Saloon Liyo Nugegoda

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ලියො එකෙ කොහොමඩ බන් කොන්ඩ කපන්න හැමවෙලෙම කෙල්ලො 10 විතර ඉන්නවනෙ පොලිමෙ
    රශ් හෙයා පලයන් එහා පැත්තෙ තියෙන
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,615
    5,146
    113
    මම කපන්නේ කලින් ලියෝ එකේ වැඩ කරපු එකෙක්ගෙන් කොන්ඩේ රැවුල කපන්න 450යි...මසාජ් දැම්මොත් තමයි ආයේ ඇඩ් වෙන්නේ..උබ ටවුමේ ඇවිද්දොත් උබට හොද තැනක් සෙට් වෙයි...
    Ado kawda buwa

    මේ thread එක දාපු එක්කෙනා හොද සැලූන් එකක් හොයපු නිසා තමයි ප්ලේස් එක රෙකමන්ඩ් කරේ මන් , මම කොන්ඩෙ කපන්නෙත් මේ සැලූන් එකේම බාබර් කෙනෙක්ගෙන්මයි මචන් , මගේ හොදම යාලුවෙක් ඌ 😂 මට වියදම් වෙන්නෙ ඩන්හිල් දෙකක් විතරයි
    Ado ado uba dunhill 2 ta konda kapagena ara ahinsakayata 3000 ta set kala neh :(
    ------ Post added on Oct 21, 2022 at 1:10 PM
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,360
    2,545
    113
    colombo
    ලගදි නුගේගොඩ Saloon Liyo ගියපු එකෙක් ඉන්නවද මචන්? මේකෙ Appointment එකක් දාන්නෙ නැතුව යන්න බැරි වෙයිද? කොහොමද process එක වෙන්නෙ පොඩ්ඩක් විස්තර කියපන්කො ගනන් එහෙම
    රිප්ලයි කියවන්නේ නැතුව දාන්නේ මගේ මතය මේක.

    අයිතිකාර කොල්ලා නම් පට්ට අහිංසක. ඩයල් එකක් ඒකට ගෑණි නම් ඒ සැලුන් එකේම යාලු වෙච්චි මෙලෝ මොලයක් නැති උද්දච්ච ගෑණියෙක්. ඇතුලට යනව නම් අනිවා හොඳ මාස්ක් එකක් දාල පල නැත්නම් සිහිය නැති වෙනවා කෙමිකල් ගඳට. වැඩ කරන උන් මාස්ක් දාලත් නෑ. නෝනගෙ කොන්ඩෙ කපලා ෆුල් කලර් කරලා හයිලයිට් කරගන්න ගියේ. මීඩියම් ලෙන්ත් කොන්ඩේ පිට මැදට. කෝල් කලාම ගණන් කිව්වේ assistant කෙනෙක්ට

    කොන්ඩෙ කපන්න 3500
    ෆුල් කලර් කරන්න 7500-10000
    හයිලයිට් 2500-5000යි

    ඒත් ගියාම ගණන්
    කොන්ඩෙ කපන්න 6000යි
    ෆුල් කලර් කරන්න 35000යි
    හයිලයිට් 15000යි
    ඔක්කොම වියදම රුපියල්56000යි

    වියදම වැඩි කියල වයිෆ්ම කිව්ව නිසා කොන්ඩෙ කපාගත්තා 6000ට
    පස්සේ මම වැඩේ කලා
    කඩේකින් ගෙනාවා කලරින් බෝතලයක් 1600 X 2
    බ්ලීචින් 1200
    ඩිවලොපර් 600
    ෆොයිල් කොල 1500

    කොන්ඩෙ හොඳට සෝදලා වේලගෙන බ්ලීච් කලා
    ඊට පස්සේ ක්ලිප් ගහලා කොන්ඩේ බෙදාගෙන පිටිපස්සේ ඉඳන් ඉස්සරහට කලරින් එක ගෑවා. ගාල ඉවර කොටස ෆොයිල් කොල ඔතලා නැමුවා
    විනාඩි 30න් වැඩේ ඉවරයි

    ආයෙ සති 2කින් මාස්ක් එකක් දාලා කූරු පනාවෙන් කෑලි ටික අරන් හයිලයිට් ගෑවා


    වැඩෙත් ඉගෙනගත්තා සල්ලිත් ඉතුරුයි

    ලියෝ ටික ටික වල පල්ලට තමා මොකද එතන කැෂියර් එක ලඟ කෙල්ලෝ පට්ට කපටි
    ගෑණිත් එතන ඉන්දැද්දී එක සෙට් එකක් ඒකිව කතාවට අල්ලගන්නවා අනිත් එකෙක් දෙන්නෙක් කස්ටමර්ලගෙන් සල්ලි ගන්නවා. ඒවට බිල් නෑ. මම දුන්න 6000 ඒ කෙල්ල කෙලිම්ම සාක්කුවට දාගත්තේ බිලකුත් නෑ. මාත් සද්ද නැතුව හිටියා උන්ට හොඳ නම් මට මොකෝ කියලා. :lol: :lol: මං ඒකයි කිව්වේ අයිතිකාර ගෑණි හෙන ගොබ්බයි කියලා. මොනා උනත් අයිතිකාර කොල්ලා හොඳ එකා.
     
    Last edited:

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,615
    5,146
    113
    ලියෝ යන්න එපා, පඩ ෂෝ එකයි අලි ගණනුයි විතරයි. අලුතෙන් ආපු ඇටකිච්චෝ ඉන්නේ.

    Salon Neat by Harsha Perera වරෙං කැමති නං.

    හර්ෂ කියලා ලියෝ එකේ අවුරුදු 8+ වැඩ කරපු බුවෙක් ඉන්නේ.

    සුපිරි වැඩ්ඩෙක්, ගණන් සාදාරණයි. පට්ට ෆ්‍රෙන්ඩ්ලි ඇන්ඩ් ප්‍රොෆෙෂනල්.

    https://goo.gl/maps/7Pkq8cgS7oY5rxZp8

    නුගේගොඩ ජුබිලි කණුවේ ඉඳන් 100 m දුරකින් තියෙන්නේ
     
    • Love
    Reactions: PrameshD.12

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    Ado ado uba dunhill 2 ta konda kapagena ara ahinsakayata 3000 ta set kala neh :(
    adoooo :lol: ehema ne bng pora hoda saloon ekk hoyapu nisa place eka recommend kare mn , rs 1000/= kondei rewulai supiriytama kapanna puluwan liyo ekata wada supiri weddo set ekk inna professional saloon ekk tiyenawa katubedde , Place eke nama Hair avenue @SHAN_22 uba metanata ynawanam kiyapan mage yaluwek innw me saloon eketh podi discount ekk set karala dennm mn :P
     
    • Love
    Reactions: SHAN_22 and SpaceX

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,921
    13,441
    113
    පෘථිවිය
    ලගදි නුගේගොඩ Saloon Liyo ගියපු එකෙක් ඉන්නවද මචන්? මේකෙ Appointment එකක් දාන්නෙ නැතුව යන්න බැරි වෙයිද? කොහොමද process එක වෙන්නෙ පොඩ්ඩක් විස්තර කියපන්කො ගනන් එහෙම
    මේකේ නේද අර බඩුවක් රෙකොර්ඩ් කරලා පොලිසි ගිහින් තිබ්බේ
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,615
    5,146
    113
    adoooo :lol: ehema ne bng pora hoda saloon ekk hoyapu nisa place eka recommend kare mn , rs 1000/= kondei rewulai supiriytama kapanna puluwan liyo ekata wada supiri weddo set ekk inna professional saloon ekk tiyenawa katubedde , Place eke nama Hair avenue @SHAN_22 uba metanata ynawanam kiyapan mage yaluwek innw me saloon eketh podi discount ekk set karala dennm mn :P
    Ado ado joke ekak kale. eklakiri :cool:
     
    • Love
    Reactions: PrameshD.12

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    ලගදි නුගේගොඩ Saloon Liyo ගියපු එකෙක් ඉන්නවද මචන්? මේකෙ Appointment එකක් දාන්නෙ නැතුව යන්න බැරි වෙයිද? කොහොමද process එක වෙන්නෙ පොඩ්ඩක් විස්තර කියපන්කො ගනන් එහෙම
    Danushka gen kapanawa nam witharai appointment oni natthan gihilla kapa ganna puluwan!
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,598
    7,664
    113
    Man konde kapanne masa 3kt wtr sarayak 300i gaana. 😂
    මෙහෙත් 300 ඔව් සමහර වෙලාවට මාස තුනක් වෙනකනුත් ඉන්නව කපන්න යන්න (හැබැයි වෙන මොකුත්ම දෙන්නෙනන් නෑ සල්ලි විතරයි ) (ඔව් ප්‍රොමිස්)
     
    • Haha
    Reactions: Gwynbleidd