අනුරගේ ආන්ඩුව ඇවිල්ලත් දැන් බර කාලයක් වෙනවා නේද? අනුර කුඩු ගේන එක සම්පූර්ණ නවත්තල කුඩු ගේන උන් අල්ලගෙන යන එකේ තාම රටේ තියෙන්නේ මහින්ද ඉන්න කාලේ ගෙනාපුවද???





kawda kiwwe ?අනුර කුඩු ගේන එක සම්පූර්ණ නවත්තල කුඩු ගේන උන් අල්ලගෙන යන එකේ
මිනුස්සු බොනව නම් අරක්කු තියෙන්න ඕනේ මයි.. හැබැයි අරකු නැති දවසට අර ඔක්කොම පසිප්පු ගහන් නෑ..අනුරගේ ආන්ඩුව ඇවිල්ලත් දැන් බර කාලයක් වෙනවා නේද? අනුර කුඩු ගේන එක සම්පූර්ණ නවත්තල කුඩු ගේන උන් අල්ලගෙන යන එකේ තාම රටේ තියෙන්නේ මහින්ද ඉන්න කාලේ ගෙනාපුවද???![]()



Couldn't agree moreකුඩු අයිස් මත්ද්‍රවය කියන්නේ අල්ලලා සම්පුර්ණයෙන්ම නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි. පාලනය කරන්න විතරයි පුළුවන් .
නැති කරන්න නම් කරන්න තියෙන්නේ නීතිය දැඩිව ක්‍රියාත්මක වෙනගමන් සමාජීය වශයෙන් මිනිස්සුන්ගේ ඔලුව හදන්න ඕනේ ඒවා නවත්තන්න.
පන්සල් පල්ලි වලින් වෙන්න ඕනේ ඒවා. හැබැයි උන් කරන්නේ එක එකාව බලයට ගෙන්න කඩේ යන එක