඩට-ගන්න-ආවුද-වල-පින්තුර.1750193/
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,724
    1
    11,011
    113
    පීරක් ගනින්.හාඩ්වෙයාර් වල තියෙනවා
    images+%25285%2529.jpg