Duty free බඩු

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    2,334
    3,198
    113
    රට ඉඳන් එන මිනිස්සුන්ගේ duty free allowance එක සල්ලිවලට අරන් හරි ඒ මිනිස්සුන්ට කියලා බඩු අරන් හරි duty free එකෙන් (රට ඉඳන් එන මිනිස්සුන්ට ගාණක් දීලා) ආයේ ලංකාවේ ඇතුළත සාමාන්‍ය ගානටම බඩු ව විකුණන?
    පොඩ්ඩක් ගිහිල්ල බලපන් airport එකේ arrival gate එක හරියේ. සමහර රට ඉඳන් එන අය ෆ්‍රිජ්, වොෂින් මැෂින්, tv ගේනව dutuyfree එකෙන් අරං. . උත් එක්ක airport එක ඇතුලේ ඉඳන් තව එකෙක් එනවා. උන් දැක්ක ගමන් කියන්න පුළුවන් රට ඉඳන් එන උන් නෙවෙයි කියල. හිගන්නෝ වගේ ඇදන් ඉන්නෙත්. එලියට ආපු ගමන් හිගන්න වගේ එකා සල්ලි වගයක් දෙනවා රට ඉඳන් ආපු එකාට. රට ඉඳන් ආපු dutuyfree එකෙන් ගේන ෆ්‍රිජ්, වොෂින් මැෂින්, වගේ බඩු අරු සනිකව වාහනේකට දාගෙන යනව.
    මට ඔය සින් එක පෙන්නුවේ airport catering වාහනේ දුවන අයිය කෙනෙක්. මම වාහනේ ඇසිස්ටන්ට් විදියට මාස හය හතක් වැඩ කරා ඉස්සර.
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,132
    840
    113
    ----- Hill City ----
    man last time eddi mage allowance ekata AC ekak wena ekakeuta purchase karanna talk kara duty free ekema buwek... :yes: .. man podi podi items wagayak ganna singer ekata giya dutyfre less than 100 usd.. ..ea tikata mage information ara porata leak wela..singer shop ekenuth tikak badu denna delay kara 20 minites wage..aru enakn ma hitiyada mnda..:lol:..man SL awe almost after 1 year

    matath podi podi items tikak dennam kiwwa free.. kunak kiyala theruna nisa maru wuna :no:... un okkoma yaluo !! :lol: :lol:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,565
    24,581
    113
    Fantasy

    AC ganna be neda duty free eken

    Transportation denawada machan
    E gena danne ne mchn
    ------ Post added on Jun 3, 2026 at 10:40 PM
     
    • Like
    Reactions: maxa88

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,480
    4,956
    113
    කොටුවෙ ශොප් තියනවා ඔය විදියට ගනිපු බඩු company warrently එක්ක විකුනන. පොඩි පොඩි ඒව නෙමෙයි TV/Fridge වගේ ලොකු ලොකු අයිටම් පවා