Taraha yan nedda ban.gobbayo wage post danawa dana eka wath kiyawala ne
මටත් හිතුනා ඇයි දැම්මේ කියලා. ඒත් මම දෙයක් ඉගෙන ගෙන තියනවා කිරියෙන් ඒ කාලේ ඉඳන් මම කිරියේ ඉන්නේ 2009 වගේ ඉදන්. මම මේ කාලෙකින් ආවේ War thread එකේ අක්ටිව් හිටියට පස්සේ, මොක ද අද මගේ free දවසක්. මොලයක් තියෙන කෙනෙක් දෙයක් ඉගෙන ගනී කියලයි දැම්මේ ඉතිං, මම අනෙක් අයගේ පෝස්ට් වලින් ඉගෙන ගත්තා වගේ. මම උඹව දන්නේ නැහැ. මට උඹව මතක විටමින් D නිසාම තමා ඇත්තටම.මම ඇත්තටම දන්නේ නෑ උඹ බිස්නස් එකක් කරනව ද නැද්ද. කියලා ඒක මට අදාලත් නෑ.
හැබැයි මේ වගේ ත්‍රෙඩ් එකක් දාලා මට නම් ලැබෙන බිකක් නෑ මේ නිවාඩු දවසේ, වෙන්නේ පවුලේ අයත් එක්ක ඉන්න තියෙන පැය භාගයක් හරි අඩු වෙන එක විතරයිපොඩි සතුටක් එනවා කොල්ලෝක් මැසේජ් එකක් දාලා පොසිටිව් දෙයක් කිව්වොත් ඉතිං. එච්චර තමා.
සිරාවට මටත් ඔහොම හිතුනා සහ හිතනවා කිරියෙම search එකක් දැම්මාම.
මේ බලපන්කෝ.
View attachment 266453View attachment 266454
View attachment 266455
Thread එක කියෙව්වේ නෑ නේ ද මචං.දන්න කෙනෙක් ඉන්නවනම් කියක් වත් එපා මට ඔය ටික නිකම් දෙන්න කියපන්. මම doc prescription එක දෙන්නම්. මම බිස්නස් කරන කෙනෙක් නෙමෙයි මට හොඳ සැලරි එකක් තියෙන prefession එකක ඉන්නේ. මම දන්නේ නෑ @Emios බිස්නස් එකක් ද කරන්නේ කියලා. මට දැනුනු දේ තමා මම දැම්මේ මචං.
Prescription එකේ අදාලා කොටස විතරක් දාන්නම් හැම දේම දාන්න බැරි නිසා. Date එකත් තියනවා බලා ගන්න පුළුවන්.![]()
මම ඔයා දාල තියෙන එක කියෙවුවෙ නැහැ මචං. Anxiety/ Depression වචන දෙක දැකලා කිවුවේ.විටමන් ඌනතාවක් එහෙම නැත්තම් සිංහලෙන් කියනවනම් vitamin deficiency කියන්නේ ලෙඩක් නෙමෙයි බන්.![]()
මම Depression or Anxiery නිසා නිමෙයි බන් චෙක් කලේ. මම සාමාන්‍යයෙන් අවුරුද්දට සැරයක් body checkups ඇන්ඩ් testing කර ගන්නවා. නොර්මලි මම උදේට පැයක් ඇවිදනවා, කාර්ඩියෝ කරනවා outdoor. සතියකට වෙයිග්ට් ලිෆ්ටින් දවස් 3ක් වගේ කර කර හිටියේ.
ඒ වුනාට මම දැන් වැඩ කරන company එකේ project එක යන්නේ canada, සම්පූර්ණ ලයිෆ්ස්ටයිල් එක කනපිට ගහලා තියෙන්නේ. දැන් අවුරුදු 1 හමාරකට වැඩි මේ project එකේ වැඩ සෙට් වෙලා. ඕකත් එක්ක තමා මම ඔය ටෙස්ටින් ටික කර ගන්න හිතුවේ. ඔතන මම මෙන්ෂන් කරලා තියෙන්නේ 3යි. මම ඊට වඩා කර ගත්තා. ලංකාවේ මේ දෙවල් කරන්න සාමාන්‍ය මනුස්සයෙක්ට අමාරුයි සහ අපේ අය health එක ගැන එච්චර උනන්දු නෑ. personally මම හේල්ත් එක ගැන කන බොන දේවල් ගැන සෑහෙන බලනවා මචං. මොක ද මම හොඳින් හිටියෝත් මටත් හැපී මගේ ෆැමිලි එකේ අයටත් මාව බරකුත් වෙන්නේ නැහැ මට ඒ අයට හොඳට උදව් කරන්නත් පුළුවන්. ගොඩක් අය health කියන ඉන්ඩිකේටර් එක තියා quality of life කියන එක ගැනවත් දන්නේත් නැහැ. එහෙම පරිසරයක් ලංකාවේ කිසිම ආණ්ඩුවක් මං හිතන්නේ නැහැ නිර්මාණය කරයි කියලාත්. අපි අපිම මහන්සි වෙලා improve කර ගත්තොත් මිසක


මම ඔයා දාල තියෙන එක කියෙවුවෙ නැහැ මචං. Anxiety/ Depression වචන දෙක දැකලා කිවුවේ.
Gut Microbiota Imbalance උනාම Fatigue/ Anxiety/ Depression එනවා. Skin Health/ Immune System/ CNS එකට පවා බලපානවා. ලංකාවේ Diet/ Life Style එකත් එක්ක ටිකක් වැඩියි ඕක. ඒත් දැනුවත් පොඩි ප්‍රමාණයයි. ඩොක්ලා උනත් අප්ඩේට් නැහැ. සයිකිලා කොහොමත් ඕවා දන්නෙ නැහැ. Elakiri එකේ Dysbiosis ගැන කථා කරනවා මම දැකලම නැහැ ත්‍රෙඩ් දාන්න වෙලාවකුත් නැහැ ඒ නිසා මම ඒක කිවුවෙ.
![]()
![]()
![]()
Thread ekak dannam welawa tiyena widihata.මචන් උඹට පුළුවන් නම් මේ ගැන විස්තරයක් දාපන්කෝ , ලොකු පිනක් මචන්
Fuck ai answersStop this BS guys..
Taking too much vitamin D primarily leads to vitamin D toxicity (hypervitaminosis D), which causes an unhealthy buildup of calcium in your blood, known as hypercalcemia. Because vitamin D is fat-soluble, the excess is stored in body tissues rather than flushed out in urine. [1, 2]
According to the Mayo Clinic, the recommended safe upper limit for most adults is 4,000 IU daily unless otherwise directed by a doctor. [1]
The Effects of Excess Vitamin D
The primary health risks are driven by high calcium levels in the blood, which can result in: [1, 2]
- Digestive issues: Nausea, vomiting, poor appetite, and stomach pain.
- Neurological symptoms: Confusion, dizziness, fatigue, and in severe cases, altered mental states.
- Renal complications: Excessive thirst, frequent urination, painful kidney stones, and in extreme cases, kidney injury or failure.
- Bone and muscle weakness: Paradoxically, high calcium can lead to bone loss and muscle weakness.
- Other systemic issues: High blood pressure and abnormal heart rhythms. [1, 2, 3, 4, 5, 6, 7]
Important Details
- Toxicity isn't caused by the sun: You cannot get vitamin D toxicity from too much sun exposure, as your body regulates how much it produces. Toxicity almost exclusively happens from mega-dosing with supplements. [1, 2]
- If you suspect an overdose: If you believe you have taken too much and are experiencing adverse symptoms, consult your healthcare provider or reach out to a local poison control service, such as the Poisons Information Centre (if you are in Australia). [1]
Honestly speaking, I never felt comfortable with this Vitamin D hype, mentioning over and over and over just like @Emios used to mention certain weird things repeatedly in the past..