මචන් ලඟදි ( 2026) passport හදපු කවුරුහරි ඉන්නවද..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    මචන් ගොඩ දවසකින් කිරියට ආවේ.. මේ දවස්වල passport හදන process එක කොහොමද වෙන්නෙ කියල දන්න කෙනෙක් ඉන්නවද ?
    ඉස්සර වගේ appointment දාල ගිහින් 1 day ගන්න process එකක් තියනවද?
    පොඩ්ඩක් කියපන්කො ලඟදි හදපු කෙනෙක්..
     
    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    251
    296
    63
    Appointment දාන්න ඕනි නෑ

    Original මාස 6ක් ඇතුලත ගත්තා උප්පැන්න අරන් ගියා නම් අනික් වැඩ ටික ඒ යන පාරේ ස්ටුඩියෝ එකකින් කරගන්න පුළුවන්

    ෆොටෝ එක ගහල උන් Form එකත් පුරවලා දෙනවා

    NIC colored photocopy එකක් අරන් යමන් studio එකෙන්

    5AM වගේ ඉඳන් උන් ඕපන්

    7AM කිව් එකට සෙට් උනා
    7.30AM ටෝකන් එක ගත්තා
    9.30AM ඩොකියුමන්ට් බාර දුන්නා
    2PM පාස්පෝට් එක ගත්තා

    ඩොකියුමන්ට් දුන්නාට පස්සේ එතන ඉන්න ඕනි නෑ. 5.30PM වෙන්න කලින් ඇවිල්ල කලෙක්ට් කරගන්න තියෙන්නේ
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,341
    30,186
    113
    අපායෙ දොරකඩ
    මචන් ගොඩ දවසකින් කිරියට ආවේ.. මේ දවස්වල passport හදන process එක කොහොමද වෙන්නෙ කියල දන්න කෙනෙක් ඉන්නවද ?
    ඉස්සර වගේ appointment දාල ගිහින් 1 day ගන්න process එකක් තියනවද?
    පොඩ්ඩක් කියපන්කො ලඟදි හදපු කෙනෙක්..
    වන්ඩේ පුලුවන්

    @Reincarnator හැදුවා. නුලක් දාලා තිබ්බා

    (👉゚ヮ゚)👉 The Passport Office in Battaramulla | My Experience | One day Service Renewal | April 28, 2026 []~( ̄▽ ̄)~*

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,940
    3,679
    113
    Appointment දාන්න ඕනි නෑ

    Original මාස 6ක් ඇතුලත ගත්තා උප්පැන්න අරන් ගියා නම් අනික් වැඩ ටික ඒ යන පාරේ ස්ටුඩියෝ එකකින් කරගන්න පුළුවන්

    ෆොටෝ එක ගහල උන් Form එකත් පුරවලා දෙනවා

    NIC colored photocopy එකක් අරන් යමන් studio එකෙන්

    5AM වගේ ඉඳන් උන් ඕපන්

    7AM කිව් එකට සෙට් උනා
    7.30AM ටෝකන් එක ගත්තා
    9.30AM ඩොකියුමන්ට් බාර දුන්නා
    2PM පාස්පෝට් එක ගත්තා

    ඩොකියුමන්ට් දුන්නාට පස්සේ එතන ඉන්න ඕනි නෑ. 5.30PM වෙන්න කලින් ඇවිල්ල කලෙක්ට් කරගන්න තියෙන්නේ
    One-day service da