පලයන් pago :lol:

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,094
    25,451
    113
    Fantasy
    @Ldy මෙන්න එදා හැප්පෙන්න ගියපු එකාගෙ ලමයින්ගෙන් රිටර්න් එක
     
    • Haha
    Reactions: Ldy

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,468
    1
    59,926
    113
    Mother Earth
    gaawagena giya nam athi.

    few months later.
    ane mahaththayo mage lamay tika bike accident ekakin abbagatha unaa. imhi imhi imhi
    keeyak hari denna mahaththayo
    සිරාවට 🥹 මහ අඩු කුලේ විදිහට ළමයි හැදුවම උන් ලොකු වෙලා රට විනාස කරනවා. 🤷🏻‍♂️
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,716
    4,130
    113
    Could that be due to the YouTube etc.,?
    හේතු ගොඩක එකතුවක් බං. මූලිකම හේතුව සමාජ මාද්‍ය සහ ස්මාර්ට් ෆෝන්. වක්‍රාකාරයෙන් බැලුවොත් මහ උන් දෙන්නම ජොබ් වලට යාම. එතකොට ලමයින්ව ලඟින් නිරීක්ෂණය කරන්න අමාරුයි. ඉස්සර බහුතරයක් අම්මල ගෙදර හිටපු හින්ද ඒක ලේසියි. තව හේතු නං එමටයි.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,189
    113
    ඕකුන්ට මැරෙන්න දෙන්න තියෙන්නේ...ඔය වගේ උන් ලොකු වුනත් ඔය වගේම තමයි
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,712
    1,886
    113
    හේතු ගොඩක එකතුවක් බං. මූලිකම හේතුව සමාජ මාද්‍ය සහ ස්මාර්ට් ෆෝන්. වක්‍රාකාරයෙන් බැලුවොත් මහ උන් දෙන්නම ජොබ් වලට යාම. එතකොට ලමයින්ව ලඟින් නිරීක්ෂණය කරන්න අමාරුයි. ඉස්සර බහුතරයක් අම්මල ගෙදර හිටපු හින්ද ඒක ලේසියි. තව හේතු නං එමටයි.

    There's no social media ban for kids in SL, like in Aus eh..?
     
    • Like
    Reactions: Udee KJ

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,988
    11,364
    113
    35
    Spain
    ඕක පොලීසියේ සයිට් එකට ටැග් කළා නම් මහා එකාට දඩ කන්න වෙනවා.
     
    • Like
    Reactions: Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,716
    4,130
    113
    There's no social media ban for kids in SL, like in Aus eh..?
    දන්න තරමින් තාම නෑ. ඒක විතරක් මදි මම හිතන විදිහට. මිනිස්සුන්ගෙ ආකල්ප වල ඉඳන් වෙනස් වෙන්න ඕනෙ. මහ මිනිස්සුනෙ පොඩි උන් හදන්නෙ. ඉතිං මහ උන් උන්ගෙ ආකල්ප වෙනස් කරගන්නෙ නැතුව ලමයින්ව වෙනස් කරන්න අමාරුයි. උන් අවස්තාවාදී කපටි මරි වැඩ ඔක්කොම කරන ගමන්, ලමයි හොඳ කරන්න හැදුවට බෑනෙ. බහුතරය නිකං කන්න බලන් ඉන්න උන්. අස්වැසුම නැති කලොත් ආණ්ඩු පෙරලනව. එහෙව් රටක, ලමයෙක් හරියට හදනව කියන්නෙ පට්ටම අමාරුයි. බැරි නෑ හැබැයි. පුලුවන්. තමුන් හොඳ ආකල්ප හදාගන්න ගමන්, ලමයින්ට ඒව කියල දේ ගමන්, දරුවන්ව අවශ්‍ය කාලෙදි සමීපව නිරීක්ෂණය කරන්න ඕනෙ. නිදහස දුන්නට වල් බූරු නිදහසක් නොදී.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,336
    16,043
    113
    Birth Control Celebration GIF by Bedsider