ආගමක් දහමක් නැති අහේතුක ජවිපෙ ආණ්ඩුව බුද්දාගමට පහරදීම ආරම්භ කරේ 1988-89 වකවානුවල ඉඳලමයි
එදා පන්සලේ පුජාව කරාට , පිරිවෙන් ඇරලා තිබ්බට , පාංසකුලය දෙන්න මල ගෙවල්වලට ගියාට උරුම කරේ හාමුදුරුවන්ට මරණය ලබාදීමයි .
පන්සල් වල පින්කැට ලොකුවට තියෙනවා, ඒ අසරණ බෞද්ධයා දමන කාසිය සහ නෝට්ටුව නිසා.
එදා පන්සල ගන්න විදුලිය ආණ්ඩුවෙන් සහනයක් දුන්නා ඒක අද කපල.
කමක් නැහැ පින්කැටේ සල්ලි වලින් ඒක ගෙවන්න පුළුවන්.
අද පන්සලකට, බුද්දාගම අනාගතයට ගෙනියන්න සාමනේර නමක් ගන්න විදිහක් නැහැ බාධක දමල.
පන්සලට ලැබෙන ආධාර ආණ්ඩුවට ගෙවන්න අලුත් නීතියකුත් හදලා.
වෙසක් එකට මිනිස්සු දන්සල් දෙනවා, සමගිය වැහිවැහැල. බෞද්ධයා ශක්තිමත්.
බෞද්ධයාට අත තියන්න ආණ්ඩුවට බැහැ
අනුරාධපුරේ ප්‍රශ්නේ ලොකුවට ගෙනිහින්, මුළු බුද්දාගමටම ගරහන්න ආණ්ඩුව අවසර දෙනවා.
වැරැද්ද කරපු කෙනා, අයින් කරලා දමන්නේ නැතුව ඒක වෙනත් ආකාරයෙන් යොදාගෙන මිනිස්සු අතරේ ආගම බල්ලට දමනවා.
අපි බලාගන්නම් කියල, වටේ යවල ප්‍රශ්නේ කුනුකරා
කරපු කෙනා වැරදියි ඒක ඇත්ත.
හැබැයි මුස්ලිම් පල්ලියේ ලෙබ්බේ නිල් ච්ත්‍රපටි පෙන්නලා දුෂණය කරන එවුන් පේන්නේ නැහැ
පල්ලියට එන ළමයි දුෂණය කරන පියතුමන්ලා පේන්නේ නැහැ
බුද්දාගම බිමට දමන අමනයින් සැනකින් අයින් කරන්න ඕන
සිවුරක් දරාගෙන සිටින්නෙක් ද, නැෂනල් එකක් ඇඳගෙන ඉන්න දේශපලුවෙක්ද, තොප්පියක් දාගෙන ඉන්න ජෙප්පෙක්ද කමක් නැහැ, බුද්දාගමට වින කරන අය ඉක්මනින් නවත්තන්න ඕන.