පිහිය ගනින් පිහිය ගනින්
Shamal3001 Well-known member Sep 22, 2021 6,915 11,633 113 May 31, 2026 #1 Reactions: NuwanCK, Inigo Montoya and Ldy
THE_RAIN Well-known member Sep 2, 2016 1,807 999 113 Sri Lanka May 31, 2026 #2 paw bn kollo nam. ATM ekata gihin deelada ? Pepper spray ekak thibba nam mona hari gemak gahanna thibba ne Reactions: Shamal3001, Inigo Montoya and Ldy
paw bn kollo nam. ATM ekata gihin deelada ? Pepper spray ekak thibba nam mona hari gemak gahanna thibba ne
Ysa Karu Well-known member May 29, 2014 20,617 1 10,866 113 May 31, 2026 #3 allala denna neme okunge ata thalanna one Reactions: Shamal3001 and netnet
dilann Well-known member Jul 6, 2018 66,652 165,098 113 එකමත් එක රටක May 31, 2026 #4 සල්ලි දීල බැහැල යද්දී එකෙක් හැප්පුවනම් හරි කකුලක් වගේ ලේෆ්ට් වෙලා යන්න . Reactions: Shamal3001
netnet Well-known member Oct 6, 2016 9,488 8,255 113 May 31, 2026 #7 පික්මී නෙමෙයි බන් වාහන අඩු පාරවල් වලත් ඔක වෙනවා. තව එකක් ත්‍රීවීල් එලවන පකාල කරන වැඩක් උන් වාහනේ ඉස්සරහ ලග තියන් ගිහින් එකපාරම බ්‍රේක් ගහනවා හැප්පුනාම බය කරල සල්ලි ගන්න. මම බ්‍රේක් එකේම ඉන්න නිසා එකපාරක් බේරුනා. ගමන් යනකොට පට්ට මීටරෙන් පලයල්ලා Reactions: Ldy
පික්මී නෙමෙයි බන් වාහන අඩු පාරවල් වලත් ඔක වෙනවා. තව එකක් ත්‍රීවීල් එලවන පකාල කරන වැඩක් උන් වාහනේ ඉස්සරහ ලග තියන් ගිහින් එකපාරම බ්‍රේක් ගහනවා හැප්පුනාම බය කරල සල්ලි ගන්න. මම බ්‍රේක් එකේම ඉන්න නිසා එකපාරක් බේරුනා. ගමන් යනකොට පට්ට මීටරෙන් පලයල්ලා
Ldy Well-known member Oct 6, 2025 3,387 4,808 113 36 May 31, 2026 #8 ඔහොම එකෙක් අල්ලාගෙන, ඔලුව බිත්තර කටුවක් වගේ පොඩි වෙනකං ලයිට් කණුවක ගහන්න ආසයි මට Reactions: DemonAkalanka
Amith0424 Well-known member Oct 27, 2010 13,986 23,892 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 May 31, 2026 #9 ට්‍රන්සර් කරන්නම් කිව්වනම් හරිනෙ වීඩියෝ දදා හොයන්න ඕන නෑ. Reactions: Ldy
Ldy Well-known member Oct 6, 2025 3,387 4,808 113 36 May 31, 2026 #10 Amith0424 said: ට්‍රන්සර් කරන්නම් කිව්වනම් හරිනෙ වීඩියෝ දදා හොයන්න ඕන නෑ. Click to expand... මේක නිකන් act එකක් වගේ පේන්නේ නැද්ද Reactions: Amith0424
Amith0424 said: ට්‍රන්සර් කරන්නම් කිව්වනම් හරිනෙ වීඩියෝ දදා හොයන්න ඕන නෑ. Click to expand... මේක නිකන් act එකක් වගේ පේන්නේ නැද්ද
Inigo Montoya Well-known member Nov 15, 2025 5,987 11,358 113 35 Spain May 31, 2026 #11 THE_RAIN said: paw bn kollo nam. ATM ekata gihin deelada ? Pepper spray ekak thibba nam mona hari gemak gahanna thibba ne Click to expand... උන් පිහි එහෙම තියන් ඇත්තේ. කාලකන්ණි කුඩ්ඩො Reactions: THE_RAIN and Amith0424
THE_RAIN said: paw bn kollo nam. ATM ekata gihin deelada ? Pepper spray ekak thibba nam mona hari gemak gahanna thibba ne Click to expand... උන් පිහි එහෙම තියන් ඇත්තේ. කාලකන්ණි කුඩ්ඩො
Amith0424 Well-known member Oct 27, 2010 13,986 23,892 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 May 31, 2026 #12 Ldy said: මේක නිකන් act එකක් වගේ පේන්නේ නැද්ද Click to expand... අන්තිමට මංකොල්ල කන්න ආපු උන්ට දුක හිතුන නේ. අරූ සද්දෙ දානව උඹල තමා අමාරුවෙ වැටෙන්නෙ කියල. Reactions: Ldy
Ldy said: මේක නිකන් act එකක් වගේ පේන්නේ නැද්ද Click to expand... අන්තිමට මංකොල්ල කන්න ආපු උන්ට දුක හිතුන නේ. අරූ සද්දෙ දානව උඹල තමා අමාරුවෙ වැටෙන්නෙ කියල.