කෝටි ගානක් වටින කොච්චිය කැලේ දිරනවා

monson

Well-known member
  • May 7, 2007
    25,260
    27,677
    113
    ඉතින් රටේ දේවල් විනාශ කරන එක රටේ පවට උපන් කාලකන්නි ජෙප්පන්ගේ පුරුද්දනේ

    8VjTwjw.jpeg

    gXU3O95.jpeg
     
    • Sad
    Reactions: Inigo Montoya

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,936
    10,080
    113
    Aa kudu gahana bayiyonta niyama chance eka.
    Yakada walata wikunanna epa me ape urumaya
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,906
    11,156
    113
    35
    Spain
    ඉතින් රටේ දේවල් විනාශ කරන එක රටේ පවට උපන් කාලකන්නි ජෙප්පන්ගේ පුරුද්දනේ

    8VjTwjw.jpeg

    gXU3O95.jpeg
    මන් පොඩි කාලේ අපේ ගමට යද්දී ඩිපෝ 3ක් තියෙනවා, ඒ 3ම ඔහොම පුච්චපු බස් ගොඩ ගහල තිබුන. හක්මන, මුලටියන, මාතර. මේ ඩිපෝ 3ම මට මතකයි. ඔය ෆොටෝ එකේ තියෙනවා වගේ තමයි තිබුනේ.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,260
    27,677
    113
    මන් පොඩි කාලේ අපේ ගමට යද්දී ඩිපෝ 3ක් තියෙනවා, ඒ 3ම ඔහොම පුච්චපු බස් ගොඩ ගහල තිබුන. හක්මන, මුලටියන, මාතර. මේ ඩිපෝ 3ම මට මතකයි. ඔය ෆොටෝ එකේ තියෙනවා වගේ තමයි තිබුනේ.
    මේක මාතර තමයි
    Burned out bus destroyed by marxist JVP-Sinhalese People's Liberation Front-in southern town in heart of JVP territory, nr. Matera. (Photo by Robert Nickelsberg/Getty Images)

    https://www.gettyimages.com/detail/...ist-jvp-sinhalese-peoples-news-photo/50460045
     
    • Sad
    Reactions: Inigo Montoya

    shenat

    Well-known member
  • May 13, 2007
    58,063
    86,263
    113
    ආශ්චර්යමත් රටක
    දත්මිටි කාගෙන අල්ලන් ඉඳපන් මචන්. 🙁

    හැමදාම වගේ ජෙප්පො රට කාලා බංකොළොත් කරලා දුන්නම තෙරුවන් සරණින් රට බේරගන්න ගෝටාබය මහත්තයයි, රනිල් මහත්තයයි ඉන්නවා මිහිපිට දෙවිවරු වගේ. 🙏🏼🙏🏼❤️