මචංලා, මේ බලපන්කො කොළඹ ට්‍රැෆික් එකේ යන ඒවා. පාරේ බැහැලා 10 තත්පරයක් ඉන්න බැහැ, එක පාරටම දකිනවා අලුත්ම අලුත් බෙන්ස්, බී.එම්.ඩබ්ලිව්, පෝෂේ, රේන්ජ් රෝවර් වගේ කෝටි ගාණක් වටිනා වාහන. බැලුවම තියෙන්නේ අලුත්ම ප්ලේට්.
මට තියෙන ප්‍රශ්නේ මුන් කොහොමද බන් මෙච්චර සල්ලි හොයන්නේ? මේ කොළඹ ඉන්න උන් මොනවද මේ කරන්නේ? ඇඟ පත රිදෙන්න වැඩ කරලා කොච්චර හෙව්වත් අමාරුයි මේ වගේ වාහනයක් ගන්න. මුන් මොන වගේ රහස් රස්සාවල්ද බන් මේ කරන්නේ? සීරියස් උත්තරයක් දියන් කොහොමද මෙහෙම වෙන්නේ කියලා.