IMF ආවට ඩොලර් එක නගිනවා නේද යාලුවනෙ? 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,659
    72,978
    113
    Dollar bahinna oni neda harinam?
    මම හිතන්නෙ මුන් මොකක්හරි ජිල්මාට් එකක් ගහලා value එක හොල්ඩ් කරන් හිටියා පහුගිය ටිකේ. දැන් ආයි හිමින් රිලීස් කරලා. මට අහුනේ නම් මේක 360 වගේ තියෙන්න ඕන කියලා.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,036
    5,782
    113
    canada
    පරණ අවුරුද්දේ ට්‍රෙන්ඩ් එක බැලුවහම, නැතිනම් පහුගිය මාසේ ට්‍රෙන්ඩ් එක බැලුවහම, රුපියල එන්න එන්නම අව ප්‍රමාණය වෙමින් පවතිනවා. මේක ලොකු ප්‍රශ්නයක්. බඩු මිල, උද්දමනය එන්න එන්නම වැඩි වෙනවා.

    පහුගිය දවස්වල උනේ යම් හදිසි කලබලයක් නිසා දවස් කිහිපයක් ඇතුලත එකපාරට වැඩිවෙලා, අයිත් අඩුවෙච්ච එක තාවකාලික දෙයක් කියල තමයි හිතෙන්නේ.
     
    • Like
    Reactions: CohenLenstra