SLT Portal එකේ URL Typing Mismatch

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,204
    1
    50,619
    113
    ප*යාගල
    sorry.com
    https://myslt.slt.lk/boardBand/


    මුන් දාල තියෙන්නෙ Broadband නෙමෙයි බෝර්ඩ්බෑන්ඩ්


    image.png


    මේ වගෙ පොඩි මිස්ටේක් එකක් උනත් ඇති ඉතින් කෝඩ් කරන එකාගෙ නම්බුව ලෙෆ්ට් වෙන්න. QA කරන්නෙ නැද්ද දන්නෙ නැ

    Attention to detail matters

    SLT BoardBand
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,989
    31,771
    113
    මගේ 10GB Loyalty Dataත් අඩුවෙලා ෆන් ගොකයො නිසා
    Mun call karala kiyanawa eka adu karalu yako mun mara unne... Loyalty unta ona widiyata galawanne kohomada?