Vitamin D Mega Thread!

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,727
    10,219
    113
    Taraha yan nedda ban.gobbayo wage post danawa dana eka wath kiyawala ne

    මටත් හිතුනා ඇයි දැම්මේ කියලා. ඒත් මම දෙයක් ඉගෙන ගෙන තියනවා කිරියෙන් ඒ කාලේ ඉඳන් මම කිරියේ ඉන්නේ 2009 වගේ ඉදන්. මම මේ කාලෙකින් ආවේ War thread එකේ අක්ටිව් හිටියට පස්සේ, මොක ද අද මගේ free දවසක්. මොලයක් තියෙන කෙනෙක් දෙයක් ඉගෙන ගනී කියලයි දැම්මේ ඉතිං, මම අනෙක් අයගේ පෝස්ට් වලින් ඉගෙන ගත්තා වගේ. මම උඹව දන්නේ නැහැ. මට උඹව මතක විටමින් D නිසාම තමා ඇත්තටම. :lol: මම ඇත්තටම දන්නේ නෑ උඹ බිස්නස් එකක් කරනව ද නැද්ද. කියලා ඒක මට අදාලත් නෑ.
    හැබැයි මේ වගේ ත්‍රෙඩ් එකක් දාලා මට නම් ලැබෙන බිකක් නෑ මේ නිවාඩු දවසේ, වෙන්නේ පවුලේ අයත් එක්ක ඉන්න තියෙන පැය භාගයක් හරි අඩු වෙන එක විතරයි 🤌 පොඩි සතුටක් එනවා කොල්ලෝක් මැසේජ් එකක් දාලා පොසිටිව් දෙයක් කිව්වොත් ඉතිං. එච්චර තමා.

    උඹලා මචන් දන්නා දේ මෙහෙම කියන එක ලොකු දෙයක් , නොදන්නා කෙනෙක්ට ඉගෙනගන්න , ඒ ගැන හොයන්න යොමුවෙනවා , මමත් vitamin d check කරේ @Emios ත්‍රෙඩ් එක දැකලා , දිගටම ත්‍රෙඩ් එක update කරන්න මචන්
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,651
    14,786
    113
    සිරාවට මටත් ඔහොම හිතුනා සහ හිතනවා කිරියෙම search එකක් දැම්මාම. :lol:

    මේ බලපන්කෝ.

    View attachment 266453View attachment 266454

    View attachment 266455

    Thread එක කියෙව්වේ නෑ නේ ද මචං. :lol: දන්න කෙනෙක් ඉන්නවනම් කියක් වත් එපා මට ඔය ටික නිකම් දෙන්න කියපන්. මම doc prescription එක දෙන්නම්. මම බිස්නස් කරන කෙනෙක් නෙමෙයි මට හොඳ සැලරි එකක් තියෙන prefession එකක ඉන්නේ. මම දන්නේ නෑ @Emios බිස්නස් එකක් ද කරන්නේ කියලා. මට දැනුනු දේ තමා මම දැම්මේ මචං.
    Prescription එකේ අදාලා කොටස විතරක් දාන්නම් හැම දේම දාන්න බැරි නිසා. Date එකත් තියනවා බලා ගන්න පුළුවන්. 😁


    ජෝක් එකට බං දැම්මෙ
    මමත් දවසට දෙකක් ගහනවා 😅
     
    • Like
    Reactions: Emarald

    abc321

    Active member
  • Jul 11, 2008
    559
    234
    43
    Nutrizen
    මේ බ්‍රෑන්ඩ් එක ගැන මට ලොකු සැකයක් තියෙනවා. Vitamin K2 එක ගන්න තියෙන එකම බ්‍රෑන්ඩ් එක මේක. 5000 IU එක වෙන නෑ. හැබැයි මේ බ්‍රෑන්ඩ් එකේ කම්පැනියේ වෙබ්සයිට් එකක් නෑ හරියට. ඒකේ free ටෙම්ප්ලේට් එකක් දාලා, “Lorem Ipsum” කියන එකත් තියෙනවා.

    LinkedIn page එකේ ඉන්නේ එකම staff කෙනෙක් විතරයි. මෙක ලංකාවේ Vitamin D පissue එක target කරගෙන, කවුරු හරි අටවලා එවන කුනු ගොඩක්ද දන්නෑ. internet එකෙත් කිසිම දෙයක් නෑ ලන්කාවේ විකුනන්න තියෙන ඒවා ඇර
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,595
    6,293
    113
    Narcissistic Sociopath Manipulator
    විටමන් ඌනතාවක් එහෙම නැත්තම් සිංහලෙන් කියනවනම් vitamin deficiency කියන්නේ ලෙඩක් නෙමෙයි බන්. :lol: 🤌

    මම Depression or Anxiery නිසා නිමෙයි බන් චෙක් කලේ. මම සාමාන්‍යයෙන් අවුරුද්දට සැරයක් body checkups ඇන්ඩ් testing කර ගන්නවා. නොර්මලි මම උදේට පැයක් ඇවිදනවා, කාර්ඩියෝ කරනවා outdoor. සතියකට වෙයිග්ට් ලිෆ්ටින් දවස් 3ක් වගේ කර කර හිටියේ.
    ඒ වුනාට මම දැන් වැඩ කරන company එකේ project එක යන්නේ canada, සම්පූර්ණ ලයිෆ්ස්ටයිල් එක කනපිට ගහලා තියෙන්නේ. දැන් අවුරුදු 1 හමාරකට වැඩි මේ project එකේ වැඩ සෙට් වෙලා. ඕකත් එක්ක තමා මම ඔය ටෙස්ටින් ටික කර ගන්න හිතුවේ. ඔතන මම මෙන්ෂන් කරලා තියෙන්නේ 3යි. මම ඊට වඩා කර ගත්තා. ලංකාවේ මේ දෙවල් කරන්න සාමාන්‍ය මනුස්සයෙක්ට අමාරුයි සහ අපේ අය health එක ගැන එච්චර උනන්දු නෑ. personally මම හේල්ත් එක ගැන කන බොන දේවල් ගැන සෑහෙන බලනවා මචං. මොක ද මම හොඳින් හිටියෝත් මටත් හැපී මගේ ෆැමිලි එකේ අයටත් මාව බරකුත් වෙන්නේ නැහැ මට ඒ අයට හොඳට උදව් කරන්නත් පුළුවන්. ගොඩක් අය health කියන ඉන්ඩිකේටර් එක තියා quality of life කියන එක ගැනවත් දන්නේත් නැහැ. එහෙම පරිසරයක් ලංකාවේ කිසිම ආණ්ඩුවක් මං හිතන්නේ නැහැ නිර්මාණය කරයි කියලාත්. අපි අපිම මහන්සි වෙලා improve කර ගත්තොත් මිසක
    මම ඔයා දාල තියෙන එක කියෙවුවෙ නැහැ මචං. Anxiety/ Depression වචන දෙක දැකලා කිවුවේ. :D

    Gut Microbiota Imbalance උනාම Fatigue/ Anxiety/ Depression එනවා. Skin Health/ Immune System/ CNS එකට පවා බලපානවා. ලංකාවේ Diet/ Life Style එකත් එක්ක ටිකක් වැඩියි ඕක. ඒත් දැනුවත් පොඩි ප්‍රමාණයයි. ඩොක්ලා උනත් අප්ඩේට් නැහැ. සයිකිලා කොහොමත් ඕවා දන්නෙ නැහැ. Elakiri එකේ Dysbiosis ගැන කථා කරනවා මම දැකලම නැහැ ත්‍රෙඩ් දාන්න වෙලාවකුත් නැහැ ඒ නිසා මම ඒක කිවුවෙ. :)

    4ad4abb91a1661b03ef6eb2b8a0d4546d33c93f1-2160x2160.webp



    Dysbiosis.svg


    10-Signs-of-an-Unhealthy-Gut1.jpg
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,727
    10,219
    113
    මම ඔයා දාල තියෙන එක කියෙවුවෙ නැහැ මචං. Anxiety/ Depression වචන දෙක දැකලා කිවුවේ. :D

    Gut Microbiota Imbalance උනාම Fatigue/ Anxiety/ Depression එනවා. Skin Health/ Immune System/ CNS එකට පවා බලපානවා. ලංකාවේ Diet/ Life Style එකත් එක්ක ටිකක් වැඩියි ඕක. ඒත් දැනුවත් පොඩි ප්‍රමාණයයි. ඩොක්ලා උනත් අප්ඩේට් නැහැ. සයිකිලා කොහොමත් ඕවා දන්නෙ නැහැ. Elakiri එකේ Dysbiosis ගැන කථා කරනවා මම දැකලම නැහැ ත්‍රෙඩ් දාන්න වෙලාවකුත් නැහැ ඒ නිසා මම ඒක කිවුවෙ. :)

    4ad4abb91a1661b03ef6eb2b8a0d4546d33c93f1-2160x2160.webp



    Dysbiosis.svg


    10-Signs-of-an-Unhealthy-Gut1.jpg

    මචන් උඹට පුළුවන් නම් මේ ගැන විස්තරයක් දාපන්කෝ , ලොකු පිනක් මචන්
     
    • Like
    Reactions: Emarald

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    267
    736
    93
    @Emarald @Emios මන් D3 2000IU එකක් ගත්තා හැබැයි ඒකෙ K2 නෑ , ඒක සෙපරේට් ගන්න පුලුවන්ද D3 එකත් එක්ක ? එහෙම සෙපරේට් අරන් තේරුමක් තියෙයිද
     
    • Like
    Reactions: Emarald

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    528
    381
    63
    Stop this BS guys..

    Taking too much vitamin D primarily leads to vitamin D toxicity (hypervitaminosis D), which causes an unhealthy buildup of calcium in your blood, known as hypercalcemia. Because vitamin D is fat-soluble, the excess is stored in body tissues rather than flushed out in urine. [1, 2]
    According to the Mayo Clinic, the recommended safe upper limit for most adults is 4,000 IU daily unless otherwise directed by a doctor. [1]

    The Effects of Excess Vitamin D
    The primary health risks are driven by high calcium levels in the blood, which can result in: [1, 2]

    • Digestive issues: Nausea, vomiting, poor appetite, and stomach pain.
    • Neurological symptoms: Confusion, dizziness, fatigue, and in severe cases, altered mental states.
    • Renal complications: Excessive thirst, frequent urination, painful kidney stones, and in extreme cases, kidney injury or failure.
    • Bone and muscle weakness: Paradoxically, high calcium can lead to bone loss and muscle weakness.
    • Other systemic issues: High blood pressure and abnormal heart rhythms. [1, 2, 3, 4, 5, 6, 7]

    Important Details
    • Toxicity isn't caused by the sun: You cannot get vitamin D toxicity from too much sun exposure, as your body regulates how much it produces. Toxicity almost exclusively happens from mega-dosing with supplements. [1, 2]
    • If you suspect an overdose: If you believe you have taken too much and are experiencing adverse symptoms, consult your healthcare provider or reach out to a local poison control service, such as the Poisons Information Centre (if you are in Australia). [1]

    Honestly speaking, I never felt comfortable with this Vitamin D hype, mentioning over and over and over just like @Emios used to mention certain weird things repeatedly in the past..
    Fuck ai answers

    Tfs
    Im going to get this tested
    ------ Post added on Jun 1, 2026 at 10:46 PM