අඩෝ සමහර සිංදුවල ටෙම්පො අඩු කරලා කිව්වාම arrangement එක වෙනස් කරලා ගත්තාම original එකට වඩා සුපිරි නේද? (views are personal)

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    මටනං තාම ලොකුවට ඔර්ජිනල් එකට එහා ගිය කවර් සෙට් වෙලා නෑ.
    හැබැයි, චන්දන ලියනාරච්චිගෙ මා නොවන මම එකේ සිංදු වල ඔර්ජිනල් ඒවට වඩා එහා ගිය එකක් තියෙනව..

    මේ සිංදු සෙට් එක කලින් ක්ලික් වෙලා නෑ... අහල බලල කියන්නං මට දැනෙන විදිහ...
     
    • Like
    Reactions: tharakaf

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,015
    2,482
    113
    ඕක නම් පොඩි සයිකොලොජිකල් ට්‍රික් එකක් නේද. පොඩි මූඩ් ගහන්න පුළුවන් රිලෙක්ස්ඩ් කාම් මයින්ඩ් එකකට යන්න පුළුවන්. වැඩ කරන වෙලාවට මමත් ඔයවගේ ප්ලේලිස්ට් එකක් දාගන්නවා. ෆොක්ස් කරන්න පුළුවන්. EDM, House, ට්‍රාන්ස් ඒවත් මට ඒ වගේම වැඩ කරද්දී හොද ෆොක්ස් එකක් දෙනවා. මේ වගේ සින්දු ටිකක් කරන්න පුළුවන් නම් යුටියුබ්, ස්පොටිෆයි හරහා හොද ඉන්කම් එකක් ගන්න පුළුවන්. උබල කිව්වට විස්වාස කරයිද දන්නේ නැහැ මම ගියපු පොඩි ගරාජ් ඇදුම් කඩ, තව පොඩි පොඩි ලේබර් ජොබ් කරන උන් වැඩපොළේ කඩවල් වල දවසම යුටියුබ් එකේ සින්දු දානවා බ්ලුටුත් ස්පිකර් කනෙක්ට් කරලා. අර රොක් සාමිගේ ප්ලේලිස්ට් දවසම දාල තියෙන එවුන් බොහොමයක් දැක්ක. රොක් සාමි ඇත්තටම සුපිරි ගේමක් ගහනවා අනුන්ගේ සින්දු වලින්.(එක සාදරණද නැද්ද එක වෙනම කතාවක් )