අහෝ ට්‍රම්ප් නාකි ගොනා!

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,119
    7,136
    113
    Back Bay-Beacon Hill, Boston
    ඇමෙරිකාවේ 250 වෙනි සංවත්සරයට වයිට් හවුස් එකේ තියන්න ගිය UFC ඉවෙන්ට් එකටත් ප්ලේයර්ස්ලා එන්න බෑ කියලා. ඒ වෙනුවෙන් තියන්න ගිය සංගීතෙට එන්න හිටපු ගායක-ගායිකාවොත් බෑ කියලා.. පව් බං.