අලුතින් මෝටර්සයිකල් ගත්ත උන්ට මෙහෙම කේස් ඇවිල්ලා තියනවද? සමහරවිට ලපයා පුංචි අම්මගේ හුත්තෙන් ගලන ජූස් කලවං කරලා බයික් එක හදන යකඩවලට දාන හින්දද දන්නේ නෑ
මන් පොඩි කාලෙ හෙන ආස මොඩ්ල් එකක්.මේකෙම නිල් පාට එකක් ගෙනාව ඒ දවස්වල අදුරන අයියෙක්Discovery 125 පරනම මොඩල් එකක්. ගරාජ් එකේ මුල්ලක දාල තිබිල දැන් අවුරුදු 2කට විතර කලින් සුද්ද කරල හුලන් ගහල ගත්තේ. අපේ අම්ම එහෙම කැමති නෑනේ මම බයික් පදිනවට මාම තමයි ඕක ඒකාලේ ඉඳල පැද්දෙ. තවමත් පොරගෙ නමටමයි තියෙන්නෙ. තෙල් රුපියල් 500ක ගහල කිලෝමීටර් 100ක් විතර පදින්න පුලුවන්. මම කාලයක් වැස්සෙ තෙමෙන්නත් දාල තිබ්බා වැඩිය සැලකිල්ලක් නැති නිසා දිරුම් එහෙම මොකුත් නෑ මේ වීඩියෝ එකේ තියෙන එකේ වගේ. මම කඩේ යන්න බඩු ගේන්න වගේ තමයි මේක තියන් ඉන්නෙ. ත්‍රීවීල් වලට යන ගාන එහෙන්පිටින්ම ඉතුරුයි. ත්‍රීවිල් උන්ගෙ ගනං බලන්න බැරි නිසාමයි මේක ආපහු හදල ගත්තෙ.
View attachment 266576
Hira wenakan padinna epa yako kela wenawa damma oke rod eka gahaganin engine eka kudu wenne hira unamaමමත් මගේ ct 1ක දීලා ඕකක් ගන්න ගියා. දැන් 100000 පැනලා නිසා රොඩ් එකේ සද්දේ ලාවට එන්න පටන්ගත්තා. කඩේ එකාම කීවා මේක එන්ජිම හිරවෙනකං පැදලා බෝර් කරලා / අලුතින් හෙඩ් එකක් තියලා හරි පදින්න කියලා. දැන් එන බයික් මේ කොලිටි එක නෑ කියලා. ට්‍රැපට් කවර එහෙම එන්නේ ප්ලාස්ටික්ලු. අලුත් CT & Discover දෙකේම එහෙමයි කීවා. කිසිම බැලන්ස් එකක් නෑ. තෙල් කරනවා විතරයි. Bajaj ගන්නවා නම් Boxer, Platina, Caliber115, CT 2015ට කලින් ආපු ස්පෝක් මොඩ්ල් එක, Discover 125 ඇනලොග් මීටර් + RPM ආපු ඒවා තමයි හොදම. මම දැන් බයික් එක 125000 Km දුවලා තියෙන්නේ. තාම ඔයිල් පිච්චෙන්නේ, දුම දාන්නේ නෑ. බයික් එක 2015 BBX- 06xx කාන්ඩේ එකක්. ටැංකිය නම් දිරලා තියෙන්නේ යට ටික.
දැන් කියද මේක?Xtreme 125 ekak gatta , bike eka nm supiriView attachment 266579
125 නෙවෙයි 180 වගේ look එකක් තියෙන්නේXtreme 125 ekak gatta , bike eka nm supiriView attachment 266579
7,77000යි මචන්, 60-70 වගෙ තෙල් කරනවාදැන් කියද මේක?
පැට්ටල් කොච්චරක් වැඩද?
බයික් එක සුපිරී,පට්ට බැලන්ස්. තෙල් එහෙමත් හොදටම කරනවා.125 නෙවෙයි 180 වගේ look එකක් තියෙන්නේ
performance කොහොමද
හොඳයිනෙ මගෙ CT යෙත් 65 ක් වගෙ කරන්නෙ.7,77000යි මචන්, 60-70 වගෙ තෙල් කරනවා
GN eka tharam nam balance gathiya naa.. 65 thama thama uaprima giya speed eka normally man 50 -65 vage thama yanne.. Thel nam dura vada karanava 68 -72 vage City nam 52-58 vage thama.. Kalinthibune Dio ekak ekath ekka baladdi fuel cost ekath eka mata nam marama vasi maintainace ekka. habai Dio eke tharam vada ganna baaපල්ලෙහා ගෙදර මල්ලි Raider 125 එකක් අරන් issues ඇවිල්ලා මළ පැනලා හිටියා warranty ත් claim කරගන්න බැරුව
මමත් පැද්ද.. ලොකු බරක් නෑ.. balance එකත් මදි මට නම්
Man meka ganna hadala Raider eka gaththa.. Fuel kohomada wada karanne City vage?Xtreme 125 ekak gatta , bike eka nm supiriView attachment 266579
පිටිපස්සේ seat එකේ ඉටි කවරේ ගලවන්න.. නැත්නම් අහළ පහළ මලකඩ කන්න බලයි7,77000යි මචන්, 60-70 වගෙ තෙල් කරනවා
බයික් එක සුපිරී,පට්ට බැලන්ස්. තෙල් එහෙමත් හොදටම කරනවා.
------ Post added on Jun 4, 2026 at 1:08 PM
මම @Nadun26 කීවේත් මෙන්න මේකක් ගනින් කියලා. කොහෙද ඉතින් අහන්නෙ නෑනේ.මන් පොඩි කාලෙ හෙන ආස මොඩ්ල් එකක්.මේකෙම නිල් පාට එකක් ගෙනාව ඒ දවස්වල අදුරන අයියෙක්
------ Post added on Jun 4, 2026 at 1:02 PM
Photo ekak balannna asaiබයික්නම් කෝකත් එකයි රෝද දෙක උඩ ජීවිතේ. ගනන් අඩු සරල එකක් ගන්න එක තමයි හොඳම. මගේ බයික් එකට දැන් අවුරුදු 20ක් වෙන්න එනව ලබන අවුරුද්දට, දෙයියන්ගෙ පිහිටයි වැටිලවත් නෑ තවම. හුලං ගහන්න ගියත් දෙන්නෙ නැද්ද කියල අහනවා.![]()
උඩ දාල තියෙයි, මහලොකු බයික් එකක් නෙවෙයි බං.Photo ekak balannna asai
Hutto toyota walath tappet cover eka plastic. Awrudu ganan patta gahanne..මමත් මගේ ct 1ක දීලා ඕකක් ගන්න ගියා. දැන් 100000 පැනලා නිසා රොඩ් එකේ සද්දේ ලාවට එන්න පටන්ගත්තා. කඩේ එකාම කීවා මේක එන්ජිම හිරවෙනකං පැදලා බෝර් කරලා / අලුතින් හෙඩ් එකක් තියලා හරි පදින්න කියලා. දැන් එන බයික් මේ කොලිටි එක නෑ කියලා. ට්‍රැපට් කවර එහෙම එන්නේ ප්ලාස්ටික්ලු. අලුත් CT & Discover දෙකේම එහෙමයි කීවා. කිසිම බැලන්ස් එකක් නෑ. තෙල් කරනවා විතරයි. Bajaj ගන්නවා නම් Boxer, Platina, Caliber115, CT 2015ට කලින් ආපු ස්පෝක් මොඩ්ල් එක, Discover 125 ඇනලොග් මීටර් + RPM ආපු ඒවා තමයි හොදම. මම දැන් බයික් එක 125000 Km දුවලා තියෙන්නේ. තාම ඔයිල් පිච්චෙන්නේ, දුම දාන්නේ නෑ. බයික් එක 2015 BBX- 06xx කාන්ඩේ එකක්. ටැංකිය නම් දිරලා තියෙන්නේ යට ටික.
මහා ලොකු නොවුනත් අවුරුදු 20ක් ලස්සනට තියන් ඉන්න බයික් එකක් බලන්න ආසයි. එ බයික් එකෙ ෆොටො එකක් ඉල්ලුවෙ. එහෙම ලස්සනට තියාගන්න හැමොටම බැ. එතන උඹ special!උඩ දාල තියෙයි, මහලොකු බයික් එකක් නෙවෙයි බං.