Guliya1

Active member
  • Mar 1, 2026
    54
    131
    33
    ඉන්දියන් කෙල්ලෙක් මැරි කරපු හෝ යාලු වෙලා හිටිය කවුරුහරි ඉන්නවද? මේ දවස් වල ඉන්දියන් කෙල්ලෙක් එක්ක (ලංකාවෙ ඉන්නෙ දැන් අවුරුදු 8 විතර ඉදල) සම්බන්දයක් තියනව, ඒක බදින්නම දුර ගෙනියනවද කියල හිතාගන්න බෑ. පොඩි අවුලක්නට තියෙන්නෙ ඒකි වීගන් (පවුලම එහෙමයි), මම මිනීමස් විතරයි කන්නෙ නැත්තෙ. :P
    ඒ ඇරෙන්න වෙනනම් කිසි අඩුපාඩුවක් නෑ.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,575
    5,852
    113
    @ගෙදර

    Lankawe inna epa
    Ehe binna bahinnath epa (India)
    Banda & kelinma kohe hari ratakata palayan
    No issue at all :yes:
    Good luck 👍
     
    ඇයි එහෙම කිව්වෙ? ලංකාව දාල යන්නම් අදහසක් නෑ. මගෙ බිස්නස් තාත්තගෙ බිස්නස් ඔක්කොම මෙහෙ තියෙන්නෙ. පවුලෙත් මම විතරයි.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,575
    5,852
    113
    @ගෙදර
    ඇයි එහෙම කිව්වෙ? ලංකාව දාල යන්නම් අදහසක් නෑ. මගෙ බිස්නස් තාත්තගෙ බිස්නස් ඔක්කොම මෙහෙ තියෙන්නෙ. පවුලෙත් මම විතරයි.
    Sorry at all :yes:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,215
    20,290
    113
    පොඩ්ඩක් පැහැදිලි කරපන් මචං.
    Koheda INDIA wala

    බැංගලෝර් වගේ නම් අවුලක් නෑ... මම දන්න උන් ඉන්නවා බැංගලෝර් කෙල්ලො බැදලා ඉන්න... ලස්සනයි...cute 😋

    Unge Vegan eka ithin umbata awulak nattan awulak neha... Un poddak gon part daanawa welawakata Mushroom kanneth neha :baffled:
     
    • Wow
    Reactions: Inigo Montoya

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,203
    5,856
    113
    Galaha
    ඉන්දියන් කෙල්ලෙක් මැරි කරපු හෝ යාලු වෙලා හිටිය කවුරුහරි ඉන්නවද? මේ දවස් වල ඉන්දියන් කෙල්ලෙක් එක්ක (ලංකාවෙ ඉන්නෙ දැන් අවුරුදු 8 විතර ඉදල) සම්බන්දයක් තියනව, ඒක බදින්නම දුර ගෙනියනවද කියල හිතාගන්න බෑ. පොඩි අවුලක්නට තියෙන්නෙ ඒකි වීගන් (පවුලම එහෙමයි), මම මිනීමස් විතරයි කන්නෙ නැත්තෙ. :P
    ඒ ඇරෙන්න වෙනනම් කිසි අඩුපාඩුවක් නෑ.
    එහෙනම් ඒකී උඹේ කටට ගන්න එකක් නැතිවෙයි. ඒකිට කියපන් අඩුගානේ සොසේජස් එකක්වත් කන්න පුරුදුවෙන්න කියලා. :(
     
    jeremiah91

    Well-known member
  • May 28, 2025
    362
    469
    63
    ඉන්දියන් කෙල්ලෙක් මැරි කරපු හෝ යාලු වෙලා හිටිය කවුරුහරි ඉන්නවද? මේ දවස් වල ඉන්දියන් කෙල්ලෙක් එක්ක (ලංකාවෙ ඉන්නෙ දැන් අවුරුදු 8 විතර ඉදල) සම්බන්දයක් තියනව, ඒක බදින්නම දුර ගෙනියනවද කියල හිතාගන්න බෑ. පොඩි අවුලක්නට තියෙන්නෙ ඒකි වීගන් (පවුලම එහෙමයි), මම මිනීමස් විතරයි කන්නෙ නැත්තෙ. :P
    ඒ ඇරෙන්න වෙනනම් කිසි අඩුපාඩුවක් නෑ.
    unge accent ekata ubata naginawada bn
     
    Guliya1

    Active member
  • Mar 1, 2026
    54
    131
    33
    Koheda INDIA wala

    බැංගලෝර් වගේ නම් අවුලක් නෑ... මම දන්න උන් ඉන්නවා බැංගලෝර් කෙල්ලො බැදලා ඉන්න... ලස්සනයි...cute 😋

    Unge Vegan eka ithin umbata awulak nattan awulak neha... Un poddak gon part daanawa welawakata Mushroom kanneth neha :baffled:
    Surat වල. මශ්රූම් නම් කනව. :D

    unge accent ekata ubata naginawada bn
    සිංහල පුලුවන් බන් මට වඩා හොදට.
    ------ Post added on Jun 2, 2026 at 12:56 PM
     
    • Wow
    Reactions: Inigo Montoya