මේවන විට රටතුළ ඇත්තේ කොවිඩ් සමයටත් වඩා විශාල අභියෝගාත්මක තත්ත්වයක් බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා
mall_9n Well-known member Apr 19, 2026 298 797 93 Tuesday at 11:23 AM #1 Reactions: wissnshaftler, හෙළයෙක්, Hapuwa and 10 others
Shamal3001 Well-known member Sep 22, 2021 6,630 11,223 113 Tuesday at 12:19 PM #2 ආචාරයින් රවටා හෙම ශිල්ප නොලබනු මන්ලෝළ කම් හද බැඳ වැඳ සාළඟ ම ඉනූ.. Reactions: KDH
BINGU_PUTHA Well-known member Apr 26, 2013 11,998 5,701 113 canada Tuesday at 12:29 PM #3 Dollar eka tika tika naginawa neda Reactions: Mawathagama and Candid-B
Phone Hora Well-known member Apr 19, 2016 4,588 7,272 113 Tuesday at 1:07 PM #4 කුඹියට හුජ්ජත් ගංගාවක්... Reactions: Udee KJ, rumesh.fbi and KDH
thisNameIsForElakiri Well-known member Sep 2, 2017 9,200 9,688 113 Tuesday at 1:13 PM #5 මුන් කොවිඩ් කාලෙ හිටියනම් කියල මතක් වෙනකොටත් මරණ බය එනවා Reactions: Mawathagama, Udee KJ, KDH and 2 others
KDH Well-known member Jul 4, 2014 18,028 8,025 113 රූකඩ රාජ්ජේ Tuesday at 1:13 PM #6 යුද්ද කරාට වඩා අමාරු උනා ගං වතුරෙන් බස් එක බේරගන්න Reactions: Mawathagama and Candid-B
Candid-B Well-known member Apr 25, 2019 33,893 1 58,853 113 Mother Earth Tuesday at 1:44 PM #7 🥹 මෝඩ හුකන රටක්. අපි වැටිච්ච තැනක්. thisNameIsForElakiri said: මුන් කොවිඩ් කාලෙ හිටියනම් කියල මතක් වෙනකොටත් මරණ බය එනවා Click to expand... කොවිඩ් හැදිලා මැරුණා නම් හොඳයි කියලා හිතෙයි. Reactions: Mawathagama, KDH and thisNameIsForElakiri
🥹 මෝඩ හුකන රටක්. අපි වැටිච්ච තැනක්. thisNameIsForElakiri said: මුන් කොවිඩ් කාලෙ හිටියනම් කියල මතක් වෙනකොටත් මරණ බය එනවා Click to expand... කොවිඩ් හැදිලා මැරුණා නම් හොඳයි කියලා හිතෙයි.
sahansira Well-known member Mar 19, 2013 1,049 1,167 113 අපේ ගෙදර ! Tuesday at 2:30 PM #8 ඇත්ත, හැබැයි ඒ යුද්ධෙ නිසා නම් නෙමෙයි. ආන්ඩුවෙයි රජයේ සේවකයොන්ගෙයි නොහැකියාව නිසා. Reactions: rumesh.fbi
U Udee KJ Well-known member Feb 10, 2023 4,416 3,789 113 Tuesday at 3:37 PM #9 කොරෝනා කාලේ ඇඳන් යටට වෙලා හැංගිලා හිටපු වැඩ බැරි කටිං බතල කයිතන්ලාගේ තවත් එක් වැල් බයිලාවක්. වෙලාවට මුන් කොවිඩ් කාලෙ නොහිටියෙ. #කටින්වැඩකෝටියයි# #පචෝරිස්ගේලපකොටානෝ# Reactions: KDH and Mawathagama
කොරෝනා කාලේ ඇඳන් යටට වෙලා හැංගිලා හිටපු වැඩ බැරි කටිං බතල කයිතන්ලාගේ තවත් එක් වැල් බයිලාවක්. වෙලාවට මුන් කොවිඩ් කාලෙ නොහිටියෙ. #කටින්වැඩකෝටියයි# #පචෝරිස්ගේලපකොටානෝ#
SpaceX Well-known member Dec 14, 2017 4,597 5,127 113 Tuesday at 3:48 PM #10 ආණ්ඩු කරන උංගෙන් රටේ අනාගතේ බේරගන්න එක තමා ලොකුම අභියෝගය