වෙනම පණතකින් රතු හමුදාවක් හදලා කැට දීලා පාරට දානව එයාලට අනිවාර්යයෙන් සල්ලි දෙන්න ඕනේ පාරෙදී. නොදුනොත් නීතිමය ක්‍රියාත්මක ගන්න පූල් විදියට හරි සල්ලි නැත්තම් පොදු කටයුත්තකට ශ්‍රමය සපයන්න ඕනේ . අරාබි ආගමික පොලිසිය වගේ එකක්.
තව ගෙදරක ජීවත් වෙන ගාන අනුව රුපියල් 10ක් අනිවාර්යයෙන් මාසිකව ප්‍රදේශිය සභාවට ගෙවන්න ඕනේ ජීවිත බද්ද වගේ එකක්
රාජ්ය වියදම් කලමනාකරණය කරන්න සුලු වැරදි කරන අයට දඩ ගහලා , පොදු කටයුතු වලට ශ්‍රමය දෙන්න දාන්න ඕනේ තාර දාන්න , වැව් සුද්ද කරන්න , පාර අතුගාන්න , කානු අදින්න , රේල් පාරවල් හදන්න වගේ.
හිරේ ඉන්න අනිවාර්යයෙන් මරණ දන්ඩනය නියම උන් වහාම මරලා දාන්න ඕනේ කන්න බොන්න දෙනවට වඩා එක හොදයි
පාසල් ලමයි අනිවාර්යයෙන් පාසලේ වගා කටයුතු , නිශ්පාදන කටයුතු , සේවා සපයලා අරමුදල් සපයලා පාසල නඩත්තු කරන්න ඕනේ
පාර්ලිමේන්තුවේ වහලා ටෙන්ට් එක්ක වගේ සභාවේ කටයුතු කරන්න ඕනේ .
ප්‍රජා කුස්සි හදලා රටේ මිනිස්සූ තනියෙන් කන එක නතර කරන්න ඕනේ හැමෝටම එකම කෑම වේලක් දෙන්න ඕනේ
මිල අධික ෆෝන් වාහන රත්‍රන් වගේ දේවල් ආනයන තහනම් කරන්න ඕනේ , දෛනික ජීවිතේට අවශ්‍ය දේවල් පමණයි. ඒම ගේන හෝ භාවිත කරන අයට විශේශ බදු ගහන්න ඕනේ