මේ මැච් එකෙන් තමයි මොරාල් හැදුනෙ 96 වර්ල්ඩ් කප් දිනන්න

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    858
    1,351
    93
    පරණ වී.එච්.එස්. කැසට් එකකින් ද කොහෙද අරං දාලා තියෙන්නේ. මැදින් මැදින් කෑලි අඩුයි. අපරාදේ.
     
    • Sad
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,969
    10,802
    113
    ehemada ?
    man htihuwe ara Arjuna ehema wali dagaththa match eken kiyala
    Runner kenk illala
    එක නිසා නෙමෙ මොරාල් එක හැදුනෙ, මොරාල් එක නිකම්ම හැදුනා, මම hithanne shane Warne අර්ජුන මහතයි, බඩා, වගෙ එකක් කියලා, ඊට පස්සෙ අර්ජුන runners ගෙන එක නැවත්තුවා
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    858
    1,351
    93
    මී සීරිස් එකෙන් පස්සේ 96 වර්ල්ඩ් කප් එකට කලින් තව මැච් ගැහුවේ නැද්ද කියලා නම් දන් නෑ. හැබැ‍යි මේ සීරී එකේ මේ මැච් එකේදිත් අපේ බැටිං ලයින් අප් එක කොන්ස්ටන්ට් නෑ.

    අනික ඔය සීරීස් එක පුරාවටම මහානාම හොදටම පර්ෆෝම් කරලා තියෙනවා. මෑන් ඔෆ් ද සීරීස් තුත් මහානාම. හැබැයි ව(ර්)ල්ඩ් කප් එක වෙනකොට මහානාම ඕපනිං එකෙන් ගැලවිලා.

    ඕවා තමා අර්ජුන කරපු බලු වැඩ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,969
    10,802
    113
    වොර්ල්ඩ් කප් එක දින්නාම, ප්‍රබාකරන් ආන්ඩුවට දැනුම් දීලා තිබ්බා සති දෙකක් යනක් කිසිම ප්‍රහාරයක් කරන්නෙ නැ කියලා. Verbal ceasefire ekak.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    858
    1,351
    93
    වොර්ල්ඩ් කප් එක දින්නාම, ප්‍රබාකරන් ආන්ඩුවට දැනුම් දීලා තිබ්බා සති දෙකක් යනක් කිසිම ප්‍රහාරයක් කරන්නෙ නැ කියලා. Verbal ceasefire ekak.
    ඔව් ඔව්. ප්‍රභාකරන් ව(ර්)ල්ඩ් කප් එක ගහන කනුත් කිසිම ඇටෑක් එකක් කරන් නෑ කියලා ප්‍රොමිස් කරලා තිබ්බා.

    Mahesh Babu Yes GIF
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    858
    1,351
    93
    මහානාම කෙලින් නොකිව්වාට (එහෙම නොකියන්න හේතුව නම් මම දන් නෑ.) අර්ජුන නිසා තමා මහානාම අයින් උනේ. අපරාදේ. තව අවුරුදු 5ක් විතර සෙල්ලම් කරන්න තිබ්බ පොරක්. අර්ජුන මුලින්ම ගුරුසිංහවත් පැන්නුවානේ.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,795
    1
    27,744
    113
    මහානාම කෙලින් නොකිව්වාට (එහෙම නොකියන්න හේතුව නම් මම දන් නෑ.) අර්ජුන නිසා තමා මහානාම අයින් උනේ. අපරාදේ. තව අවුරුදු 5ක් විතර සෙල්ලම් කරන්න තිබ්බ පොරක්. අර්ජුන මුලින්ම ගුරුසිංහවත් පැන්නුවානේ.
    ඌ මහ ජරා එකෙක් බං. කී දෙනෙක් ට කැපිල්ල දැම්මද? නවීඩ් නවාස්, ඩිල්ෂාන් වගේ උන්ට කිසිම chance එකක් දුන්නෙ නෑ. සරත් ෆොන්සේකා වගේ දක්ෂ නමුත් කුහක නායකයෙක්
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,897
    3,522
    113
    වොර්ල්ඩ් කප් එක දින්නාම, ප්‍රබාකරන් ආන්ඩුවට දැනුම් දීලා තිබ්බා සති දෙකක් යනක් කිසිම ප්‍රහාරයක් කරන්නෙ නැ කියලා. Verbal ceasefire ekak.

    Cracking Up Lol GIF by MOODMAN

    ඕස්ට්‍රේලියා, වෙස්ට් ඉන්ඩීස් ලංකාවට ආවෙත් නෑ ඔය කාලකන්නි බෝම්බ ගහයි කියල
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    297
    610
    93
    Kandy
    මගේ මතකය අනුව
    1. 94-95 New Zealand tour එක. අපි පලවෙනි වතාවට විදෙස් රටක test match එකක් සහ test tour එකක් දිනනවා. ඕකෙදි තමයි චමින්ද වාස් මුලින්ම වැඩ පෙන්වන්නේ. මොකක් හරි හේතුවකට Richard Hadly කියනවා ශ්‍රී ලංකාව ඊළඟ ලෝක කිසලානය දිනනවා කියල. (හැබැයි word cup එක ලං වෙද්දී උ උගේ මතය වෙනස් කරා.)

    2. පකිස්තාන් tour එක 95-96. ඔකේ ටෙස්ට් සීරිස් එකයි one day series එකයි දෙකම දිනනවා. ඔයවෙනකොට තමයි මුලින්ම මීටර් උනේ අපේ සෙට් එකටත් යමක් කරන්න පුළුවන් කියල. ඊට කලින් හැම series එකක්ම ඉවර උනහම 8.30 ප්‍රවුර්ති වලට කියන්නේ තරගාවලිය පරාජයට පත් උනත් වටිනා අද්දැකීම් රැසක් ලබාගත්ත කියල තමා. ඔය මොකක් හරි tournament එකක් ඉවර උනහම රෙජී රණතුංග කියල තිබුන මුන් ලව්වා කෙසෙල් හිටෙව්ව නම් ඔයිට වැඩිය හොඳයි කියල.

    3. සාජා tournament එක. ඔය වෙනකොට අපිට පස්සෙන් පන්නන හැකියාවක් තියනවා කියල පොඩි confident එකක් තිබ්බ. ඒ වෙනකොටත් හෂාන් ඔකේ master කෙනෙක්. හැබැයි ඔය match එකේ පැන්නිල්ල නම් වෙනම level එකක්.

    4. Australian tour එක.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,846
    27,113
    113
    ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවක් විදියට කරපු කාලේ :love2:. දැන් ටීම් එකේ ඉන්න බොර්න් අගේන් වේස වලත්ත වටපඩ නයිට්කල්බ් බේබදු හැත්ත ගහන්නේ ගොන් බඩු විතරයි :sick:. නෙදකින්.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,675
    8,561
    113
    35
    Spain
    මී සීරිස් එකෙන් පස්සේ 96 වර්ල්ඩ් කප් එකට කලින් තව මැච් ගැහුවේ නැද්ද කියලා නම් දන් නෑ. හැබැ‍යි මේ සීරී එකේ මේ මැච් එකේදිත් අපේ බැටිං ලයින් අප් එක කොන්ස්ටන්ට් නෑ.

    අනික ඔය සීරීස් එක පුරාවටම මහානාම හොදටම පර්ෆෝම් කරලා තියෙනවා. මෑන් ඔෆ් ද සීරීස් තුත් මහානාම. හැබැයි ව(ර්)ල්ඩ් කප් එක වෙනකොට මහානාම ඕපනිං එකෙන් ගැලවිලා.

    ඕවා තමා අර්ජුන කරපු බලු වැඩ.
    හැබැයි බන් එතකොට ලංකාවේ ස්ට්‍රටජි එක වෙනස් වෙලා තිබ්බේ. පළමු ඕවර් 15 පැලෙන්න ගහල ඉතුරු ටික අල්ලන් යන්න. එතකොට හොඳට හය්යෙන් ගහන උන් ඕපනින් දාල අල්ලන් යන උන් මිඩ්ල් ඕඩර් දැම්ම. අර්ජුන ඕකට නිදහසට කරුනුත් කිව්වා ඕපනින් අවුල් වුනොත් අල්ලාගෙන ඉන්න මහානාමල පහලින් ඉන්නවා කියල. ඕක සෙමිෆයිනල් එකේදී මහානාම ඔප්පුත් කළා. ඉස්සර ජයසූරිය හිටියේ මිඩ්ල් ඕඩර්. ඕස්ට්‍රේලියන් ටුවර් එකේදී තමයි සනා කළු ඕපනින් ආවේ. එකෙන් තමයි කොන්ෆිඩන්ස් හැදුනේ. වර්ල්ඩ් කප් එකෙන් පස්සේ තමයි සල්ලි වැඩි වෙලා අර්ජුන තන්හාව ඉවවහා ගියේ. මන් ගාව මහානාම ලියපු රිටයර්ඩ් හර්ට් පොත තියෙනවා.

    Cracking Up Lol GIF by MOODMAN

    ඕස්ට්‍රේලියා, වෙස්ට් ඉන්ඩීස් ලංකාවට ආවෙත් නෑ ඔය කාලකන්නි බෝම්බ ගහයි කියල
    ෆයිනල් එක දින්නම සන්තෝසෙට උතුරේ කොටිත් අහසට වෙඩි තියල සතුට ප්‍රකාශ කරලා තිබුන. ඕක ආමි එකෙනුත් රිපෝට් කරලා තිබ්බ. උන් වෙනම මවුබිම් හදාගන්න ට්‍රයි කලාට ක්‍රිකට් වලදී අපිත් එක්ක එකට හිටිය.
    ------ Post added on Jun 6, 2026 at 9:06 AM
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,414
    3,086
    113
    හැබැයි බන් එතකොට ලංකාවේ ස්ට්‍රටජි එක වෙනස් වෙලා තිබ්බේ. පළමු ඕවර් 15 පැලෙන්න ගහල ඉතුරු ටික අල්ලන් යන්න. එතකොට හොඳට හය්යෙන් ගහන උන් ඕපනින් දාල අල්ලන් යන උන් මිඩ්ල් ඕඩර් දැම්ම. අර්ජුන ඕකට නිදහසට කරුනුත් කිව්වා ඕපනින් අවුල් වුනොත් අල්ලාගෙන ඉන්න මහානාමල පහලින් ඉන්නවා කියල. ඕක සෙමිෆයිනල් එකේදී මහානාම ඔප්පුත් කළා. ඉස්සර ජයසූරිය හිටියේ මිඩ්ල් ඕඩර්. ඕස්ට්‍රේලියන් ටුවර් එකේදී තමයි සනා කළු ඕපනින් ආවේ. එකෙන් තමයි කොන්ෆිඩන්ස් හැදුනේ. වර්ල්ඩ් කප් එකෙන් පස්සේ තමයි සල්ලි වැඩි වෙලා අර්ජුන තන්හාව ඉවවහා ගියේ. මන් ගාව මහානාම ලියපු රිටයර්ඩ් හර්ට් පොත තියෙනවා.

    ෆයිනල් එක දින්නම සන්තෝසෙට උතුරේ කොටිත් අහසට වෙඩි තියල සතුට ප්‍රකාශ කරලා තිබුන. ඕක ආමි එකෙනුත් රිපෝට් කරලා තිබ්බ. උන් වෙනම මවුබිම් හදාගන්න ට්‍රයි කලාට ක්‍රිකට් වලදී අපිත් එක්ක එකට හිටිය.
    ------ Post added on Jun 6, 2026 at 9:06 AM
    The Arjuna era was different. Both good and bad. During that era the juniors even had to carry the seniors' bags. But the good about it was that there was respect and discipline. There was a hierarchy.
    Arjuna could be the only cricketer that didn't appear in advertisements. He could've made millions but he didn't. (In contrast Mahela and Sangakkara sold every inch of their bodies).
    What Arjuna had in leadership, he lacked in personal qualities maybe, especially considering the story about harassing kids who accidentally batted a ball into their home etc.