කාගේද බන් මේ පානදුර ගෙදර? මම හිතුවේ රත්තරන්ගේ කියලා.. 🥴

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,133
    25,503
    113
    Fantasy
    පින්වත්තේ ගාලු පාර අයිනේ තියෙන මේ ගෙදර රත්තරන්ගේ නෙමෙයිද එතකොට? 🥴




    මගෙ බන්. වරෙන් හවසට අඩියක් ගහන්න.
    ගේට්ටුව ගාවට ඇවිත් බෙල් එක ගහපන්. මන් බුරන්නෙ නෑ සත්තයි
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,113
    20,356
    113
    Panadura
    Nihal Ayyage Gedara . River View Hotel a1 Owner ( Thalpitiya Palama gawa) .. Oya video a1 inne Tharusha.
    අයියාගේ ඉතිරි විස්තරෙත් දාපන් මෙහෙම,
    පිංවත්තෙන් බෝට්ටුවල නැගලා ගොහින් මුහුදේ නැව් මංකොල්ල කාලා උපයපු ධනය කියලත්
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,589
    13,230
    113
    ඔය අර තල්පිටිය පාලම ලග හෝටලේ අයිතිකාරයාගේ ගෙදරනේ
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,501
    6,192
    113
    අයියාගේ ඉතිරි විස්තරෙත් දාපන් මෙහෙම,
    පිංවත්තෙන් බෝට්ටුවල නැගලා ගොහින් මුහුදේ නැව් මංකොල්ල කාලා උපයපු ධනය කියලත්
    මූදු මංකොල්ලකාරයොත් ඉන්නවද පානදුරෙ? :shocked:
     
    Jan 8, 2024
    16
    6
    3
    අයියාගේ ඉතිරි විස්තරෙත් දාපන් මෙහෙම,
    පිංවත්තෙන් බෝට්ටුවල නැගලා ගොහින් මුහුදේ නැව් මංකොල්ල කාලා උපයපු ධනය කියලත්
    Echara wistara danne naha ban ......gedara kageda ahapu nisa damme .... paudgalikawa danna porak nemi ......
     

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    602
    643
    93
    ඕක පින්වත්තේ තියෙන්නේ, galle road අයිනේම.
    අයිති පොන්නය කවුද කියල දන්නේ නැහැ.
    හැමෝම වගේ අඩුකුලේ එවුන් පුක දෙන්න යනවා දැකල තියනවා.
    ගොන් fill t එහෙමත් ඔකේ රිංගනවා ගංජ පාරක් ice පාරක් ගහන්න උගේ ගංජ ගැන්සිය එක්ක.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,919
    10,445
    113
    අයියාගේ ඉතිරි විස්තරෙත් දාපන් මෙහෙම,
    පිංවත්තෙන් බෝට්ටුවල නැගලා ගොහින් මුහුදේ නැව් මංකොල්ල කාලා උපයපු ධනය කියලත්
    mokakda machan e kathawa ? , visthara tikak kiyapanko
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,214
    4,944
    113
    අයියාගේ ඉතිරි විස්තරෙත් දාපන් මෙහෙම,
    පිංවත්තෙන් බෝට්ටුවල නැගලා ගොහින් මුහුදේ නැව් මංකොල්ල කාලා උපයපු ධනය කියලත්
    Somalian piratesla wage un lankawe hitiya kiyalada kiyanne ? :lol: