ආණ්ඩුව බෞද්ධයා ට පහර දීම

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,934
    13,466
    113
    පෘථිවිය
    ආගමක් දහමක් නැති අහේතුක ජවිපෙ ආණ්ඩුව බුද්දාගමට පහරදීම ආරම්භ කරේ 1988-89 වකවානුවල ඉඳලමයි

    එදා පන්සලේ පුජාව කරාට , පිරිවෙන් ඇරලා තිබ්බට , පාංසකුලය දෙන්න මල ගෙවල්වලට ගියාට උරුම කරේ හාමුදුරුවන්ට මරණය ලබාදීමයි .

    පන්සල් වල පින්කැට ලොකුවට තියෙනවා, ඒ අසරණ බෞද්ධයා දමන කාසිය සහ නෝට්ටුව නිසා.
    එදා පන්සල ගන්න විදුලිය ආණ්ඩුවෙන් සහනයක් දුන්නා ඒක අද කපල.
    කමක් නැහැ පින්කැටේ සල්ලි වලින් ඒක ගෙවන්න පුළුවන්.

    අද පන්සලකට, බුද්දාගම අනාගතයට ගෙනියන්න සාමනේර නමක් ගන්න විදිහක් නැහැ බාධක දමල.

    පන්සලට ලැබෙන ආධාර ආණ්ඩුවට ගෙවන්න අලුත් නීතියකුත් හදලා.

    වෙසක් එකට මිනිස්සු දන්සල් දෙනවා, සමගිය වැහිවැහැල. බෞද්ධයා ශක්තිමත්.
    බෞද්ධයාට අත තියන්න ආණ්ඩුවට බැහැ

    අනුරාධපුරේ ප්‍රශ්නේ ලොකුවට ගෙනිහින්, මුළු බුද්දාගමටම ගරහන්න ආණ්ඩුව අවසර දෙනවා.

    වැරැද්ද කරපු කෙනා, අයින් කරලා දමන්නේ නැතුව ඒක වෙනත් ආකාරයෙන් යොදාගෙන මිනිස්සු අතරේ ආගම බල්ලට දමනවා.
    අපි බලාගන්නම් කියල, වටේ යවල ප්‍රශ්නේ කුනුකරා

    කරපු කෙනා වැරදියි ඒක ඇත්ත.
    හැබැයි මුස්ලිම් පල්ලියේ ලෙබ්බේ නිල් ච්ත්‍රපටි පෙන්නලා දුෂණය කරන එවුන් පේන්නේ නැහැ
    පල්ලියට එන ළමයි දුෂණය කරන පියතුමන්ලා පේන්නේ නැහැ

    බුද්දාගම බිමට දමන අමනයින් සැනකින් අයින් කරන්න ඕන

    සිවුරක් දරාගෙන සිටින්නෙක් ද, නැෂනල් එකක් ඇඳගෙන ඉන්න දේශපලුවෙක්ද, තොප්පියක් දාගෙන ඉන්න ජෙප්පෙක්ද කමක් නැහැ, බුද්දාගමට වින කරන අය ඉක්මනින් නවත්තන්න ඕන.
     
    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,128
    1,364
    113
    Morally Bankrupt Sri lanka
    Okaay Ok GIF by MOODMAN
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,816
    10,948
    113
    35
    Spain
    ගුවන්විදුලි බණට වැඩම කළා කියල කොටිකාවත්තේ හාමුදුරුවෝ මැරුවේ මේ ජවිපෙ ත්‍රස්තයෝ තමයි
     
    • Wow
    Reactions: KDH

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,239
    1
    57,291
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනුර 4D චෙස් සෙල්ලම් කරන්නෙ.

    ඔන්න බලපන් ඉස්සරහට විහාර දේවාලගම් පනත වෙනස් කරලා පොහොට්ටු ගණයෝ සෙට් එක සාසනෙන් පන්නන හැටි

    GIF by TV Land
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,816
    10,948
    113
    35
    Spain
    අනුර 4D චෙස් සෙල්ලම් කරන්නෙ.

    ඔන්න බලපන් ඉස්සරහට විහාර දේවාලගම් පනත වෙනස් කරලා පොහොට්ටු ගණයෝ සෙට් එක සාසනෙන් පන්නන හැටි

    GIF by TV Land
    හාමුදුරුවන්ට අත තියපු හැම එකාම හැඳි ගෑවිලා ගියා. ඒ මේ රටේ හැටි. කොහොමත් විහාර දේවාලගම් පනත ගැන රුදාවක් විජේවීර ත්‍රස්තවාදියටත් තිබුන. ඌ ඒ කාලේ කිව්වා අන්සල් දේවාල වල පින් කැට බිඳින්න ඕන කියල.
     
    • Like
    Reactions: wpril5

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,480
    11,104
    113
    හාමුදුරුවන්ට අත තියපු හැම එකාම හැඳි ගෑවිලා ගියා.
    බෞද්ද දර්ශණෙ කියන්නෙ එහෙම අත තිබ්බා කියලා හැඳි ගැවිලා යන එකක් නෙමෙ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,816
    10,948
    113
    35
    Spain
    බෞද්ද දර්ශණෙ කියන්නෙ එහෙම අත තිබ්බා කියලා හැඳි ගැවිලා යන එකක් නෙමෙ
    අපි විශ්වාස කරනවා නේ ආරක්ෂක දෙවිවරු ගැන. සතරවරම් දෙවිවරු කියල බලසම්පන්න දෙවිවරු ඉන්නවා. ඔය ක්‍රිස්තියානි දහමේ ඉන්න ආච් එන්ජල්ස්ල වගේ. ඉතින් මේ රටට අනවින කරපු උන්ගේ අවසානය හොඳ එකක් නෙවේ. හොඳම උදාහරණය ගාන්ධිලා. මේ රටේ ත්‍රස්ත ප්‍රශ්නය හැදුවේ ඉන්දිරා, මැරුම් කෑවා. මේ රටට ඇඟිලි ගැහුවේ රාජිව් ගාන්ධි, මැරුම් කෑවා . එහෙමයි වෙන්නේ. උඹලත් පරිස්සමින්. මොකද රටට හානියක් කරන උන් යහතින් ඉන්නේ නැහැ.
     
    • Like
    Reactions: wpril5

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,368
    1
    59,764
    113
    Mother Earth
    අනුර 4D චෙස් සෙල්ලම් කරන්නෙ.

    ඔන්න බලපන් ඉස්සරහට විහාර දේවාලගම් පනත වෙනස් කරලා පොහොට්ටු ගණයෝ සෙට් එක සාසනෙන් පන්නන හැටි

    GIF by TV Land
    උබේ මොළේ අඩුයි කට වැඩියි නේද ? 🤷‍♂️
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,480
    11,104
    113
    අපි විශ්වාස කරනවා නේ ආරක්ෂක දෙවිවරු ගැන. සතරවරම් දෙවිවරු කියල බලසම්පන්න දෙවිවරු ඉන්නවා. ඔය ක්‍රිස්තියානි දහමේ ඉන්න ආච් එන්ජල්ස්ල වගේ. ඉතින් මේ රටට අනවින කරපු උන්ගේ අවසානය හොඳ එකක් නෙවේ. හොඳම උදාහරණය ගාන්ධිලා. මේ රටේ ත්‍රස්ත ප්‍රශ්නය හැදුවේ ඉන්දිරා, මැරුම් කෑවා. මේ රටට ඇඟිලි ගැහුවේ රාජිව් ගාන්ධි, මැරුම් කෑවා . එහෙමයි වෙන්නේ. උඹලත් පරිස්සමින්. මොකද රටට හානියක් කරන උන් යහතින් ඉන්නේ නැහැ.
    මම නම් හිතන්නෙ buddhism and බෞද්දාගමට අපගාස කරා කියලා හත් මුතු පරම්පරාවම ඇබිරිලා යන එකක් නෙමෙ. කර්මෙ එයි වෙලවට, බුද්දාට බැන්නා කියලා දර්මෙට බැන්නා කියලා දර්මෙට හානියක් වෙන්නෙ නැ නෙ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,816
    10,948
    113
    35
    Spain
    මම නම් හිතන්නෙ buddhism and බෞද්දාගමට අපගාස කරා කියලා හත් මුතු පරම්පරාවම ඇබිරිලා යන එකක් නෙමෙ. කර්මෙ එයි වෙලවට, බුද්දාට බැන්නා කියලා දර්මෙට බැන්නා කියලා දර්මෙට හානියක් වෙන්නෙ නැ නෙ.
    උඹ තේරුම් ගත් විදිය වැරදි. අපහාස උපහාස ගැන නෙවේ බන් මම කියන්නේ. හානි කරපු උන් ගැන.
     
    • Like
    Reactions: sinhawanshaya

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,236
    4,049
    113
    පල්ලෙගම ල වගෙ අය දූෂන කරල මිනිස්සුන්ගෙ ඔලුවට රෙද්දක් දානව. බෞද්දයගෙ රෙද්දෙන්වැහිච්චි ඔලුවලට ඉම්පස්සෙ ආන්ඩුව පොලුවලින් තඩ්බානවා🤤