mamath hoyanawamachan nearly same budget and same purpose habai fuel wada karana akak tama balanna1.අතේ ඇති මුදල
35 Lakhs
2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල
Based on usage
3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල
සතියට සැරයක් ෆුඩ්සිටි පැත්තේ. එතකොට පොළ පැත්තේ යන්න ඕන. මාසෙට සැරයක් ට්‍රිප් එකක් වගේ යන්න ආසයි දුරක..
ඒ ඇරුණාම හදිසි ගමන් සෙට් උනොත් විතරයි. ගෙදර ඉදන් වැඩ නිසා ඔෆිස් යන්න ඕනේ වෙන්නේ නෑ.
සෙඩෑන් එකක් තමයි කැමති.
[රට යන සීන් එකේ ඉන්න නිසා හදිසියකට විකුණාගන්නත් පුළුවන් වෙන්න ඕන මචන්]
1.අතේ ඇති මුදල 30 lks to 35 laks
2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල 25000
3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල for long trips 1 per month
------ Post added on Mar 6, 2023 at 9:26 PM
dan rate thathwe hatiyata oya prashna ahanawa nam wahanayak nogena inna eka thama hondha.