fake butter me balapn

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,487
    98,436
    113
    මුන්ගෙ ඡන්ද අයිතිය නැති කරලා දාන්න ඕනේ :cautious: :cautious:

    Anyway, ඔය ෆේක් එකේ ඇත්තේ හයිකෝ , බීහයිව් වගේ එකක්, ඒවා ගනන් අඩුයි මෙඩෝලි වලටත් වඩා. හයිකො/බීහයිව් < මෙඩෝලී < ඇස්ට්‍රා

    කේක් බඩු විකුනන උන් ලඟ Empty box ඕනේතරම් තියෙනවා මොකද උන් ඇස්ට්‍රා එහෙම කිරලා ලූස් විකුනනවා
    මෙඩෝලි එක හොදයි කියාල ඉස්සර කේක් හදන්න අම්මා ගේනව මතකයි.
     
    • Like
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,942
    10,776
    113
    උබ අහල තියනවද ඇස්ට්‍රා බටර් බටර් බටර් - බැංකු යට යට යට .....
    කියලා තිබ්බ ඉස්සර සෙල්ලම් කරද්දී කියන සින්දුවක් .
    එක උන්ගේ මාකටින් එකක් වෙන්න ඇති . :rofl:
    Anchor butter butter
    අම්මා පිට රට...

    ඔහොමයි අපි අහලා තියෙන්නෙ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,935
    7,266
    113
    Kotahena
    උෟ කියනවා හොර ඵකේ තෙල් රහක්ලු ඵන්නේ..🤣..ඉතිං යකෝ අැස්ට්‍රා කියන්නේ පාම් ඔයිල් තමයි කොහොමත්..විව්ස් හිඟාකන්න FB දාපු දාපු වීඩියෝ ඵකක්ද කොහෙද මුන් youtube ඵකටත් දාලා..🤣

    INGREDIENTS AND ALLERGENS​

    Palm based oils, Water, Salt, Milk solids, Monoglyceride (INS 471), Soya lecithin (INS 322), Rosemary Extract (INS 392), Potassium sorbate (INS 202), Citric Acid (INS 330), Annatto Red (INS 160b), Vitamins (E, A, D), EDTA (INS 385), Nature Identical Butter Flavours
    තෙල් ගහක් නෙමෙයි astra වල එන්නෙ astral රහ. තෙල් රහ එන්නෙ fake එකේ කියල කියන්නෙ.

    දැන් කොමඩු වල 90% විතර වතුර තිබුන කියල කොමඩු කෑවට උබට එන්නෙ වතුර රහ නෙමෙයි නෙ. කොමඩු රහ. අන්න ඒ වගේ දෙයක් ඌ කියන්නෙ

    margarine wenayi butter wenai fat spread wenai bro
    ------ Post added on Jun 1, 2026 at 4:08 PM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,605
    8,407
    113
    35
    Spain
    උෟ කියනවා හොර ඵකේ තෙල් රහක්ලු ඵන්නේ..🤣..ඉතිං යකෝ අැස්ට්‍රා කියන්නේ පාම් ඔයිල් තමයි කොහොමත්..විව්ස් හිඟාකන්න FB දාපු දාපු වීඩියෝ ඵකක්ද කොහෙද මුන් youtube ඵකටත් දාලා..🤣

    INGREDIENTS AND ALLERGENS​

    Palm based oils, Water, Salt, Milk solids, Monoglyceride (INS 471), Soya lecithin (INS 322), Rosemary Extract (INS 392), Potassium sorbate (INS 202), Citric Acid (INS 330), Annatto Red (INS 160b), Vitamins (E, A, D), EDTA (INS 385), Nature Identical Butter Flavours
    එත් බන් අර ඇස්ට්‍රා එකේ ඔරිජිනල් ස්ටිකර් එක කපල උඩින් සෙලෝ ටේප් එකක් ගහල වගේ නේ තියෙන්නේ. මූ එක කරාද දන්නේ නැහැ. එහෙම නැත්නම් ඌට දුන්නු එකා කරපු වැඩක් ද දන්නේ නැහැ. කොහොමත් ඔය ඇස්ට්‍රා ලීවර් උන්ගේ නෙ. බලමු ඉස්සරහට උන් මොකද කියන්නේ කියල.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,507
    1
    99,651
    113
    33
    Kalutara
    ඔය බටර් නෙමේ බං
    මාගරින්

    මාගරින් එකෙත් ෆේක් එකක්
    මේ මාගරින් නෙමෙයි. ලංකාවේ මාගරින් නෑ දන්න විදිහට. මේ Fat spread. බටර් > මාගරින් > ෆැට් ස්ප්‍රෙඩ්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,785
    163,694
    113
    එකමත් එක රටක
    මේ මාගරින් නෙමෙයි. ලංකාවේ මාගරින් නෑ දන්න විදිහට. මේ Fat spread. බටර් > මාගරින් > ෆැට් ස්ප්‍රෙඩ්.
    ඉස්සර තිබ්බේ මාගරින් දැන් ෆැට් spread ද දන්නේ නෑ .
    fatspread වල වතුර වැඩි ගත්ත ගමන් ගාන්න පුලුවන් ලු .
    ඉස්සර astra එහෙම බැරි උනාට දැන් astra ගත්ත ගමන් ගාන්න පුළුවන්
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,507
    1
    99,651
    113
    33
    Kalutara
    ඉස්සර තිබ්බේ මාගරින් දැන් ෆැට් spread ද දන්නේ නෑ .
    fatspread වල වතුර වැඩි ගත්ත ගමන් ගාන්න පුලුවන් ලු .
    ඉස්සර astra එහෙම බැරි උනාට දැන් astra ගත්ත ගමන් ගාන්න පුළුවන්

    එකට හේතුව උද්දමනය. මිනිස්සුන්ට තව දුරටත් මාගරින් ගන්න සල්ලි නැති නිසා කොලිටි අඩු කරලා ආදේශක හදනවා. හරියට චොකලට් වෙනුවට චොකෝ ආවා වගේ, දැන් පොල් රා විනාකිරි වෙනුවට සීනි වතුර විනාකිරි එනවා වගේ.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,393
    7,086
    113
    ඕක marketing වැඩක්. palm oil වලින් හදලානම් ගහන්නේ fat spread කියල. ගන්නකොට Butter කියල ගහල තියෙන ඒවා ගනිල්ලා butter කන්නම ඕන නම්. ලංකාවෙනම් highland තමයි. අනික් උන් ඔක්කොම palm oil දානවා. 😁
    කොත්මලේ එක මෙලෝ රහක් නෑ.