දැන් එන මෝටර්සයිකල් වල කොලිටියක් ඇත්තෙම නැද්ද?

Mirage93

Junior member
  • Dec 10, 2022
    68
    77
    18
    අලුතින් මෝටර්සයිකල් ගත්ත උන්ට මෙහෙම කේස් ඇවිල්ලා තියනවද? සමහරවිට ලපයා පුංචි අම්මගේ හුත්තෙන් ගලන ජූස් කලවං කරලා බයික් එක හදන යකඩවලට දාන හින්දද දන්නේ නෑ


    Yamaha wala FZ, MT bike awe Brazil 🇧🇷 walata ghapu quality ewa giya auruday ewa bn quality super / anika indaian eung 21 pannama japan bike padinnay Bajaj use krne nha / uba ganawa nam chasis idala quality production line up tyna ekak ganin fz , ns , hunk , mt wage ung premium bike set hodai
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    229
    313
    63
    28
    Anuradhapura
    මූගෙ කිසි පරිස්සමක් නෑ වගේ.මගෙ නම් තියෙන්නෙ CT100Es එකක් ,ගත්තෙ 2025 ජනවාරි.අද වෙනකල් පැච් එකක් ගියා ඇරෙන්න කවදාවත් මට වදයක් දීලා නෑ.යන දිහාවක මම සුවර් කරලා යනවා....

    ගොඩක් මෝඩ ඩයල් බයික් කනවා.උදාහරණයක් විදිහට authorized service stations වලට දැම්මම ඒකෙ ඉන්න සියල්ල දත් අය වාහනේ විනාස කරනවා.මම සාමාන්‍යයෙන් සර්විස් කරන්නෙ කම්පැනි එකෙන්මයි.උන් අවශ්‍යම දේ කරනවා මිසක් අනවශ්‍ය මගුල් කරන්නෙ නෑ.අහන දේට කෙලින් උත්තර දෙනවා-වැඩේ කලාම වගකීමක් තියනවා.හොදට හොයලා බලලා වැඩේ කරලත් දෙනවා.මම ලගම බයික් එකක් ගත්ත මගෙ යාලුවෙක් හිටිය මගෙ මොඩ්ල් එකේම.ඌගෙ එක දැන් දරහැව වගේ. සර්විස් එකට දාන්නෙ හෙන පඩියෙක් ලගට.ඌ කනවා බයික්කෙ.උදාහරණයක් විදිහට

    1)Fork oil එක කම්පනි එකෙන් recommend කරලා තියෙන්නෙ සීල් කැඩුනාම මාරු කරන්න.මුන් හැම සර්විස් එකේම ගලො ගලෝ fork oil මාරු කරනවා
    2) කේබල් ග්‍රීස් කරනවා කියලා කේබල් ග්‍රීස් නාවනවා.ඒත් කම්පැනි එකෙන් කියලා තියෙන්නෙ එහෙම කරන්න අවශ්‍ය නෑ කියලා.මට කම්පැනි එකෙන්ම ගලවලා පෙන්නුවා.හැම කේබල් එකක් වටේම තියනවා තුනී ඉටිකවරයක්,ඔහොම ග්‍රීස් කලොත් එහෙම ඒක ඩැමේජ් වෙලා කේබල් එකට බලපානවා කිව්වා.
    3) කම්පැනි එකෙන්ම කියන්නෙ ෆුල් සර්විස් කියලා ගලවගෙන කරන්නෙ අමු බොරුවක් කියලා.උන් එහෙම කරන්න ඕන නෑ කිව්වා.
    ඔය දෙකක් විතරයි.ඔහොම කරලා කාගත්තම ඉතින් කෙලවෙනවා තමයි

    Discovery 125 පරනම මොඩල් එකක්. ගරාජ් එකේ මුල්ලක දාල තිබිල දැන් අවුරුදු 2කට විතර කලින් සුද්ද කරල හුලන් ගහල ගත්තේ. අපේ අම්ම එහෙම කැමති නෑනේ මම බයික් පදිනවට මාම තමයි ඕක ඒකාලේ ඉඳල පැද්දෙ. තවමත් පොරගෙ නමටමයි තියෙන්නෙ. තෙල් රුපියල් 500ක ගහල කිලෝමීටර් 100ක් විතර පදින්න පුලුවන්. මම කාලයක් වැස්සෙ තෙමෙන්නත් දාල තිබ්බා වැඩිය සැලකිල්ලක් නැති නිසා දිරුම් එහෙම මොකුත් නෑ මේ වීඩියෝ එකේ තියෙන එකේ වගේ. මම කඩේ යන්න බඩු ගේන්න වගේ තමයි මේක තියන් ඉන්නෙ. ත්‍රීවීල් වලට යන ගාන එහෙන්පිටින්ම ඉතුරුයි. ත්‍රීවිල් උන්ගෙ ගනං බලන්න බැරි නිසාමයි මේක ආපහු හදල ගත්තෙ.
    View attachment 266576
    මන් පොඩි කාලෙ හෙන ආස මොඩ්ල් එකක්.මේකෙම නිල් පාට එකක් ගෙනාව ඒ දවස්වල අදුරන අයියෙක් 🥰
    ------ Post added on Jun 4, 2026 at 1:02 PM
     
    Last edited:

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,491
    3,423
    113
    Xtreme 125 ekak gatta , bike eka nm supiri
    1000394288.jpg
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    655
    1,076
    93
    මමත් මගේ ct 1ක දීලා ඕකක් ගන්න ගියා. දැන් 100000 පැනලා නිසා රොඩ් එකේ සද්දේ ලාවට එන්න පටන්ගත්තා. කඩේ එකාම කීවා මේක එන්ජිම හිරවෙනකං පැදලා බෝර් කරලා / අලුතින් හෙඩ් එකක් තියලා හරි පදින්න කියලා. දැන් එන බයික් මේ කොලිටි එක නෑ කියලා. ට්‍රැපට් කවර එහෙම එන්නේ ප්ලාස්ටික්ලු. අලුත් CT & Discover දෙකේම එහෙමයි කීවා. කිසිම බැලන්ස් එකක් නෑ. තෙල් කරනවා විතරයි. Bajaj ගන්නවා නම් Boxer, Platina, Caliber115, CT 2015ට කලින් ආපු ස්පෝක් මොඩ්ල් එක, Discover 125 ඇනලොග් මීටර් + RPM ආපු ඒවා තමයි හොදම. මම දැන් බයික් එක 125000 Km දුවලා තියෙන්නේ. තාම ඔයිල් පිච්චෙන්නේ, දුම දාන්නේ නෑ. බයික් එක 2015 BBX- 06xx කාන්ඩේ එකක්. ටැංකිය නම් දිරලා තියෙන්නේ යට ටික.
    Hira wenakan padinna epa yako kela wenawa damma oke rod eka gahaganin engine eka kudu wenne hira unama
     
    • Like
    Reactions: Inigo Montoya

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,491
    3,423
    113
    දැන් කියද මේක?
    පැට්ටල් කොච්චරක් වැඩද?
    7,77000යි මචන්, 60-70 වගෙ තෙල් කරනවා

    125 නෙවෙයි 180 වගේ look එකක් තියෙන්නේ

    performance කොහොමද
    බයික් එක සුපිරී,පට්ට බැලන්ස්. තෙල් එහෙමත් හොදටම කරනවා.
    ------ Post added on Jun 4, 2026 at 1:08 PM
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,191
    507
    113
    Ratnapura
    පල්ලෙහා ගෙදර මල්ලි Raider 125 එකක් අරන් issues ඇවිල්ලා මළ පැනලා හිටියා warranty ත් claim කරගන්න බැරුව

    මමත් පැද්ද.. ලොකු බරක් නෑ.. balance එකත් මදි මට නම්
    GN eka tharam nam balance gathiya naa.. 65 thama thama uaprima giya speed eka normally man 50 -65 vage thama yanne.. Thel nam dura vada karanava 68 -72 vage City nam 52-58 vage thama.. Kalinthibune Dio ekak ekath ekka baladdi fuel cost ekath eka mata nam marama vasi maintainace ekka. habai Dio eke tharam vada ganna baa

    Xtreme 125 ekak gatta , bike eka nm supiriView attachment 266579
    Man meka ganna hadala Raider eka gaththa.. Fuel kohomada wada karanne City vage?
    ------ Post added on Jun 4, 2026 at 1:14 PM
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,106
    4,331
    113
    36
    7,77000යි මචන්, 60-70 වගෙ තෙල් කරනවා


    බයික් එක සුපිරී,පට්ට බැලන්ස්. තෙල් එහෙමත් හොදටම කරනවා.
    ------ Post added on Jun 4, 2026 at 1:08 PM
    පිටිපස්සේ seat එකේ ඉටි කවරේ ගලවන්න.. නැත්නම් අහළ පහළ මලකඩ කන්න බලයි
     
    • Like
    Reactions: Inigo Montoya

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,199
    5,845
    113
    Galaha
    මන් පොඩි කාලෙ හෙන ආස මොඩ්ල් එකක්.මේකෙම නිල් පාට එකක් ගෙනාව ඒ දවස්වල අදුරන අයියෙක් 🥰
    ------ Post added on Jun 4, 2026 at 1:02 PM
    මම @Nadun26 කීවේත් මෙන්න මේකක් ගනින් කියලා. කොහෙද ඉතින් අහන්නෙ නෑනේ. 🤷‍♂️