🥴කොළඹ උන් කරන රහස් රස්සා..

MAXPANE7

Well-known member
  • Apr 17, 2021
    2,025
    2,559
    113
    මචංලා, මේ බලපන්කො කොළඹ ට්‍රැෆික් එකේ යන ඒවා. පාරේ බැහැලා 10 තත්පරයක් ඉන්න බැහැ, එක පාරටම දකිනවා අලුත්ම අලුත් බෙන්ස්, බී.එම්.ඩබ්ලිව්, පෝෂේ, රේන්ජ් රෝවර් වගේ කෝටි ගාණක් වටිනා වාහන. බැලුවම තියෙන්නේ අලුත්ම ප්ලේට්.
    මට තියෙන ප්‍රශ්නේ මුන් කොහොමද බන් මෙච්චර සල්ලි හොයන්නේ? මේ කොළඹ ඉන්න උන් මොනවද මේ කරන්නේ? ඇඟ පත රිදෙන්න වැඩ කරලා කොච්චර හෙව්වත් අමාරුයි මේ වගේ වාහනයක් ගන්න. මුන් මොන වගේ රහස් රස්සාවල්ද බන් මේ කරන්නේ? සීරියස් උත්තරයක් දියන් කොහොමද මෙහෙම වෙන්නේ කියලා.
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,205
    2,081
    113
    Tokyo, Japan

    cyanide and happiness drugs GIF
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,187
    3,299
    113
    Maligawatta
    මචංලා, මේ බලපන්කො කොළඹ ට්‍රැෆික් එකේ යන ඒවා. පාරේ බැහැලා 10 තත්පරයක් ඉන්න බැහැ, එක පාරටම දකිනවා අලුත්ම අලුත් බෙන්ස්, බී.එම්.ඩබ්ලිව්, පෝෂේ, රේන්ජ් රෝවර් වගේ කෝටි ගාණක් වටිනා වාහන. බැලුවම තියෙන්නේ අලුත්ම ප්ලේට්.
    මට තියෙන ප්‍රශ්නේ මුන් කොහොමද බන් මෙච්චර සල්ලි හොයන්නේ? මේ කොළඹ ඉන්න උන් මොනවද මේ කරන්නේ? ඇඟ පත රිදෙන්න වැඩ කරලා කොච්චර හෙව්වත් අමාරුයි මේ වගේ වාහනයක් ගන්න. මුන් මොන වගේ රහස් රස්සාවල්ද බන් මේ කරන්නේ? සීරියස් උත්තරයක් දියන් කොහොමද මෙහෙම වෙන්නේ කියලා.
    Galle Road witharak gamu,
    Dehiwala wala idhan Colombo wenakang (Dehiwala, Wellawatta, Bambalapitiya...etc), eka dhigata kadawal, buildings keeyak thiyanawada ?
    uba hithanawa a okkoma aanduwata aithi ewa kiyala ?
    mage yaaluwek innawa, uta thattu deke geyak thiyanawa Dehiwala ethul paaraka ( gaalu paare idhan tikak ethulata yanna one), kuliyata deela thiyanawa laksha ekaha maarakata (podi company ekakata dheela thiyanne), ithing hithaganinko, bambalapitiya, kollupitiya peththe thiyana kadawal wala kuliya kohoma edhdha ? ithing eke owners lata, loan ekakuth dhaala waahanayak ganna eka nothing.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,126
    1
    12,979
    113
    Gotham City
    මචංලා, මේ බලපන්කො කොළඹ ට්‍රැෆික් එකේ යන ඒවා. පාරේ බැහැලා 10 තත්පරයක් ඉන්න බැහැ, එක පාරටම දකිනවා අලුත්ම අලුත් බෙන්ස්, බී.එම්.ඩබ්ලිව්, පෝෂේ, රේන්ජ් රෝවර් වගේ කෝටි ගාණක් වටිනා වාහන. බැලුවම තියෙන්නේ අලුත්ම ප්ලේට්.
    මට තියෙන ප්‍රශ්නේ මුන් කොහොමද බන් මෙච්චර සල්ලි හොයන්නේ? මේ කොළඹ ඉන්න උන් මොනවද මේ කරන්නේ? ඇඟ පත රිදෙන්න වැඩ කරලා කොච්චර හෙව්වත් අමාරුයි මේ වගේ වාහනයක් ගන්න. මුන් මොන වගේ රහස් රස්සාවල්ද බන් මේ කරන්නේ? සීරියස් උත්තරයක් දියන් කොහොමද මෙහෙම වෙන්නේ කියලා.
    Oka suprise wenna deyak neme ban
    2009 civil war eken tikak me situation eka boost wenawa .
    Godak generational wealth neh .
    Mage mithurek hitiya.
    Uuta thibba redi kada dekak .
    Thaththa podi van kattak aragatta redi business eken .
    Passe kaalayath ekka van eke price up una .
    E van eka deela uu gatta Car ekak Audi A4
    Thawa ekek hitiye uutath thibba Van kattak .
    Uu eka deela Wagon R ekak gatta .
    Passe price up unahama eka deela HondaVezel ekak gatta.

    Uu wagon R eka gadding 15 laks e kale
    Dan keeyada wagon R ekak 60-70 laks

    Ithin hiyaganinko e kale benz bmw padda un eka deela wena loki vehicle ekak padinawa
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    439
    447
    63

    විකුණන වාහනේ price up වුණාට අලුතෙන් ගන්න වාහනෙත් price up වෙනවානෙ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,126
    1
    12,979
    113
    Gotham City
    විකුණන වාහනේ price up වුණාට අලුතෙන් ගන්න වාහනෙත් price up වෙනවානෙ.
    HAma when am price up wenne naha eka wage .
    Tax wadi wena widiya anuwa change wenawa neh .

    Hama vehicle ekatama eka wage tax gahanne nah neh .

    Wikunana wayane wikunala aluthen ganna waheneta down payment eka karagannawa.
    Ithiriwa installments
    Grace period ekakuth thiyenawa nowa.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,151
    6,277
    113
    හැම අංශයකම ලොකු ලොක්කො, ප්‍රධානීන්, වැදගත් මහත්තුරු කොළඹනෙ ඉන්නෙ, ඒ උත්තමයො ගන්නෙ සැප වාහන තමයි.
     
    jeremiah91

    Well-known member
  • May 28, 2025
    362
    469
    63
    කොළඹ එවුන්ම ගත්තොත් ගොඩක් ඉඩම් තියෙන, බිස්නස් කරන හෝ අඩුම commercial/residential property රෙන්ට් කරන එවුන්. පිටින් බැහැපු එවුන්ගෙන් නං කොල්ලො ගැන නං වැඩි දෙයක් දන්නෙ නෑ... පිට පළාත් වලින් කැළණි, ජපුර, කොළඹ කැම්පස් හරි ප්‍රයිවට් යුනි ඇවිත් බෝඩ් වෙලා ඉන්න ගොඩක් කෙල්ලො නං කියන්න ගොඩක් දේවල් තියෙනවා! උන්ව කරගහන එවුන් කියන්නෙ කැරිම පව් කරපු එවුන් වෙන්න ඕන!
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,916
    3,652
    113
    😭උදාව්..අනේහ්උදාව්.. අනුරට ආදායම් හොයන විදිගැන තේරෙන්නෑ අසරන වෙලාවෙ පුලුවන් අය ඉන්නවනම් එයාට උගන්නන්න..පොස්පේට් නිදි,රට වටකර මූදෙ මාව්වො, ට්‍රිරින්කො වල සීනි නෑලු🤤

    මයෙයම්මා අනේ උදාව්මන්නාරම් ද්‍රෝණියෙ තෙලුත් කවුද හාරලා
     
    Last edited:
    • Haha
    Reactions: Inigo Montoya