මම මේ දැකපු දෙයක් තමා.. Government කැම්පස් වල උන් පුක ඉරාගෙන පාඩම් කරලත්.. Degree එකේ First Class එකක් ගන්න දුන්නේ එකෙක්ටයි..දෙන්නෙක්ටයි..Second Upper එකක් පවා තිබ්බේ සුපිරිම වැඩ්ඩන්ට විතරයි !! ඒ තරම් subject තදට බැලුවේ.. !! ඒත් Private හුඟක් කැම්පස් වල බාගෙට බාගයක් First Class නැත්නම් Second Upper දෙනවා !! Job එකකදි...Scholarship එකක් දාද්දි පාවා කැ*ම අසාධාරණයක් ඒක නම් බන් !! (Private උන් අදක්ශයි කියනවා නෙවේ.. උන් දක්ශයි... Government වල වෙන්නේ ඕකයි)
එහෙම හුත්තක් නම් නෑ. Class එක බලන්නෙ තමන්ගෙ GPA එකෙන්නෙ. හැම subject එකකටම සාමාන්‍යයෙන් A, A- දා ගත්තා නම්, first class එනවා. B, B+ ගොඩකුත් එක්ක A, A- කීපයක් වගේ තිබ්බා නම් 2nd upper එනවා. එකෙක්ට දෙන්නෙක්ට කියල අමුතුවෙන් limit කෙරිල්ලක් නෑ. හැම semester එකේම අන්තිමට GPA එක දෙනවනෙ. එ‍්ක බලා ගත්තම අැති.
Subjects වලට ලකුණු ගන්න බැරි නම් එ‍්ක ඉතින් තමන්ගෙ වැඩක්. සාමාන්‍යයෙන් 30%-40% වත් assignment / mid term වලින්නෙ දෙන්නෙ. එ‍්වා හෑවාම තමයි ගොඩක් උන්ට B+ එකක්වත් දා ගන්න බැරි වෙනවා නම් බැරි වෙන්නෙ. ඉස්කෝලෙ වගේ පිස්සු කෙළ කෙළ ඉඳල අන්තිම විභාගෙට විතරක් පුක ඉරාගෙන පාඩම් කරල ලියන්ඩ හදන ක්‍රමය කලින්ම ඔලුවෙන් අයින් කරගන්න වෙනවා. එතකොට හරි. Assignment ටික උඩින්ම ගොඩ දා ගත්තොත් අන්තිම විභාගෙ පොඩ්ඩක් කේස් ගියත් B එකක්වත් ෂුවර්.
Average එක B+ තියාගෙන ඉන්න පුළුවන් නම් නිකම්ම 2nd upper එක එනවා ඉතින්. ඔය class ටික හදලත් තියෙන්නෙ එහෙම තමයි. A, A- ගොඩක් තියෙනවා නම් ඉතින් 1st class එනවා.
අනික කැම්පස් එකෙන් Out වුණ ගමන්ම යන job වලට CV එකේ GPA එක දාගෙනම, ඕන නම් transcript එකත් එක්කම Apply කරාම හරිනෙ. 3.28 වගේ තිබිල 2nd upper එක මිස් වුණාට එ‍්ක ගන්න තැන උන් හොඳට දන්නවා. 3.65 වගේ තිබ්බම technically 2nd upper වුණාට උෟ 1st class level කියලත් කට්ටිය දන්නවා.