නාලන්ද සීන් එක ගමේ ස්කෝලයක් උනානම්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    පොඩ්ඩක් හිතපන් එහෙනම් hiru , derana වගේ චැනල් වලින්ම කුණ රස කර news දාලද. සමාජේ එක එක මිනිහට එක එක විදිහට සලකන විදිහ බලපන් 😇
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,673
    5,515
    113
    619436273-25483849557951159-1405879838365062025-n.jpg
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    325
    575
    93
    28
    Anuradhapura
    පොඩ්ඩක් හිතපන් එහෙනම් hiru , derana වගේ චැනල් වලින්ම කුණ රස කර news දාලද. සමාජේ එක එක මිනිහට එක එක විදිහට සලකන විදිහ බලපන් 😇
    AI තාක්සනයෙන් සැකසු වීඩියො දාලත් පෙන්නයි 🤣🤣 අර කුඩු ගෙනාපු බෝට්ටු raid කරපුවා එහෙම පෙන්නන්නෙ ඒ වගේ
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    AI තාක්සනයෙන් සැකසු වීඩියො දාලත් පෙන්නයි 🤣🤣 අර කුඩු බෝට්ටු එහෙම පෙන්නන්නෙ ඒ වගේ
    අනිවාර්යයෙන්
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,230
    12,251
    113
    Ohio, USA
    Ai Ban Ubala Ubalage Sinhala Gahanunwa Mehema Charter Karanne?
    Un Karapu eka waradinam Aka Un Bala ganeewi Ubalata Lingika Irisiyawak thiyenawada?
    Unta Paduwe Inna Deepalla. Adu Atharame Mey Sinhala Minissune Anya Aagamikayo Issarahawath Nondi Nokara Inna balapalla.
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    325
    575
    93
    28
    Anuradhapura
    හැබැයි බන් ඔය ගෑනු පස්දෙනාගෙන් එකෙක් හරි සූසයිඩ් කරගනීවත් ද දන්නෑ,😕.මට එහෙම බයක් ආවා බන්.මොකක්ම හරි ජීවිතයක් හානි උනාම තමා ඔක්කොටම ඇහැ ඇරෙන්නෙ.
    අඩුගානෙ ඔය එක්කෙනෙක්ට හරි ලමයි ඇතිනෙ.ඒ ලමයෙක් හරි ඌට එන bully එක දරාගන්න බැරුව කරදරයක්වත් කරගනීද දන්නෑ..
    (එහෙම නොවේවා 🙏😕!!!!)

    Proud to be ඔකපතනියන්
    Proud to be පිපෙන කැකුලියන් 😁
    ------ Post added on Jan 27, 2026 at 8:36 AM
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,103
    1
    28,638
    113
    හැබැයි බන් ඔය ගෑනු පස්දෙනාගෙන් එකෙක් හරි සූසයිඩ් කරගනීවත් ද දන්නෑ,😕.මට එහෙම බයක් ආවා බන්.මොකක්ම හරි ජීවිතයක් හානි උනාම තමා ඔක්කොටම ඇහැ ඇරෙන්නෙ.
    අඩුගානෙ ඔය එක්කෙනෙක්ට හරි ලමයි ඇතිනෙ.ඒ ලමයෙක් හරි ඌට එන bully එක දරාගන්න බැරුව කරදරයක්වත් කරගනීද දන්නෑ..
    (එහෙම නොවේවා 🙏😕!!!!)
    මොලේ කලක් නැති ගෑණු. ඔච්චර සික් එකක් තියෙනවා නම් online හත්පොළේ ගාගන්නෙ නැතුව room ගිහින් කරන වැඩක් කරගන්න තිබුණා. දැන් ඉතින් පවුල් ජීවිතයයි, ජොබ් එකයි ඔක්කොම left
     
    • Sad
    Reactions: kalana putha 97

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,628
    167,236
    113
    එකමත් එක රටක
    එහෙම උබට කියන්න බෑ ..

    කෝ දාන්න කියපන් ඒ වගේ එකක් ගමේ ඉස්කෝලේ උන්ටත් මොකද වෙන්නේ බලන්න 🥱
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    325
    575
    93
    28
    Anuradhapura
    මොලේ කලක් නැති ගෑණු. ඔච්චර සික් එකක් තියෙනවා නම් online හත්පොළේ ගාගන්නෙ නැතුව room ගිහින් කරන වැඩක් කරගන්න තිබුණා. දැන් ඉතින් පවුල් ජීවිතයයි, ජොබ් එකයි ඔක්කොම left
    😕 ow නෝන්ඩිම නොවී ජාමෙ බේරගන්න තිබ්බා
     
    • Like
    Reactions: War Fighter

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,666
    947
    113
    Australia
    මොලේ කලක් නැති ගෑණු. ඔච්චර සික් එකක් තියෙනවා නම් online හත්පොළේ ගාගන්නෙ නැතුව room ගිහින් කරන වැඩක් කරගන්න තිබුණා. දැන් ඉතින් පවුල් ජීවිතයයි, ජොබ් එකයි ඔක්කොම left

    රූම් ගියොත් මාට්ටු වෙන චාන්ස් එක වැඩියි කියල හිතන්න ඇති. අනික උන් හිතුවෙ නැතුව ඇති ඔන්ලයින් රෙකෝඩ් වෙයි කියලා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    උස මහත ලස්සන අසල්වැසි ටීචර් කෙනෙක් හිටියා, මට අවුරුදු 20ක්‌ විතර වැඩිමල්.මට අවුරුදු 20 වගේ කාලේ...ආහ් නළුවා.... හම්මෝ සුවඳ....ගෙදරත් එනවා..... අපට තේරුමක් නැහැ, එව්වා ක්‍රියාත්මක කරගන්න.... දැන් වයසයි.... ළඟදී මළ ගෙදරක හම්බවෙලා ආහ් නළුවා, වයසට ගිහින් කිව්වා.

    මොලේ කලක් නැති ගෑණු. ඔච්චර සික් එකක් තියෙනවා නම් online හත්පොළේ ගාගන්නෙ නැතුව room ගිහින් කරන වැඩක් කරගන්න තිබුණා. දැන් ඉතින් පවුල් ජීවිතයයි, ජොබ් එකයි ඔක්කොම left
    room ඇදලා බං desert එකට video කරගෙන තියෙන්නේ.
    ------ Post added on Jan 27, 2026 at 8:49 AM
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,183
    12,584
    113
    🌎
    එහෙම උබට කියන්න බෑ ..

    කෝ දාන්න කියපන් ඒ වගේ එකක් ගමේ ඉස්කෝලේ උන්ටත් මොකද වෙන්නේ බලන්න 🥱
    අර කෙල්ලෙක්ව ඉස්කෝලෙ උන් 15 දෙනෙක්ද කොහෙද සරින් සැරේ rape කරලා සීන් එකක් තිබ්බේ. තනමල් විලද කොහෙද.

    පස්සේ වෛද්‍ය පරීක්ෂණය කරන්න ගියාම දොස්තරත් මොකක්ද එකක් කරන්න හදලා සීන් එකක් ගියා නේ. අවුරුදු 2 විතර කලින් වගේ මතක

    Edit - https://mawratanews.lk/news/an-11th...petrators-are-to-be-produced-to-courts-today/
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,927
    8,267
    113
    Kotahena
    Ai Ban Ubala Ubalage Sinhala Gahanunwa Mehema Charter Karanne?
    Un Karapu eka waradinam Aka Un Bala ganeewi Ubalata Lingika Irisiyawak thiyenawada?
    Unta Paduwe Inna Deepalla. Adu Atharame Mey Sinhala Minissune Anya Aagamikayo Issarahawath Nondi Nokara Inna balapalla.
    Ape එවුන් ekata එකෙක් නෑ keri gotha heththak ඉන්නෙ.
     
    • Like
    Reactions: Al Baik

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,628
    167,236
    113
    එකමත් එක රටක
    උස මහත ලස්සන අසල්වැසි ටීචර් කෙනෙක් හිටියා, මට අවුරුදු 20ක්‌ විතර වැඩිමල්.මට අවුරුදු 20 වගේ කාලේ...ආහ් නළුවා.... හම්මෝ සුවඳ....ගෙදරත් එනවා..... අපට තේරුමක් නැහැ, එව්වා ක්‍රියාත්මක කරගන්න.... දැන් වයසයි.... ළඟදී මළ ගෙදරක හම්බවෙලා ආහ් නළුවා, වයසට ගිහින් කිව්වා.
    ඒ මිස්ගේ දිව කොටයි ද ?
     
    • Haha
    Reactions: Brandy2020