ඩිගිරියේ පැලැන්තිය..

Mr.Wijay

Well-known member
  • Dec 27, 2023
    422
    865
    93
    මම මේ දැකපු දෙයක් තමා.. Government කැම්පස් වල උන් පුක ඉරාගෙන පාඩම් කරලත්.. Degree එකේ First Class එකක් ගන්න දුන්නේ එකෙක්ටයි..දෙන්නෙක්ටයි..Second Upper එකක් පවා තිබ්බේ සුපිරිම වැඩ්ඩන්ට විතරයි !! ඒ තරම් subject තදට බැලුවේ.. !! ඒත් Private හුඟක් කැම්පස් වල බාගෙට බාගයක් First Class නැත්නම් Second Upper දෙනවා !! Job එකකදි...Scholarship එකක් දාද්දි පාවා කැ*ම අසාධාරණයක් ඒක නම් බන් !! (Private උන් අදක්ශයි කියනවා නෙවේ.. උන් දක්ශයි... Government වල වෙන්නේ ඕකයි)
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,229
    4,500
    113
    36
    සුපිරිම ගිරවුන්ට විතරයි ලෙස නිවැරදි විය යුතු බව කරුණාවෙන් සලකන්න.
     
    • Like
    Reactions: jennt

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,229
    4,500
    113
    36
    3rd year drop out

    ps : මම open එකෙත් අවරුදු 2කක ඉගෙනගත්ත BSc එකට natural science

    ඒක නිසා මම private ත් නෙවේ government ත් නෙවේ .. AL ත් fail නිසා ගණන් ගන්න ඕනෙම නෑ :lol:
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,480
    4,956
    113
    ඒක නිසා මම private ත් නෙවේ government ත් නෙවේ .. AL ත් fail නිසා ගණන් ගන්න ඕනෙම නෑ :lol:
    AL නුත් පේල්ද යකෝ
    මම Island rank එක 200ට අඩුයි, Maths වලින්
    අමර කට්ටක් කාල යන්තං Second upper එකක් තියෙන්නෙ. ගිරවා දාල නං නෙමෙයි. මං හිතන්නෙ නැහැ ලංකාවෙ එක Engineering degree එකක් වත් ගිරවා දාල ගොඩදාන්න පුලුවන් කියලා
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,482
    1
    15,150
    113
    මම මේ දැකපු දෙයක් තමා.. Government කැම්පස් වල උන් පුක ඉරාගෙන පාඩම් කරලත්.. Degree එකේ First Class එකක් ගන්න දුන්නේ එකෙක්ටයි..දෙන්නෙක්ටයි..Second Upper එකක් පවා තිබ්බේ සුපිරිම වැඩ්ඩන්ට විතරයි !! ඒ තරම් subject තදට බැලුවේ.. !! ඒත් Private හුඟක් කැම්පස් වල බාගෙට බාගයක් First Class නැත්නම් Second Upper දෙනවා !! Job එකකදි...Scholarship එකක් දාද්දි පාවා කැ*ම අසාධාරණයක් ඒක නම් බන් !! (Private උන් අදක්ශයි කියනවා නෙවේ.. උන් දක්ශයි... Government වල වෙන්නේ ඕකයි)
    එහෙම හුත්තක් නම් නෑ. Class එක බලන්නෙ තමන්ගෙ GPA එකෙන්නෙ. හැම subject එකකටම සාමාන්‍යයෙන් A, A- දා ගත්තා නම්, first class එනවා. B, B+ ගොඩකුත් එක්ක A, A- කීපයක් වගේ තිබ්බා නම් 2nd upper එනවා. එකෙක්ට දෙන්නෙක්ට කියල අමුතුවෙන් limit කෙරිල්ලක් නෑ. හැම semester එකේම අන්තිමට GPA එක දෙනවනෙ. එ‍්ක බලා ගත්තම අ‍ැති.

    Subjects වලට ලකුණු ගන්න බැරි නම් එ‍්ක ඉතින් තමන්ගෙ වැඩක්. සාමාන්‍යයෙන් 30%-40% වත් assignment / mid term වලින්නෙ දෙන්නෙ. එ‍්වා හෑවාම තමයි ගොඩක් උන්ට B+ එකක්වත් දා ගන්න බැරි වෙනවා නම් බැරි වෙන්නෙ. ඉස්කෝලෙ වගේ පිස්සු කෙළ කෙළ ඉඳල අන්තිම විභාගෙට විතරක් පුක ඉරාගෙන පාඩම් කරල ලියන්ඩ හදන ක්‍රමය කලින්ම ඔලුවෙන් අයින් කරගන්න වෙනවා. එතකොට හරි. Assignment ටික උඩින්ම ගොඩ දා ගත්තොත් අන්තිම විභාගෙ පොඩ්ඩක් කේස් ගියත් B එකක්වත් ෂුවර්.

    Average එක B+ තියාගෙන ඉන්න පුළුවන් නම් නිකම්ම 2nd upper එක එනවා ඉතින්. ඔය class ටික හදලත් තියෙන්නෙ එහෙම තමයි. A, A- ගොඩක් තියෙනවා නම් ඉතින් 1st class එනවා.

    අනික කැම්පස් එකෙන් Out වුණ ගමන්ම යන job වලට CV එකේ GPA එක දාගෙනම, ඕන නම් transcript එකත් එක්කම Apply කරාම හරිනෙ. 3.28 වගේ තිබිල 2nd upper එක මිස් වුණාට එ‍්ක ගන්න තැන උන් හොඳට දන්නවා. 3.65 වගේ තිබ්බම technically 2nd upper වුණාට උ‍ෟ 1st class level කියලත් කට්ටිය දන්නවා.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,229
    4,500
    113
    36
    AL නුත් පේල්ද යකෝ
    මම Island rank එක 200ට අඩුයි, Maths වලින්
    අමර කට්ටක් කාල යන්තං Second upper එකක් තියෙන්නෙ. ගිරවා දාල නං නෙමෙයි. මං හිතන්නෙ නැහැ ලංකාවෙ එක Engineering degree එකක් වත් ගිරවා දාල ගොඩදාන්න පුලුවන් කියලා
    හ්ම්ම් .. මම OP ට කිව්වේ . .. පුක ඉරාගෙන පාඩම් කරලා කියල තියෙන්නේ

    (මම ජිවිතේට පාඩම් කරලා නෑ ... past paper එකක් දැකලාවත් නෑ :lol: එත් මට CSF තියෙනවා maths වලින් ,, එක පාරයි කළේ .. maths F නිසා open එකේ foundation කරලා A B ගත්ත pure /applied )
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,127
    2
    10,766
    113
    Home Sweet Home
    උන් දක්ශයි. Are you kidding me,?
    mid assement paper ekama final eka tibbama, mid eka tute class eka discuss kalama,
    final eke ena question pawa lecturer predict kalama , itin first class nathanm gon thama .

    mama me experience eken katha karanne , mamath private IT institute ekaka work kala ne itin ,
    koheda ahann epa habyi :lol:

    මම මේ දැකපු දෙයක් තමා.. Government කැම්පස් වල උන් පුක ඉරාගෙන පාඩම් කරලත්.. Degree එකේ First Class එකක් ගන්න දුන්නේ එකෙක්ටයි..දෙන්නෙක්ටයි..Second Upper එකක් පවා තිබ්බේ සුපිරිම වැඩ්ඩන්ට විතරයි !! ඒ තරම් subject තදට බැලුවේ.. !! ඒත් Private හුඟක් කැම්පස් වල බාගෙට බාගයක් First Class නැත්නම් Second Upper දෙනවා !! Job එකකදි...Scholarship එකක් දාද්දි පාවා කැ*ම අසාධාරණයක් ඒක නම් බන් !! (Private උන් අදක්ශයි කියනවා නෙවේ.. උන් දක්ශයි... Government වල වෙන්නේ ඕකයි)
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,974
    4,602
    113
    Abyss
    උන් දක්ශයි. Are you kidding me,?
    mid assement paper ekama final eka tibbama, mid eka tute class eka discuss kalama,
    final eke ena question pawa lecturer predict kalama , itin first class nathanm gon thama .
    Private Universities dominates sri lankan it sector. take any major company and you'll realize

    1780586623138.png

    1780586791647.png

    1780586905765.png

    1780586958153.png

    mama me experience eken katha karanne , mamath private IT institute ekaka work kala ne itin ,
    koheda ahann epa habyi :lol:
    nibm cannot be compared with sliit
     
    Last edited:
    • Haha
    Reactions: saja

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,076
    1,322
    113
    පේමන්ට් එකේ.
    Private Universities dominates sri lankan it sector. take any major company and you'll realize

    View attachment 266602
    View attachment 266603

    View attachment 266604

    View attachment 266605

    nibm cannot be compared with sliit
    දැන් SLIIT එකෙයි, මොරා Engineering වලින් CS කරලා Out වෙන සෙට් එක එකම ගාණද බං? SLIIT එකෙන් මහා පරිමානෙන් කරනවා නේද IT Degrees? පේරාදෙණියෙ Engineering වල Computer batch එක 2018 වෙද්දිත් 50යි තිබ්බේ. මොරටුවට ලංකාවේ පළවෙනි Island රෑන්ක් 800 විතර යනවා. ඒකෙනුත් CS වලට තේරෙන්නේ 1st Year exam එකෙන් ටික දෙනයි. ඉතින් එහෙම තත්වෙක ඔය Graph එක අනුව SLIIT එකට වැඩි Frequency එකක් තියෙන්නේ අනිත් කැම්පස් වලට සාපෙක්ෂව Out වෙන ගාණ වැඩි නිසා.

    ඔලුගෙඩි ගාණෙන් IT Industry එක, Private universities dominate කරනවා කියලා හිතනවනම් ඔය Graph එක හරි. ඒත් හරිම විදිහ තමයි, එක Batch එකකින් Out වෙන ප්‍රමාණය බලලා ඒකෙන් කීදෙනෙක් ඔය Companies වල වැඩ කරනවද කියලා Percentage එකක් හදලා බලන එක. ඒකෙනුත් තමන් Job එකේ දරන Position එක අනුව Weight එකක් Add වෙන්න ඕන. මේක තමයි හරිම විදිහ.
     
    Last edited:

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    422
    865
    93
    එහෙම හුත්තක් නම් නෑ. Class එක බලන්නෙ තමන්ගෙ GPA එකෙන්නෙ. හැම subject එකකටම සාමාන්‍යයෙන් A, A- දා ගත්තා නම්, first class එනවා. B, B+ ගොඩකුත් එක්ක A, A- කීපයක් වගේ තිබ්බා නම් 2nd upper එනවා. එකෙක්ට දෙන්නෙක්ට කියල අමුතුවෙන් limit කෙරිල්ලක් නෑ. හැම semester එකේම අන්තිමට GPA එක දෙනවනෙ. එ‍්ක බලා ගත්තම අ‍ැති.

    Subjects වලට ලකුණු ගන්න බැරි නම් එ‍්ක ඉතින් තමන්ගෙ වැඩක්. සාමාන්‍යයෙන් 30%-40% වත් assignment / mid term වලින්නෙ දෙන්නෙ. එ‍්වා හෑවාම තමයි ගොඩක් උන්ට B+ එකක්වත් දා ගන්න බැරි වෙනවා නම් බැරි වෙන්නෙ. ඉස්කෝලෙ වගේ පිස්සු කෙළ කෙළ ඉඳල අන්තිම විභාගෙට විතරක් පුක ඉරාගෙන පාඩම් කරල ලියන්ඩ හදන ක්‍රමය කලින්ම ඔලුවෙන් අයින් කරගන්න වෙනවා. එතකොට හරි. Assignment ටික උඩින්ම ගොඩ දා ගත්තොත් අන්තිම විභාගෙ පොඩ්ඩක් කේස් ගියත් B එකක්වත් ෂුවර්.

    Average එක B+ තියාගෙන ඉන්න පුළුවන් නම් නිකම්ම 2nd upper එක එනවා ඉතින්. ඔය class ටික හදලත් තියෙන්නෙ එහෙම තමයි. A, A- ගොඩක් තියෙනවා නම් ඉතින් 1st class එනවා.

    අනික කැම්පස් එකෙන් Out වුණ ගමන්ම යන job වලට CV එකේ GPA එක දාගෙනම, ඕන නම් transcript එකත් එක්කම Apply කරාම හරිනෙ. 3.28 වගේ තිබිල 2nd upper එක මිස් වුණාට එ‍්ක ගන්න තැන උන් හොඳට දන්නවා. 3.65 වගේ තිබ්බම technically 2nd upper වුණාට උ‍ෟ 1st class level කියලත් කට්ටිය දන්නවා.
    මචන්.. Subject & Other වලට ගන්න Marks එකෙන් තමා GPA එක Cal වෙන්නේ.. ඒක ඕනෙම කෙනෙක් දන්නවා.. !! Government Uni වල Exam පට්ටම tough විදිහට බලනවා... මම කැම්පස් ඉන්න කාලේ.. අතේ පෑන් ඉරක් තිබ්බා කියලා... Exam Offense කියලා.. Subject එක Repeat කරලා.. Class එක කැන්සල් කරලා තියෙනවා ළමයිගේ !! මම කියන්නේ නෑ.. කැම්පස් එකෙන් අවුරුද්දකට මෙච්චරක් First class / මෙච්චරක් Second Upper ගන්නවා කියලා ගාණක් maintain කරන්නවා කියලා !! ඒත්.. Private Uni වලට වඩා Class එකක් ගන්න එක Government Uni වල අමාරුයි කියලා ඕනෙම කෙනෙක් දන්නවා !! උඹ මාත් එක්ක argue කරලා දිනයි... ඒක කමක් නෑ !!

    Government un exam liyaddi senior un invigilator hitiyoth ithin udaw labenawa senior ayagen.
    උන් තමා වැඩියෙන්ම බාල්දි දැම්මේ 😂
    ------ Post added on Jun 4, 2026 at 9:30 PM
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,788
    2,416
    113
    මම මේ දැකපු දෙයක් තමා.. Government කැම්පස් වල උන් පුක ඉරාගෙන පාඩම් කරලත්.. Degree එකේ First Class එකක් ගන්න දුන්නේ එකෙක්ටයි..දෙන්නෙක්ටයි..Second Upper එකක් පවා තිබ්බේ සුපිරිම වැඩ්ඩන්ට විතරයි !! ඒ තරම් subject තදට බැලුවේ.. !! ඒත් Private හුඟක් කැම්පස් වල බාගෙට බාගයක් First Class නැත්නම් Second Upper දෙනවා !! Job එකකදි...Scholarship එකක් දාද්දි පාවා කැ*ම අසාධාරණයක් ඒක නම් බන් !! (Private උන් අදක්ශයි කියනවා නෙවේ.. උන් දක්ශයි... Government වල වෙන්නේ ඕකයි)
    Government campus wala marks ganna subject eka baara professor wa hodain thiya ganna oone.. uuta oone vidiyata assignment karanna oone.. uba kochchara waddek unath professor wa awul karagaththoth ubata marks hambenne naathiwennath puluwan
     
    • Like
    Reactions: BODHIEE and saja

    planner123

    Well-known member
  • May 22, 2018
    7,775
    13,337
    113
    Udau denawa pakak😂
    Uba ehenam rag kaale ala wennathi.

    උන් තමා වැඩියෙන්ම බාල්දි දැම්මේ 😂
    ------ Post added on Jun 4, 2026 at 9:30 PM
    oya logic eka thamai apply wenne ithin lecturerslatath.
    Un nisa thamai classes adu wenne. Sexual harassment cases kochchara thiyenawada class ekak denna nam profa ekka nidaganna enna kiyapu cases ehema.
    ------ Post added on Jun 4, 2026 at 9:56 PM