මම බැලුවේ ඩොලර් එක අඩු වෙනකන් ඉදලා පේ පැල් එකේ ෆන්ඩ්ස් ටිකක් ඇඩ් කරන්න...ඒකෙන් සර්වර් ෆී එහෙම ගෙවන්න පුලුවන්නේ මොකක්ද උඹලගේ අදහස