රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති අනුජ් වීරසිංහ ඉල්ලා අස්වෙයි.

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    2,985
    4,224
    113
    එන්න ජෙප්පනේ එන්න. මෙන්න හොද ලෝඩ් එකක් ගෙනාව හෝදන්න. සාක්කුවල පැනඩෝල් පෙති ඇති ඒවා එක්ක වතුරට දාන්න එපා...


    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති මහාචාර්ය මනුජ් වීරසිංහ, තමාට ඇතුළතින් සහ පිටතින් එල්ල වන පීඩනය හමුවේ සිය තනතුරින් ඉල්ලා අස්වන බව සඳහන් කරමින් ඉල්ලා අස්වී ඇති බව වාර්තාවේ...
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,284
    27,724
    113

    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති මරපු මිනීමරු මාලිමා ජෙප්පෝ


    2uQYfXd.jpeg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,273
    25,457
    113
    ඔක්කොම tender reject කරලා, Emergency purchasing යටතේ % කොමිස් සහිතව ගන්න එකට‍ විරුද්දව අයින් වෙලා තියෙන්නේ. නලින්ද සුප්පා ගේමක් ගහන්නේ.
     
    • Like
    Reactions: CohenLenstra

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,434
    1,389
    113

    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති මරපු මිනීමරු මාලිමා ජෙප්පෝ


    2uQYfXd.jpeg
    Killed, apparently, as SPC imported indian drugs despite the orders of the terror group.
     
    • Like
    Reactions: monson

    Similar threads