කල්ලතෝනි ජෙප්පා බුදුන් වදින විදිහ බලපන්!

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,236
    4,510
    113
    36
    මේ post එකෙන් පේනවා එක්කෝ උඹ Buddhist එක්කෝ බුද්ධාගම ගැන හිතනවා කියලා
    ඒත් සිද්ධාර්ථ ගෞතම ජාතිවාදය අනුමත කළා ද?
    එතුමා කිව්වද එක එකාට කල්ලතෝනි කියන්න කියලා

    අපි ඔක්කොම මිනිස්සුනේ බං?

    මට පේන්නේ උඹ තමයි දේශපාලනය වෙනුවෙන්. ආගමත් විකුණන කල්ලතෝනි ය
     
    • Like
    Reactions: NowUCmeNowUDont