නාලන්ද සීන් එක ගමේ ස්කෝලයක් උනානම්

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,673
    5,516
    113
    618276895-1347448364079259-4440464494303221978-n.jpg
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    325
    575
    93
    28
    Anuradhapura
    අර කෙල්ලෙක්ව ඉස්කෝලෙ උන් 15 දෙනෙක්ද කොහෙද සරින් සැරේ rape කරලා සීන් එකක් තිබ්බේ. තනමල් විලද කොහෙද.

    පස්සේ වෛද්‍ය පරීක්ෂණය කරන්න ගියාම දොස්තරත් මොකක්ද එකක් කරන්න හදලා සීන් එකක් ගියා නේ. අවුරුදු 2 විතර කලින් වගේ මතක

    Edit - https://mawratanews.lk/news/an-11th...petrators-are-to-be-produced-to-courts-today/
    කෙල්ලගෙ පැත්තට වරද දාලා ඒ කෙල්ල අවුල් කෙල්ලෙක් කියලා හංවඩු ගහලා ,JMO ඒ කෙල්ලට තර්ජනය කරපු සිද්දිය නේද? ඒ එක කොල්ලෙක් පළාත් සභා මන්ත්‍රි කෙනෙක්ගෙ පුතෙක් හරි එහෙම ප.ස.ම කෙනෙක් නෑ වෙන පුතෙක්,ස්කෝලෙම ප්‍රින්සිපල් කෙනෙක්ගෙයි ,ගුරුවරයෙක්ගෙයි කොල්ලො වගයක් ඒමත් ඔය සිද්දියෙ ඒ කෙල්ලට කරදර කරපු උන් අතර හිටියා 🤔
     
    • Like
    Reactions: clumsyhulk

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    හැබැයි බන් ඔය ගෑනු පස්දෙනාගෙන් එකෙක් හරි සූසයිඩ් කරගනීවත් ද දන්නෑ,😕.මට එහෙම බයක් ආවා බන්.මොකක්ම හරි ජීවිතයක් හානි උනාම තමා ඔක්කොටම ඇහැ ඇරෙන්නෙ.
    අඩුගානෙ ඔය එක්කෙනෙක්ට හරි ලමයි ඇතිනෙ.ඒ ලමයෙක් හරි ඌට එන bully එක දරාගන්න බැරුව කරදරයක්වත් කරගනීද දන්නෑ..
    (එහෙම නොවේවා 🙏😕!!!!)


    Proud to be පිපෙන කැකුලියන් 😁
    ------ Post added on Jan 27, 2026 at 8:36 AM
    පව් වැඩ ඕකෙන් පෙජ් වලින් හම්බ කර ගන්න උන්ට ඔය පව් ගෙවන්න වෙනව
     
    • Sad
    Reactions: kalana putha 97

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,063
    10,632
    113
    එහෙම උබට කියන්න බෑ ..

    කෝ දාන්න කියපන් ඒ වගේ එකක් ගමේ ඉස්කෝලේ උන්ටත් මොකද වෙන්නේ බලන්න 🥱
    හොරගෙඩියා , රවට්ටලා තවත් ලික් video එකක් හොයාගන්න නේද හදන්නේ :P
     
    • Haha
    Reactions: dilann

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    325
    575
    93
    28
    Anuradhapura
    රඩේ නෙවේ රේඩ් raid
    Thank you bro ,🥰
    Sorry for my mistake 😊

    හොරගෙඩියා , රවට්ටලා තවත් ලික් video එකක් හොයාගන්න නේද හදන්නේ :P
    ගම්වලත් වෙනවා ඇති බන්.තාම ලෝකෙට චොර නොවුනට 😁🤣 අපි ස්කෝලෙ යන කාලෙත් අයියෙක් ටීචර් කෙනෙක්ගෙ ගෙදරකට රිංගන්න ගිහිල්ලා ඒකිගෙ මිනිහා කඩුව අරන් රැකන් හිටියා දවසක් උදේ ඉස්කෝලෙ ලග ඌව අල්ලගන්න. 🥴🥴🥴
    ------ Post added on Jan 27, 2026 at 12:32 PM
     
    Last edited: