Duty free බඩු

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,164
    4,409
    113
    36
    ලංකාවේ මොකක් හරි බිස්නස් එකක් තියෙනවද මෙහෙම

    රට ඉඳන් එන මිනිස්සුන්ගේ duty free allowance එක සල්ලිවලට අරන් හරි ඒ මිනිස්සුන්ට කියලා බඩු අරන් හරි duty free එකෙන් (රට ඉඳන් එන මිනිස්සුන්ට ගාණක් දීලා) ආයේ ලංකාවේ ඇතුළත සාමාන්‍ය ගානටම බඩු ව විකුණන?

    මම ලංකාවේ company එකකින් ගත්ත බඩුවක එවල තියෙන්නේ Singer duty free shop එකකින් issue කරපු warranty card එකක්

    මොකක් හරි බදු වංචාවක් වත් ද මෙතැන?

    Claude says

    , මෙතැන සිද්ධ වෙන්නේ බදු වංචාවක්. ඔයා හරියටම තේරුම් අරගෙන තියෙන්නේ.
    නීත්‍යනුකූල duty-free ක්‍රමය මොකක්ද කියලා බැලුවොත්:
    ශ්‍රී ලංකාවේ duty-free shops (BIA එකේ arrival එකේ, ඒ වගේම Singer/Abans වගේ ලියාපදිංචි retailers) තියෙන්නේ රටින් එන අයට — return migrant workers, dual citizens, foreign passport holders වගේ අයට. මේ ගොල්ලන්ට තමන්ගේ passport එක, boarding pass එක පෙන්නලා, තමන්ට අදාළ allowance එක ඇතුළත පුද්ගලික පාවිච්චියට බඩු ගන්න පුළුවන්. රේගු බදු නැතුව. මේ allowance එක පුද්ගලික එකක් — විකුණන්න නෙවෙයි.
    ඔයා කියන business එකේ වරද:
    කෙනෙක් තමන්ගේ duty-free entitlement එක තව කෙනෙකුට විකුණනවා නම් (cash එකට හරි, "මට මේ බඩුව ගෙනත් දෙන්න, මම ගාණක් දෙන්නම්" කියලා හරි), ඊට පස්සේ ඒ බඩුව ලංකාව ඇතුළේ market price එකට විකුණනවා නම් — එතන:

    රේගු බදු/import duty රජයට ගෙවන්නේ නැතුව, බදු නැති බඩුවක් වාණිජ වෙළඳාමට යොදවනවා. මේක customs/excise duty evasion.
    Personal allowance එකක් commercial use එකකට පාවිච්චි කරනවා — ඒක entitlement එකේ කොන්දේසි කැඩීමක්.

    ඔයාට ලැබුණු warranty card එකේ වැදගත්කම:
    Singer duty-free shop එකකින් issue කරපු warranty එකක් ලංකාවේ සාමාන්‍ය company එකකින් ගත්ත බඩුවක එවලා තියෙනවා නම්, ඒකෙන් පේනවා ඒ බඩුව ඇත්තටම duty-free channel එකෙන් ඇවිත් — සාමාන්‍ය ආනයන/බදු ගෙවපු channel එකෙන් නෙවෙයි. ඒ company එක ඒ බඩුව සාමාන්‍ය retail price එකට ඔයාට විකුණලා නම්, ඒ ගොල්ලෝ duty-free arbitrage එකෙන් ලාභ ගන්නවා. රජයට බදු මඟ හැරෙනවා, customer (ඔයාට) බදු ගෙවපු බඩුවක් කියලා හිතාගෙන ගන්නවා — ඇත්තටම ඒක duty-free එකක්.
    ප්‍රශ්න ටිකක්:

    Duty-free goods නැවත විකිණීම ශ්‍රී ලංකා රේගු නීති යටතේ වරදක්. Customs Ordinance යටතේ දඬුවම් — බඩු රාජසන්තක කිරීම, දඩ, බරපතළ අවස්ථාවලදී නඩු.
    ඔයාට ලැබුණු බඩුවට warranty එක valid වෙයිද කියන එකත් ප්‍රශ්නයක් — duty-free warranty එකක් සාමාන්‍යයෙන් cover කරන්නේ ඒ original purchaser ව, ඔයා නෙවෙයි.

    "Business" එකක් විදිහට: මේක නීත්‍යනුකූල නෑ. පේන්න ලාභදායී වුණත් (duty මඟ හැරෙන නිසා margin එක ලොකුයි), මේක structurally tax evasion එකක් — ඒ නිසා මෙහෙම දෙයක් පටන් ගන්න හිතනවා නම් මම නම් කියන්නේ එපා කියලා.
    ඔයාට මේ ගත්ත බඩුව ගැන (warranty issue එක, මුදල් ආපසු ගැනීම, පැමිණිල්ලක්) උදව්වක් ඕනද? නැත්නම් ලංකාවේ duty-free entitlements නීත්‍යනුකූලව වැඩ කරන විදිහ ගැන තව විස්තර ඕනද?Opus 4.8 Max
    ------ Post added on Jun 3, 2026 at 1:25 AM
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,164
    4,409
    113
    36
    Math ikman eken TV ekak gatta kalekata kalin.
    eke thibbeth singhagiri duty free warranty

    අඩෝ මේක මහා හොර ගුහා රටක් නේ බං

    අපි tax ගෙවනවා මුන් tax වංචා කරනවා

    අඩෝ එහෙනම් මේ මෙහෙමයි ikman එකේ අරකේ මේකේ, company branded බඩු අඩු මිලට දෙන්නේ... උන්මයි කරන්නේ
    ------ Post added on Jun 3, 2026 at 1:29 AM
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,681
    27,203
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අඩෝ මේක මහා හොර ගුහා රටක් නේ බං

    අපි tax ගෙවනවා මුන් tax වංචා කරනවා

    අඩෝ එහෙනම් මේ මෙහෙමයි ikman එකේ අරකේ මේකේ, company branded බඩු අඩු මිලට දෙන්නේ... උන්මයි කරන්නේ
    ------ Post added on Jun 3, 2026 at 1:29 AM
    mokak hari ehema seen ekak thama
    anyway market price ekata wada gnan adui.
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,164
    4,409
    113
    36
    mokak hari ehema seen ekak thama
    anyway market price ekata wada gnan adui.

    මොන හුත්තෙ රටක් ද මේක

    අපි විතර ද මේකේ නීතිගරුක ව ජීවත් වෙන්නේ
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,532
    1,550
    113
    🌍
    duty free එක හරහා එද්දී, අපි බඩු ගන්නේ නැත්නම්, එතන ඉන්න එවුන් අහනවා allowance එක විකුණනවද කියලා. උන් සල්ලිවලට ගන්නවා.
     
    • Like
    Reactions: NowUCmeNowUDont

    zuxian

    Active member
  • May 19, 2020
    159
    166
    43
    මෙතන කිසිම වංචාවක් නැ රජයට. මොකද කවුරු ගත්තත් duty free. කරන්න ඕන cash business නවත්තල bank එකට සල්ලි ගෙන්න ගෙන ඌට income tax ගහන එක. abnormal විදිහට money transfer වෙන account ටික track කරලා උන්ට් business registration ගන්න කියන්න ඕන. අන්න එතකොට රජයට ගානක් ගන්න පුළුවන්. 😁
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,555
    24,565
    113
    Fantasy
    මන් දන්න කෙනෙක් රට ඉදන් එද්දි ඩියුටි ෆ්‍රී එකෙ තියෙන සින්ගර් එකෙන් බඩු වගයක් අරගෙන. Duty free allowance එකේ තව ඉතුරු තිබිලා "අනේ දුප්පත් පවුලකට ෆ්‍රිජ් එකක් ගන්න උදව් කරන්න . ඔයා ගත්ත බඩු වක ගානත් තව අඩු කරලා දෙන්නම් කියල".
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    Happening since the dawn of history or rather realistically since the arrival of the duty-free shopping. Many who are in the clothing business get ME returners, on a holiday in BKK for three days or so and get them to carry back several suitcases full of clothing and use their duty free allowance. :unsure:
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,164
    4,409
    113
    36
    මෙතන කිසිම වංචාවක් නැ රජයට. මොකද කවුරු ගත්තත් duty free. කරන්න ඕන cash business නවත්තල bank එකට සල්ලි ගෙන්න ගෙන ඌට income tax ගහන එක. abnormal විදිහට money transfer වෙන account ටික track කරලා උන්ට් business registration ගන්න කියන්න ඕන. අන්න එතකොට රජයට ගානක් ගන්න පුළුවන්. 😁
    රේගු පනතක් තියෙනවනේ.. duty free ගන්න බඩු විකුණන්න බෑ
    එහෙම ගත්තු බඩුවක් අරන් ගිහින් warranty claim කරන්නත් බෑ අපිට

    එහෙම කව්රු ගත්තත් duty free රජයට වංචාවක් නෑ කියලා shape වෙන්න පුලුවන්නම් රටකට නීති ඕනේ නෑ.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,164
    4,409
    113
    36
    මන් දන්න විදියට ගොඩක් ට්‍රැවල් එජන්සි කරනව ඕක ටුවර් ගිහින් එන අයගෙන්

    වැඩේ කියන්නේ මෙහෙම විකුණන බඩු වලට agent ගෙන් warranty claim කරන්න බෑ

    duty free බඩු resale කරන්න බැරි නිසා
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,077
    12,931
    113
    33
    ෆින්ලන්ඩ්
    වැඩේ කියන්නේ මෙහෙම විකුණන බඩු වලට agent ගෙන් warranty claim කරන්න බෑ

    duty free බඩු resale කරන්න බැරි නිසා
    Duty free badu model lankawe adui. kadunoth hadanna badu nehe.
    Anith case eka mathayak tiyenawa duty free badu balai kiyala. hariyatama warrenty period iwara una gaman pichenawa
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    477
    591
    93
    වැඩේ කියන්නේ මෙහෙම විකුණන බඩු වලට agent ගෙන් warranty claim කරන්න බෑ

    duty free බඩු resale කරන්න බැරි නිසා
    ඔවු එහෙම එකක් තියනව , ගනන් අඩුවට දෙනවනම් මම ගන්නව ඉතින් එහෙම ඒව හිතන්නෙ නැතුව
     
    • Like
    Reactions: Ldy