පොඩ්ඩක් කල්පනා කරලා බැලුවාම, ඇත්තම වැරදිකාරය ප්‍රශ්නේ අහපු එකා 🤔🤔

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,650
    72,935
    113
    ඌ ඇහුවෙ නැත්තන්, මූ කරන්න බැරි වැඩ කියන්නෙ නෑ, මූ කිව්වෙ නැත්තන් මූ ඕක කරාද කියලා අපි අහල ඌව නෝන්ඩි කරන්නෙ නෑ. බලන් ගියාම ප්‍රශ්නෙ අහපු එකාව තමා අපි දැන් එල්ලන්න ඕන 🥴 🥴

     
    • Haha
    Reactions: cstasy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    ඌ පච හරි ගහන්නේ එලි පිට
    උඹ පොන්නයා වගේ කාමරේ අස්සේ ඉඳගෙන එක එකාට බැණ බැණ ඉන්නවා

    පිරිමියෙක් නම් එළියට බැහැලා නමක් ගමක් ඇතුව දෙයක් කියපන්කෝ පොන්නයා වගේ කෙකර නොගා
     
    • Like
    Reactions: windows_ubuntu