ලොකු අයියව ඇතුලට දැම්ම බන්.

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    2,908
    4,111
    113
    ඉතාම දුක්බර සිදුවීමක්.. 11 දෙනෙක් මැරිලා. සමහර අයට දන්වැල් දාල තිබිල. ඒ මිනිස්සු එහෙමම පිච්චිලා මැරිල. ලොකු අයිය ආපහු අසරණ නිවාව කරන එකක් නෑ ජීවිතේට. මු හොද පොරක් කියල කියනව.
    දෙයියෝ තමයි දන්නේ ඉතින්.

    @Lovtus තොගෙ දන්වැල ගලවද තිබේ මන්දයෝ?




     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,846
    11,519
    113
    ප්‍රමිතියක් ඇති කල යුතුයි
    නියාමනයක් කල යුතුයි

    ඔච්චරයි...කියන්න තියෙන්නේ..මේ සිද්දියෙන් පස්සෙවත්
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,803
    2,813
    113
    හැත්තෑ ගානක් කොහොම ඒ පොඩි ගෙදර හිටියද කියල බලන්න ඕන. එක්කෙනෙක්ගෙන් 35,000 ගන්නව කියන්නෙ මාසෙකට ලක්ශ 25ක් විතර එකතු වෙනවා. එහෙම කරල දීල තියන පහසුකම් ගැනත් හොයන්න වෙනවා
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,225
    15,775
    113
    මානසික රෝගීන් නම් ඉස්පිරිතාලෙකට දාන්න එපැයි

    ඔහොම බැඳලා හරියනවද
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    268
    956
    93
    මිනිස්සු 72ක් ඉන්නවා, 50කගෙන් 35000 ගානේ සල්ලි ගන්නවා කියහන්කෝ... rs.1 750 000ක්. මීට අමතරව ඇතුලත් කරගන්න 75000ක් ගන්නවලු. මේ මිනිස්සු සල්ලි ගෙවලා ආවා නොගෙවා ආවා කියලා නෑ social media වල දාගෙන විකුණනවා. හිඟන්නෝ වගේ පෙන්න පෙන්න දාන මානවලට marketing කරනවා. මාසේ කෑම බීම සෑහෙන්න ඒවගෙන්ම කවර් කරගන්නවා. තව donations එහෙමත් ගන්නවා ඇතිනේ. තව සේවකයෝ 3,4ක් ඇති උපරිම. electricity water bills ලක්ෂයක් ගියත් (එච්චර යන්නේ නෑ ගෙදර සයිස් එකේ හැටියට) ඔතනින් බහුතරය මුගේ සුද්ධ ලාබය.

    ඒ ගෙදර 72ක් කොහොම හිටියද කියලා හිතපන්කෝ. ඉන්න ඉඩ නෑනේ. හිරෙත් ඔයිට වඩා ඉඩ තියෙනවා...ඔය වගේ මිනිස්සු ඉන්න තැන්වල කොච්චර දේවල් ආරක්ෂාවට තියෙන්න ඕනෙද? අඩුගානේ fire extinguishers කීපයක්වත්.

    Elderly care homes තියෙන්න ඕනේ මචන්, මූගේ හිත හොඳත් ඇති (මගේ අදහසනම් දාර කපටියෙක්) හැබැයි මේ වගේ unregulated ගුබ්බෑයම්වලට ඔහේ අත ඇරලා යන එකනම් හෙනම කාලකන්ණි වැඩක්. ගෙවල්වල උන්ට කරදර නිසා ඔහේ කොහෙහරි ගිහින් දාලා එනවා. උනුත් මේවට වග කියන්න ඕනේ negligence කියල හරිනම් උනුත් හිරේ දාන්න ඕනේ. පව් බන්!
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,201
    24,516
    113
    අතපය බැඳලා තිබ්බනම්, කන්න නොදි හිටියනම් ගෙදර එක්ක යන්න තිබුනනේ, තවත් මොකටද ඔතන නතර කරලා තිබ්බෙ :oo:
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,522
    5,420
    113
    TikTok eke video dakkama mata hithuna miniha monahari jillmart wadak karanawa athi kiyala